2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,647
    165,093
    113
    එකමත් එක රටක
    kohomada Eng ungen kana kemata AFG unta peradunoth :P

    AFG 04 spin dala gahuvoth chuti chance ekak have
    AFG තාම 3යි පැරදිලා තියෙන්නේ. උන්ට IND එක්ක මැච් නෑ .
    කවුද දන්නේ උන් අපිටත් ගහල , අනිත් උන්ටත් ගහලා ලකුණු 12ක් අරන් සෙමි ගියොත්. 🥱
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    ඇයි ඒ ?? ඔසියෝ දිනන්න තමයි ඕනේ අපි සෙමි යන්න නම්..
    SA , PAK දෙකම කිවියෝ කෑවොත් උන් අපිට එන්නේ point 8ක් තියන්..
    අපි ඒක ගහල සෙමි යනවා.

    Happy Summer GIF
    We are not deserving to be in semis
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මෙහෙම නේ බන්. පක්කො 3ම දින්නොත් උන්ටත් ලකුණු 10ක් ගන්න පුලුවන්.
    උන්ගේ ඊලග මැච් එක බංගලි..
    උන් ඒක ගහලා ආයිත් සෙමි බලාපොරොත්තු තියන් එන්නේ NZ එකට. අනිවා ගහන්න ඕනේ උන්ට.
    ඔව් ඊට පස්සෙ points table එකේ 4 වෙලා ඉන්දියාවෙන් wankhade වලදි පුකේ ඇරගෙන එන්න තියෙන්නෙ.

    සෙමි යන්න deserving ටීම් සෙමි යන්න ඕනෙ. එක එකා පරදිනකම් බලාගෙන ඉදල පිනට සෙමි ගිහිල්ල ඉන්දියාවට මැච් එක පුදල එනවට වඩා හොදයි ශේප් එකේ තව මැච් 2 ක් විතර දිනල ගෙදර එන එක
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,093
    113
    එකමත් එක රටක
    Unge internal drama (with board and ex-players), team eka babar ta control na iye dakka ne pitch eka mada aru baninawa okkotama, wasim ge bowling changes karapu hati, fast bowling one trick pony, no quality spinners, fragile batting line up eka, un mentally watila wage iye scene eken passe okkoma combined unama ane manda. But bangali match eka thaluwoth pakko wild card ekak wenna puluwan so could go either way but sure karanna ba. NZ in comparison godak issarahin inne.

    Apita realistically semi yanna nam Ind and NZ match dekama gahanna ma wenawa, ekath ane manda itin :P
    මට නම් NZ උන් දින්නට උන්ගේ බැටින් වල පොඩි අවුලක් තියනව වගේ හිතෙන්නේ. උන්ගේ උඩ උන්ට එක දිගට ක්ලික් උනා.. අර Rachin කියන එක කොහෙන් ද ඇවිත් ගහන්න ගත්ත. උන්ගේ Dayrl එක්ක උඩ විකට් දෙක තුනක් ගියොත් කියන්න බෑ .
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ඔව් ඊට පස්සෙ points table එකේ 4 වෙලා ඉන්දියාවෙන් wankhade වලදි පුකේ ඇරගෙන එන්න තියෙන්නෙ.

    සෙමි යන්න deserving ටීම් සෙමි යන්න ඕනෙ. එක එකා පරදිනකම් බලාගෙන ඉදල පිනට සෙමි ගිහිල්ල ඉන්දියාවට මැච් එක පුදල එනවට වඩා හොදයි ශේප් එකේ තව මැච් 2 ක් විතර දිනල ගෙදර එන එක
    cricket is cricket, ohma tmai pute api t20 asia cup ekt gtte

    We are not deserving to be in semis
    we deserve a place if we beat india btw...
    ------ Post added on Oct 28, 2023 at 6:50 PM
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    cricket is cricket, ohma tmai pute api t20 asia cup ekt gtte


    we deserve a place if we beat india btw...
    ------ Post added on Oct 28, 2023 at 6:50 PM
    ඒ ඉතිං ඉන්දියාව පැරද්දුවොත්නේ. මේ 96 ටීම් එක නෙමේ ඉන්දියාව පරද්දන්න. 💰💰💰💰
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    ඒ ඉතිං ඉන්දියාව පැරද්දුවොත්නේ. මේ 96 ටීම් එක නෙමේ ඉන්දියාව පරද්දන්න. 💰💰💰💰
    yup, but if we do well in our day, we have a pretty good chance to WIN. Look in previous asia cup, match between Pak vs Ind pak played well and india out played, but in reserved day ind performed well ad, pak was outplayed!
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,192
    3,553
    113
    Kandy
    Yakoo Mitchel Starc 9-0-89-0 😂😂

    cricket ne machn... kiyanna ba.
    2011 හොඳටම දිනන්න පුලුවං එක තමයි කෑවේ 💰💰💰 270 ගානක් ද කොහෙද ගහලා උංගේ මුල් විකට් දෙකත් අඩු ලකුණු ගානට අරගෙන …. More heartbreaking than 2007
    ------ Post added on Oct 28, 2023 at 6:58 PM
     
    • Haha
    Reactions: Venux

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    මෙහෙමයි.. බයිලා නෑ .
    ලොන්ත පින් කැපා නෑ .

    අපි ඉන්දියාවට ගහන්න ඕනේ. එච්චරයි. !!!

    sonic the hedgehog GIF
    ඉන්දියාව Group stage එකක්වත් පැරදුනේ නැත්නම් අනිවාර්යයෙන් Semi හෝ Final කනවාමයි. එකක් හරි කෑවොත් අවුලක් නැති වෙයි. එහෙම ගිහින් Champions ලා වුනොත් එහෙම අවුරුදු ගාණකට Social Media ගිහිල්ලත් ඉවරයි, Star Sports බලලත් ඉවරයි. 😅
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,471
    6,720
    113
    Gedara
    මෙහෙමයි.. බයිලා නෑ .
    ලොන්ත පින් කැපා නෑ .

    අපි ඉන්දියාවට ගහන්න ඕනේ. එච්චරයි. !!!

    sonic the hedgehog GIF
    ගෲප් ස්ටේජ් ඉන්දියාවට පරදින්න ඕනෙ බන්. පොයින්ට්ස් 10න් යන්න පුලුවන් තාම. ඉන්දියා අපිට සෙමියෙදි සෙට් උනා නම් පට්ට
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,945
    4,463
    113
    Sri Lanka
    ගෲප් ස්ටේජ් ඉන්දියාවට පරදින්න ඕනෙ බන්. පොයින්ට්ස් 10න් යන්න පුලුවන් තාම. ඉන්දියා අපිට සෙමියෙදි සෙට් උනා නම් පට්ට
    That’ll be like 1996. Final will be against Australia 😊
     
    • Like
    Reactions: pazzy12