අන්න මැච්. අපේ ලොන්තයො ටික නම් ඕක බලන්න නැතුව ඇති. ටික්ටොක්, ෆේස්බුක්, ඉන්ස්ටා, පබ්ජී 

AFG තාම 3යි පැරදිලා තියෙන්නේ. උන්ට IND එක්ක මැච් නෑ .kohomada Eng ungen kana kemata AFG unta peradunoth
AFG 04 spin dala gahuvoth chuti chance ekak have
We are not deserving to be in semisඇයි ඒ ?? ඔසියෝ දිනන්න තමයි ඕනේ අපි සෙමි යන්න නම්..
SA , PAK දෙකම කිවියෝ කෑවොත් උන් අපිට එන්නේ point 8ක් තියන්..
අපි ඒක ගහල සෙමි යනවා.
![]()
ඔව් ඊට පස්සෙ points table එකේ 4 වෙලා ඉන්දියාවෙන් wankhade වලදි පුකේ ඇරගෙන එන්න තියෙන්නෙ.මෙහෙම නේ බන්. පක්කො 3ම දින්නොත් උන්ටත් ලකුණු 10ක් ගන්න පුලුවන්.
උන්ගේ ඊලග මැච් එක බංගලි..
උන් ඒක ගහලා ආයිත් සෙමි බලාපොරොත්තු තියන් එන්නේ NZ එකට. අනිවා ගහන්න ඕනේ උන්ට.
මට නම් NZ උන් දින්නට උන්ගේ බැටින් වල පොඩි අවුලක් තියනව වගේ හිතෙන්නේ. උන්ගේ උඩ උන්ට එක දිගට ක්ලික් උනා.. අර Rachin කියන එක කොහෙන් ද ඇවිත් ගහන්න ගත්ත. උන්ගේ Dayrl එක්ක උඩ විකට් දෙක තුනක් ගියොත් කියන්න බෑ .Unge internal drama (with board and ex-players), team eka babar ta control na iye dakka ne pitch eka mada aru baninawa okkotama, wasim ge bowling changes karapu hati, fast bowling one trick pony, no quality spinners, fragile batting line up eka, un mentally watila wage iye scene eken passe okkoma combined unama ane manda. But bangali match eka thaluwoth pakko wild card ekak wenna puluwan so could go either way but sure karanna ba. NZ in comparison godak issarahin inne.
Apita realistically semi yanna nam Ind and NZ match dekama gahanna ma wenawa, ekath ane manda itin![]()
cricket is cricket, ohma tmai pute api t20 asia cup ekt gtteඔව් ඊට පස්සෙ points table එකේ 4 වෙලා ඉන්දියාවෙන් wankhade වලදි පුකේ ඇරගෙන එන්න තියෙන්නෙ.
සෙමි යන්න deserving ටීම් සෙමි යන්න ඕනෙ. එක එකා පරදිනකම් බලාගෙන ඉදල පිනට සෙමි ගිහිල්ල ඉන්දියාවට මැච් එක පුදල එනවට වඩා හොදයි ශේප් එකේ තව මැච් 2 ක් විතර දිනල ගෙදර එන එක
we deserve a place if we beat india btw...We are not deserving to be in semis
cricket is cricket, ohma tmai pute api t20 asia cup ekt gtte
ඒ ඉතිං ඉන්දියාව පැරද්දුවොත්නේ. මේ 96 ටීම් එක නෙමේ ඉන්දියාව පරද්දන්න.cricket is cricket, ohma tmai pute api t20 asia cup ekt gtte
we deserve a place if we beat india btw...
------ Post added on Oct 28, 2023 at 6:50 PM
cricket ne machn... kiyanna ba.ඒ ඉතිං ඉන්දියාව පැරද්දුවොත්නේ. මේ 96 ටීම් එක නෙමේ ඉන්දියාව පරද්දන්න.![]()
yup, but if we do well in our day, we have a pretty good chance to WIN. Look in previous asia cup, match between Pak vs Ind pak played well and india out played, but in reserved day ind performed well ad, pak was outplayed!ඒ ඉතිං ඉන්දියාව පැරද්දුවොත්නේ. මේ 96 ටීම් එක නෙමේ ඉන්දියාව පරද්දන්න.![]()
2011 හොඳටම දිනන්න පුලුවං එක තමයි කෑවේcricket ne machn... kiyanna ba.
ඉන්දියාව Group stage එකක්වත් පැරදුනේ නැත්නම් අනිවාර්යයෙන් Semi හෝ Final කනවාමයි. එකක් හරි කෑවොත් අවුලක් නැති වෙයි. එහෙම ගිහින් Champions ලා වුනොත් එහෙම අවුරුදු ගාණකට Social Media ගිහිල්ලත් ඉවරයි, Star Sports බලලත් ඉවරයි.මෙහෙමයි.. බයිලා නෑ .
ලොන්ත පින් කැපා නෑ .
අපි ඉන්දියාවට ගහන්න ඕනේ. එච්චරයි. !!!
![]()
ගෲප් ස්ටේජ් ඉන්දියාවට පරදින්න ඕනෙ බන්. පොයින්ට්ස් 10න් යන්න පුලුවන් තාම. ඉන්දියා අපිට සෙමියෙදි සෙට් උනා නම් පට්ටමෙහෙමයි.. බයිලා නෑ .
ලොන්ත පින් කැපා නෑ .
අපි ඉන්දියාවට ගහන්න ඕනේ. එච්චරයි. !!!
![]()
That’ll be like 1996. Final will be against Australiaගෲප් ස්ටේජ් ඉන්දියාවට පරදින්න ඕනෙ බන්. පොයින්ට්ස් 10න් යන්න පුලුවන් තාම. ඉන්දියා අපිට සෙමියෙදි සෙට් උනා නම් පට්ට
Bangaliyo kai wage meka. Dan wicket 5k gihin
පට කොකා bowled !!Bangaliyo kai wage meka. Dan wicket 5k gihin