
Owne ban aparade ape 5th place ekath nathi wenawa...SA haawoth apita awasi neda?

SA දින්නොත් හොදයි බන්.SA haawoth apita awasi neda?
Ow SA dinana tharamata hodai. Okun semi kanawa kohomath.SA දින්නොත් හොදයි බන්.
point 1iiiiOne sided match එකක් නැතුව Game එකක් ගිය සුපිරි Match එකක්.![]()

මේක නිකන් මාර ටයිට් ෆුට්බෝල් මැච් එකක් වගේ බන්. ඇගේ හිරිගඩු පිපෙනව මාරයි.....One sided match එකක් නැතුව Game එකක් ගිය සුපිරි Match එකක්.![]()
ammapa kiyapanමේක නිකන් මාර ටයිට් ෆුට්බෝල් මැච් එකක් වගේ බන්. ඇගේ හිරිගඩු පිපෙනව මාරයි.....
ඊටත් වැඩිය මහරාජ් කාරය අන්ඩර් ප්රෙශර් ගහපු ශොට් එක මාරයි.හම්මේ ඉතින් අපි මැච් එක දින්න වගේ සතුටක් බන් තියෙන්නෙ. අපිට හරහට හිටපු එක ටීම් එකක් ඉවරයි. දැන් ඉතින් ඉන්නෙ ඔසියො තමයි...kerima modayek


Aussie heta NZ nathi karoth hariඊටත් වැඩිය මහරාජ් කාරය අන්ඩර් ප්රෙශර් ගහපු ශොට් එක මාරයි.හම්මේ ඉතින් අපි මැච් එක දින්න වගේ සතුටක් බන් තියෙන්නෙ. අපිට හරහට හිටපු එක ටීම් එකක් ඉවරයි. දැන් ඉතින් ඉන්නෙ ඔසියො තමයි...![]()
