2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,802
    165,541
    113
    එකමත් එක රටක
    ඊටත් වැඩිය මහරාජ් කාරය අන්ඩර් ප්‍රෙශර් ගහපු ශොට් එක මාරයි.හම්මේ ඉතින් අපි මැච් එක දින්න වගේ සතුටක් බන් තියෙන්නෙ. අපිට හරහට හිටපු එක ටීම් එකක් ඉවරයි. දැන් ඉතින් ඉන්නෙ ඔසියො තමයි...:(:P
    ඒක ගහන්න ලේසි බන්.. මොකද මිස් උනත් LBW යන්නේ නෑ .. අනික ඌ ෆීල්ඩසලා දාලත් නෑ . වයිඩ් යන්නත් ඉඩ තිබ්බ මිස් උනානම්.

    Metana mkdda wune

    ඔතන යට එක වැරදි නේ බන්..
    බලපං එකේ batsman , keeper ඉන්න විදිය..
    එහෙම වෙන්න බෑ
    ------ Post added on Oct 27, 2023 at 10:51 PM
     
    • Like
    Reactions: batwise

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,802
    165,541
    113
    එකමත් එක රටක
    zHfN7Jw.png

    AUS(6) - NZ /ENG /AFG /BAN

    NZ(8) - AUS /SA /PAK / SL

    SA(10) - NZ /IND /AFG

    PAK(4) - BAN /NZ /AUS

    Think Give Up GIF by Boomerang Official
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    සවුත් ඇෆ්‍රිකා දිනපු එක අපිට වාසි කියලා ගොඩක් අය කිව්වට මම හිතන්නෙ අපිට කෙල වෙන තැන ඔතන. අපි සෙමියෙන් ඇතට ඇතට යනවා.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    සවුත් ඇෆ්‍රිකා දිනපු එක අපිට වාසි කියලා ගොඩක් අය කිව්වට මම හිතන්නෙ අපිට කෙල වෙන තැන ඔතන. අපි සෙමියෙන් ඇතට ඇතට යනවා.

    ubata basic logic danne nahe.. SA dinapu eka vasi

    adin PAK almost gedara.. thava ekak peraduna gaman un sure gedara

    NZ , AUS , SA , PAK , SL , AFG ඔක්කොම උන් points 10 ගානේ ගන්න පුලුවන් විදියක් තියනවා :P

    othana venna ona de heta AUS dinala

    Eng vs AUS eken Eng un dinanna ona

    thava BAN,AFG deken ekak AUS paradinna ona..

    eth pena vidiyata venne AUS 04 gahanava :baffled:

    ehema unama IN,SA,AUS semi

    04 veni place ekata SL vs NZ (api PAK match eka dinna nam loku chance ekak tibuna semi yanna.. den too late )

    NZ PAK,SA gahuvath un semi yanava point 12

    ape match eka gahannath kalinma :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    oya Nawaz karaya neda T20 world cup kohli no ball full tos ekak danne

    Babar karayata eka amathaka vela uta dunne :lol: :rofl:
    ඒක නෙමෙයි බන් වෙන දෙන්න එකෙක් හිටියෙ නෑ. ශාහිඩ්,රවුෆ්,වසීම් තුන්දෙනාගෙම ස්පෙල් ඉවර වෙලා තිබුනෙ, උන් පුලුවන් තරන් ට්‍රයි එක දැම්මෙ උන් තුන්දෙනාගෙ ඕවර් වලදි අරුන්ව කඩල මැච් එක ඉවර කරන්න,ඒත් බැරි උනා අරුන් දෙන්න කොහොමහරි අල්ලගෙන හිටිය.අද හැබැයි හරිනන් මෑන් ඔෆ් ද මැච් එක යන්න තිබුනෙ මහරාජ්ට...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    ubata basic logic danne nahe.. SA dinapu eka vasi

    adin PAK almost gedara.. thava ekak peraduna gaman un sure gedara
    උබටයි මම මෙහෙම කියන බේසික් ලොජික් තේරෙන්නැත්තේ යකෝ!
    මගේ ඇගේ ඉන්න ඒ සංවේදි පුද්ගලයයි මේවා කියන්නේ.⁣හතර අතේ පුජාව තැබිය යුතු බව ඔහු යටිසිතේ එල්ලි කියමින් සිටිනවා.

    ඒස්වාඃ පුඃ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සවුත් ඇෆ්‍රිකා දිනපු එක අපිට වාසි කියලා ගොඩක් අය කිව්වට මම හිතන්නෙ අපිට කෙල වෙන තැන ඔතන. අපි සෙමියෙන් ඇතට ඇතට යනවා.
    උඹ දන්නෙ නෑ උන් ඕක දින්නනන් වෙන දේ. පක්කොන්ගෙ කන්ෆිඩන්ස් මාර විදිහට වැඩිවෙනව,උන් ටේබල් එකේ අපේ ප්ලේස් එක සීල් කරනව,උන් ඉතුරු මැච් ටිකත් ගහල සමහරක්විට සෙමි යන්නත් ඉඩ තියෙනව. අපිට හුලන් තමයි එහෙම උනොත්...:P
     
    • Like
    Reactions: Gunther

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,802
    165,541
    113
    එකමත් එක රටක
    කැවානම් බිව්වනම් නිදාගනින් ඩිලාන්. මොනාද මේ කොටු රවුම් කරන්නේ...
    උබත් ඔය දීල ඉතුරු වෙච්ච බෙහෙතක් බීල නිදාගනින්. 🥱

    AFG vs AUS
    AFG vs SA

    oya dekama AFG kanava :P
    කියන්න බෑ . ස්පින් එකෙන් කෙළවෙන්න පුලුවන්. SA උන් කොහෙන් හරි එලියට යන්න විදියක් හොයාගන්නත් ඕනේ නේ. :rofl:
    ------ Post added on Oct 27, 2023 at 11:21 PM
     
    • Haha
    Reactions: Tyrion_Lannister

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,677
    113
    Homagama
    උඹ දන්නෙ නෑ උන් ඕක දින්නනන් වෙන දේ. පක්කොන්ගෙ කන්ෆිඩන්ස් මාර විදිහට වැඩිවෙනව,උන් ටේබල් එකේ අපේ ප්ලේස් එක සීල් කරනව,උන් ඉතුරු මැච් ටිකත් ගහල සමහරක්විට සෙමි යන්නත් ඉඩ තියෙනව. අපිට හුලන් තමයි එහෙම උනොත්...:P
    හයියෝ ඔන්න තවත් එකෙක්...
    දස්සතාව විතරක් බැ වස්තියත් ඕනා යකෝ.
    උබත් ඔය දීල ඉතුරු වෙච්ච බෙහෙතක් බීල නිදාගනින්. 🥱

    හාම්දුරුවනෙ අද චුට්ටක් බිව්වා. 🙃
     
    • Haha
    Reactions: Thilinacba

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    උබත් ඔය දීල ඉතුරු වෙච්ච බෙහෙතක් බීල නිදාගනින්. 🥱

    කියන්න බෑ . ස්පින් එකෙන් කෙළවෙන්න පුලුවන්. SA උන් කොහෙන් හරි එලියට යන්න විදියක් හොයාගන්නත් ඕනේ නේ. :rofl:
    ------ Post added on Oct 27, 2023 at 11:21 PM
    apita point 10 yanne venne nahe ban.. may be 12 point valin yanna venneth nahe.. ekayi aeththa kathava :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,802
    165,541
    113
    එකමත් එක රටක
    apita point 10 yanne venne nahe ban.. may be 12 point valin yanna venneth nahe.. ekayi aeththa kathava :P
    12 ගත්තොත් නම් යන්න පුලුවන් කොහොමත් බන්. 10න් යන්න පුලුවන් IND උන් හැමෝටම ගහන නිසා. NZ උන්ට ඊ ලග මැච් දෙකම අමාරුයි.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    12 ගත්තොත් නම් යන්න පුලුවන් කොහොමත් බන්. 10න් යන්න පුලුවන් IND උන් හැමෝටම ගහන නිසා. NZ උන්ට ඊ ලග මැච් දෙකම අමාරුයි.
    India match eka apita dunnoth podi chance ekak have

    nathnam loveth api yanne nahe, even Api NZ unta gahuvath

    heta NZ dinnoth SL,PAK,Eng serama gedara :baffled: :lol:

    aparde India vs SA match eka tiyenne tibbe mulin ehenam apita India match eka illa ganna tibuna :P
     
    • Wow
    Reactions: Honda.putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,802
    165,541
    113
    එකමත් එක රටක
    heta NZ dinnoth SL,PAK,Eng serama gedara :baffled: :lol:
    එහෙමම වෙන්නේ නෑ හැබැයි.

    එතකොට උන් අනිත් දෙක පැරදිලා අපිත් එක්ක point 10 තියන් එන්න පුලුවන්.

    උන් ඔන්න AUS ගහල PAK , SA වලින් එකකුත් ගැහුවොත් නම් 12යි.

    SA AFG වලට විතරක් ගැහුවත් 12යි.

    AUS , AFG /BAN /ENG ගැහුවොත් 12යි හෙට පැරදිලා.

    එහෙම උනොත් අපි එළියේ 10ක් ගත්තත්. 🥱