ඒක ගහන්න ලේසි බන්.. මොකද මිස් උනත් LBW යන්නේ නෑ .. අනික ඌ ෆීල්ඩසලා දාලත් නෑ . වයිඩ් යන්නත් ඉඩ තිබ්බ මිස් උනානම්.ඊටත් වැඩිය මහරාජ් කාරය අන්ඩර් ප්රෙශර් ගහපු ශොට් එක මාරයි.හම්මේ ඉතින් අපි මැච් එක දින්න වගේ සතුටක් බන් තියෙන්නෙ. අපිට හරහට හිටපු එක ටීම් එකක් ඉවරයි. දැන් ඉතින් ඉන්නෙ ඔසියො තමයි...![]()
Metana mkdda wune
ඔතන යට එක වැරදි නේ බන්..
බලපං එකේ batsman , keeper ඉන්න විදිය..
එහෙම වෙන්න බෑ
------ Post added on Oct 27, 2023 at 10:51 PM





