2023 ICC Men's Cricket World Cup - 🏏🏆

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,654
    1
    14,802
    113
    වැඩේ කියන්නේ ඉන්දියාවට ගහන්න හරි team එකක් නෑ නේ. ඔක්කෝම ඇඹරෙනවා තාම
    Ohoma inna knockout enakan. Ewage Spin/Slow wicket samanyen hadanne na. IND SENA team ekka dinna okkoma Spin/Slow
     
    • Sad
    Reactions: B.Chat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,092
    113
    එකමත් එක රටක
    අපි සෙමියන්නැ. බොරු බලාපො⁣⁣රොත්තු අතැරියා
    ඇයි ඒ ?? ඔසියෝ දිනන්න තමයි ඕනේ අපි සෙමි යන්න නම්..
    SA , PAK දෙකම කිවියෝ කෑවොත් උන් අපිට එන්නේ point 8ක් තියන්..
    අපි ඒක ගහල සෙමි යනවා.

    Happy Summer GIF
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,654
    1
    14,802
    113
    ඇයි ඒ ?? ඔසියෝ දිනන්න තමයි ඕනේ අපි සෙමි යන්න නම්..
    SA , PAK දෙකම කිවියෝ කෑවොත් උන් අපිට එන්නේ point 8ක් තියන්..
    අපි ඒක ගහල සෙමි යනවා.

    Happy Summer GIF
    Me NZ team ekanam Pakkonta gemak nethuwa gahanawa. Pakkonge bowling attack eka weakest ma
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඇයි ඒ ?? ඔසියෝ දිනන්න තමයි ඕනේ අපි සෙමි යන්න නම්..
    SA , PAK දෙකම කිවියෝ කෑවොත් උන් අපිට එන්නේ point 8ක් තියන්..
    අපි ඒක ගහල සෙමි යනවා.

    Happy Summer GIF
    Othana ekama prashne pakko and api degolloma me NZ team eka ta gahana eka :P
     
    • Like
    Reactions: RealityOfX

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ඇයි ඒ ?? ඔසියෝ දිනන්න තමයි ඕනේ අපි සෙමි යන්න නම්..
    SA , PAK දෙකම කිවියෝ කෑවොත් උන් අපිට එන්නේ point 8ක් තියන්..
    අපි ඒක ගහල සෙමි යනවා.

    Happy Summer GIF
    apita ape match serm match dinnoth semi danna bada, anith match kohoma unt
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,092
    113
    එකමත් එක රටක
    Othana ekama prashne pakko and api degolloma NZ ta gahana eka :P
    මෙහෙම නේ බන්. පක්කො 3ම දින්නොත් උන්ටත් ලකුණු 10ක් ගන්න පුලුවන්.
    උන්ගේ ඊලග මැච් එක බංගලි..
    උන් ඒක ගහලා ආයිත් සෙමි බලාපොරොත්තු තියන් එන්නේ NZ එකට. අනිවා ගහන්න ඕනේ උන්ට.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,295
    20,868
    113
    අපේ ලොන්තයො ගැහුවොත් තමා ඉන්දියාවට

    හ්ම්ම්ම් බලමු බලමු. ලොකු ලොකු පැරදිලි ඕන නෑ. සෙමියෙන් India කැපුනා නම් ඒ ඇති. ලංකාව sure කරන්න අමාරුයි නේ ඉතින් ඉත්තෑවා පැත්තකින් තියලා හිතුවොත්. අපේ දවස වුණොත් හොඳයි ඉතින් Eng match එක වගේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,483
    124,430
    113
    දෙහිවල
    ඇයි ඒ ?? ඔසියෝ දිනන්න තමයි ඕනේ අපි සෙමි යන්න නම්..
    SA , PAK දෙකම කිවියෝ කෑවොත් උන් අපිට එන්නේ point 8ක් තියන්..
    අපි ඒක ගහල සෙමි යනවා.

    Happy Summer GIF
    ඔහොම ගිහින් උබත් ලෙඩ වෙනවා මචන් :P
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,092
    113
    එකමත් එක රටක
    apita ape match serm match dinnoth semi danna bada, anith match kohoma unt
    ඔක්කොම මැච් දින්නොත් සෙමි යනවා ගොඩක් දුරට බන්.. හැබැයි NZ මැච් එකෙක් පරදින්න ඕනේ . නැත්නම් 12 ඒවා 5ක් එන්න පුලුවන්.
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    den venna ona ENG vs AUS eken Eng un AUS unta veli dala NRR ekka gahana eka :P

    Eng un AUS ekka puduma malen inne.. gahuvoth hodayi tharahata :lol:
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ඔසියෝ 12ක් ගන්න එක නවත්තන්න බෑ බන්.. උන් ENG එක කොහොම කරත් එකයි..
    උන්ට බංගලි , ඇෆ්ගන් මැච් දෙක තියනව 12 ගන්න
    kohomada Eng ungen kana kemata AFG unta peradunoth :P

    AFG 04 spin dala gahuvoth chuti chance ekak have
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මෙහෙම නේ බන්. පක්කො 3ම දින්නොත් උන්ටත් ලකුණු 10ක් ගන්න පුලුවන්.
    උන්ගේ ඊලග මැච් එක බංගලි..
    උන් ඒක ගහලා ආයිත් සෙමි බලාපොරොත්තු තියන් එන්නේ NZ එකට. අනිවා ගහන්න ඕනේ උන්ට.
    Unge internal drama (with board and ex-players), team eka babar ta control na iye dakka ne pitch eka mada aru baninawa okkotama, wasim ge bowling changes karapu hati, fast bowling one trick pony, no quality spinners, fragile batting line up eka, un mentally watila wage iye scene eken passe okkoma combined unama ane manda. But bangali match eka thaluwoth pakko wild card ekak wenna puluwan so could go either way but sure karanna ba. NZ in comparison godak issarahin inne.

    Apita realistically semi yanna nam Ind and NZ match dekama gahanna ma wenawa, ekath ane manda itin :P
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,616
    1
    10,861
    113
    nz aus degollama semi ynda one bn.ape lontha pagayala langinwath thiynda ba unge. Indiawata kohomath ambarenwa ape un.mun giyoth mokakhri gemak denwa
     
    • Like
    Reactions: C_S_M