Ohoma inna knockout enakan. Ewage Spin/Slow wicket samanyen hadanne na. IND SENA team ekka dinna okkoma Spin/Slowවැඩේ කියන්නේ ඉන්දියාවට ගහන්න හරි team එකක් නෑ නේ. ඔක්කෝම ඇඹරෙනවා තාම
me game eka mehema noolen Aus dinana eka Lonthayonta (editted)awasiy. eth me NZ team ekata gahannanam unta ba. NZ IND AFG thunama amaru match
Semi Spots confirmed

ඇයි ඒ ?? ඔසියෝ දිනන්න තමයි ඕනේ අපි සෙමි යන්න නම්..අපි සෙමියන්නැ. බොරු බලාපොරොත්තු අතැරියා
Me NZ team ekanam Pakkonta gemak nethuwa gahanawa. Pakkonge bowling attack eka weakest maඇයි ඒ ?? ඔසියෝ දිනන්න තමයි ඕනේ අපි සෙමි යන්න නම්..
SA , PAK දෙකම කිවියෝ කෑවොත් උන් අපිට එන්නේ point 8ක් තියන්..
අපි ඒක ගහල සෙමි යනවා.
![]()
Othana ekama prashne pakko and api degolloma me NZ team eka ta gahana ekaඇයි ඒ ?? ඔසියෝ දිනන්න තමයි ඕනේ අපි සෙමි යන්න නම්..
SA , PAK දෙකම කිවියෝ කෑවොත් උන් අපිට එන්නේ point 8ක් තියන්..
අපි ඒක ගහල සෙමි යනවා.
![]()

apita ape match serm match dinnoth semi danna bada, anith match kohoma untඇයි ඒ ?? ඔසියෝ දිනන්න තමයි ඕනේ අපි සෙමි යන්න නම්..
SA , PAK දෙකම කිවියෝ කෑවොත් උන් අපිට එන්නේ point 8ක් තියන්..
අපි ඒක ගහල සෙමි යනවා.
![]()
මෙහෙම නේ බන්. පක්කො 3ම දින්නොත් උන්ටත් ලකුණු 10ක් ගන්න පුලුවන්.Othana ekama prashne pakko and api degolloma NZ ta gahana eka![]()
අපේ ලොන්තයො ගැහුවොත් තමා ඉන්දියාවට
ඔහොම ගිහින් උබත් ලෙඩ වෙනවා මචන්ඇයි ඒ ?? ඔසියෝ දිනන්න තමයි ඕනේ අපි සෙමි යන්න නම්..
SA , PAK දෙකම කිවියෝ කෑවොත් උන් අපිට එන්නේ point 8ක් තියන්..
අපි ඒක ගහල සෙමි යනවා.
![]()

ඔක්කොම මැච් දින්නොත් සෙමි යනවා ගොඩක් දුරට බන්.. හැබැයි NZ මැච් එකෙක් පරදින්න ඕනේ . නැත්නම් 12 ඒවා 5ක් එන්න පුලුවන්.apita ape match serm match dinnoth semi danna bada, anith match kohoma unt
ඇයි ඒ ?? ඔසියෝ දිනන්න තමයි ඕනේ අපි සෙමි යන්න නම්..
SA , PAK දෙකම කිවියෝ කෑවොත් උන් අපිට එන්නේ point 8ක් තියන්..
අපි ඒක ගහල සෙමි යනවා.
![]()


ඔසියෝ 12ක් ගන්න එක නවත්තන්න බෑ බන්.. උන් ENG එක කොහොම කරත් එකයි..den venna ona ENG vs AUS eken Eng un AUS unta veli dala NRR ekka gahana eka![]()
kohomada Eng ungen kana kemata AFG unta peradunothඔසියෝ 12ක් ගන්න එක නවත්තන්න බෑ බන්.. උන් ENG එක කොහොම කරත් එකයි..
උන්ට බංගලි , ඇෆ්ගන් මැච් දෙක තියනව 12 ගන්න

Unge internal drama (with board and ex-players), team eka babar ta control na iye dakka ne pitch eka mada aru baninawa okkotama, wasim ge bowling changes karapu hati, fast bowling one trick pony, no quality spinners, fragile batting line up eka, un mentally watila wage iye scene eken passe okkoma combined unama ane manda. But bangali match eka thaluwoth pakko wild card ekak wenna puluwan so could go either way but sure karanna ba. NZ in comparison godak issarahin inne.මෙහෙම නේ බන්. පක්කො 3ම දින්නොත් උන්ටත් ලකුණු 10ක් ගන්න පුලුවන්.
උන්ගේ ඊලග මැච් එක බංගලි..
උන් ඒක ගහලා ආයිත් සෙමි බලාපොරොත්තු තියන් එන්නේ NZ එකට. අනිවා ගහන්න ඕනේ උන්ට.
