2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    යකෝ ඒක ගියෙ 99.99999999999999999කින් මේවගේ පිස්සු ගේමක් මෙහෙම එකක් මුලු WC එකේම ගියේ නෑ.....:P

    SA haawoth apita awasi neda?
    Owne ban aparade ape 5th place ekath nathi wenawa...:P
    ------ Post added on Oct 27, 2023 at 10:28 PM

    අඩෝ මේවගේ මැච් එකක් මම අවුරුදු ගානකින් දැක්කෙ නෑ...
    ------ Post added on Oct 27, 2023 at 10:31 PM
     
    • Like
    Reactions: Podi puthas

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    kerima modayek
    ඊටත් වැඩිය මහරාජ් කාරය අන්ඩර් ප්‍රෙශර් ගහපු ශොට් එක මාරයි.හම්මේ ඉතින් අපි මැච් එක දින්න වගේ සතුටක් බන් තියෙන්නෙ. අපිට හරහට හිටපු එක ටීම් එකක් ඉවරයි. දැන් ඉතින් ඉන්නෙ ඔසියො තමයි...:(:P
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1698426630914.png


    :lol:👏
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඊටත් වැඩිය මහරාජ් කාරය අන්ඩර් ප්‍රෙශර් ගහපු ශොට් එක මාරයි.හම්මේ ඉතින් අපි මැච් එක දින්න වගේ සතුටක් බන් තියෙන්නෙ. අපිට හරහට හිටපු එක ටීම් එකක් ඉවරයි. දැන් ඉතින් ඉන්නෙ ඔසියො තමයි...:(:P
    Aussie heta NZ nathi karoth hari :P
     
    • Love
    Reactions: G.D.1.nirmal