96 වගේ ගල්ගහද්දි ක්ලයිව් ලොයිඩ් ඇවිත් නවත්තලා බේරන්නැ දැන්. අනිත් දවසේ වෙන පිට්ටනියකට ගෙනිහින් හරි දිනනකං හරි ගහයි.That’ll be like 1996. Final will be against Australia![]()
අනික එදා මැච් එකේ වගේ මුල් ඔවර් වල සනා කලුවා කැඩුනා වගේ කැඩිලා තියෙදද්දි අරවින්ද වගේ ඉන්දියාවට ගහන්න එවුන් දැන් ඉන්නවාද?
අපිට ඉන්දියාව සෙමි හම්බුනොත් සාපයක්.
