2023 ICC Men's Cricket World Cup - 🏏🏆

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    යන යකා කොරහත් බිඳගෙන යන්න වගේ England, ඕසියන්ට ගහලම ගියා නම් හොඳයි. 😌 එතකොට 3rd - 4th Semifinals spots දෙකම තව ටිකක් Open වෙනවා.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    out of form and full mentally down wela inna Eng team ekata api gahuwa kiyala apita ithuru wela tyena fixtures wala team ekka gemak denna puluwan kiyala ubala hithanawada? godak un me weddi india watath gahala semi final gihillath iwarayi.

    dan top 4 inna team 4 semi spots walata well deserved kiyala mn nm kiyanne.
    Ekenma naha. Nz ind gahuwot hodai but eka heenayak wage attama kiuwot. Api england match eka dinuwe unge batting confidence nathi nisa misak ape unge hodak nisa neme. Mechchara kattiya uda dammata

    Afghan match eka unat sure ekak na mata.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,503
    2,592
    113
    colombo
    අපිට ඇතුලට එන්න nz අයින් වෙන්න කිව්වාම පට්ට දුකයි බන් වුන් මේපාර උස්සයි කියලා හිතුවේ
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    අපිට ඇතුලට එන්න nz අයින් වෙන්න කිව්වාම පට්ට දුකයි බන් වුන් මේපාර උස්සයි කියලා හිතුවේ
    Ai duka , nz will crush us , nz, or aus yana eka hodai they can defeat India api giyoth India directly final giya wage tama , nz or sa should win they both capable of beating India
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Ekenma naha. Nz ind gahuwot hodai but eka heenayak wage attama kiuwot. Api england match eka dinuwe unge batting confidence nathi nisa misak ape unge hodak nisa neme. Mechchara kattiya uda dammata

    Afghan match eka unat sure ekak na mata.
    ENG මැච් එකේ අපි හොදට ගැහුව. ඒකෙ කතා දෙකක් නෑ. බෝලින් බැටින් ෆීල්ඩින් හොදට තිබ්බ.

    හැබැයි ENG උන්ගෙ confidence බිංදුවටම වැටිල තිබ්බෙ. බට්ලර් එහෙම crease එකට ආවෙත් අවුට් වෙලා වගේ. ඉතින් ඔය හේතු හින්ද උන් නිකම්ම වෙලා pressure හිටියෙ.

    ලොන්තයො 125/0 ඉදල 209 allout ට උනා. හැබැයි කිවියො 388 almost චේස් කරා. ඒකයි වෙනස.
    Aus වලයි Nz වලයි pressure handling තියෙන්නෙ වෙනම level එකක. ඔය ටීම් 2 න් එකකට විතරයි ඩස්පයො සෙමියෙදි පරද්දන්න පුලුවන්.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    honda point ekak. Aus thamai NZ tath wadiya Ind paraddanna puluwan team eka.

    SA wala sahenna cracks thiyanawa wage anith team eka hariyata expose kara gattoth. Ind walath match thama dinuwe chase karala ekath lokuma ganak newei. Player rotation ehema karanna unama thawa injuries ehema awama paraddawanna lesi wenawa. Kohli factor ekath lokuwata balapanna ida thiyanawa critical match ekak na ganna.
     
    • Like
    Reactions: Venux

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,783
    165,482
    113
    එකමත් එක රටක
    ENG මැච් එකේ අපි හොදට ගැහුව. ඒකෙ කතා දෙකක් නෑ. බෝලින් බැටින් ෆීල්ඩින් හොදට තිබ්බ.

    හැබැයි ENG උන්ගෙ confidence බිංදුවටම වැටිල තිබ්බෙ. බට්ලර් එහෙම crease එකට ආවෙත් අවුට් වෙලා වගේ. ඉතින් ඔය හේතු හින්ද උන් නිකම්ම වෙලා pressure හිටියෙ.

    ලොන්තයො 125/0 ඉදල 209 allout ට උනා. හැබැයි කිවියො 388 almost චේස් කරා. ඒකයි වෙනස.
    Aus වලයි Nz වලයි pressure handling තියෙන්නෙ වෙනම level එකක. ඔය ටීම් 2 න් එකකට විතරයි ඩස්පයො සෙමියෙදි පරද්දන්න පුලුවන්.
    Talking Talk Too Much GIF by SWR3
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,231
    13,112
    113
    33
    ෆින්ලන්ඩ්
    අපේ උන් match එකට කලින් game plan එක විකුණනවා වගේ.

    මහේෂ් කියන්නේ Angalo ග්‍රවුන්ඩ් එක මැදදී සම්පූර්නෙන් game plan එක change කලා. ජයග්‍රහණය ට ප්‍රදාන සාධකය ඒක කියලා.

    ඔය ප්‍රමොද්‍ය, බෝඩ් එකේ උන් තඹ සතේක ට විශ්වාස නැහැ. බුකි උන්ට විකුණලා, බුකී උන් අනිත් team එකට විකුණනවා ඇති.

    හැබැයි game plan එකක් ගැහුවත් ඕක මතක තියාගෙන එතැන ගිහින් execute කරන්න තරම් දැනුම් තේරුම් එකෙකුත් team එකේ නම් නැහැ.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    ENG මැච් එකේ අපි හොදට ගැහුව. ඒකෙ කතා දෙකක් නෑ. බෝලින් බැටින් ෆීල්ඩින් හොදට තිබ්බ.

    හැබැයි ENG උන්ගෙ confidence බිංදුවටම වැටිල තිබ්බෙ. බට්ලර් එහෙම crease එකට ආවෙත් අවුට් වෙලා වගේ. ඉතින් ඔය හේතු හින්ද උන් නිකම්ම වෙලා pressure හිටියෙ.

    ලොන්තයො 125/0 ඉදල 209 allout ට උනා. හැබැයි කිවියො 388 almost චේස් කරා. ඒකයි වෙනස.
    Aus වලයි Nz වලයි pressure handling තියෙන්නෙ වෙනම level එකක. ඔය ටීම් 2 න් එකකට විතරයි ඩස්පයො සෙමියෙදි පරද්දන්න පුලුවන්.
    NZ tat ba. Only Aussie
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    අපේ උන් match එකට කලින් game plan එක විකුණනවා වගේ.

    මහේෂ් කියන්නේ Angalo ග්‍රවුන්ඩ් එක මැදදී සම්පූර්නෙන් game plan එක change කලා. ජයග්‍රහණය ට ප්‍රදාන සාධකය ඒක කියලා.

    ඔය ප්‍රමොද්‍ය, බෝඩ් එකේ උන් තඹ සතේක ට විශ්වාස නැහැ. බුකි උන්ට විකුණලා, බුකී උන් අනිත් team එකට විකුණනවා ඇති.

    හැබැයි game plan එකක් ගැහුවත් ඕක මතක තියාගෙන එතැන ගිහින් execute කරන්න තරම් දැනුම් තේරුම් එකෙකුත් team එකේ නම් නැහැ.
    බය වෙන්න එපා හෙට එක කාල ආයේ මේ සිරි ලක් පොලවට වැටෙයි :lol:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    bumrah + siraj + shami la hoda bowlers la hinda unta batsman la attack karanna tikak passa gahanawa.
    risk ekak aran okun tath attack karoth india bowling line up ekama down da pallam.
    oonama hoda bowler kenekta 2-3 k wadinakota bole daana thana hoyaganna bariwa awul yanawa.
    india un patan gaththu wele idan attack karala tamayi pakistan bowling line up ekama bima wattala damma.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    From Pune 🚨

    ඇෆ්ගනිස්තානය සමග හෙට පුනේ හිදි පැවැත්වෙන තරගය සදහා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න බොහෝදුරට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

    It is reported that opening batsman Dimuth Karunaratne is likely to play in the match against Afghanistan tomorrow in Pune.

    #sportspavilionlk #CWC23 #SLvsAFG
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,783
    165,482
    113
    එකමත් එක රටක
    From Pune 🚨

    ඇෆ්ගනිස්තානය සමග හෙට පුනේ හිදි පැවැත්වෙන තරගය සදහා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න බොහෝදුරට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

    It is reported that opening batsman Dimuth Karunaratne is likely to play in the match against Afghanistan tomorrow in Pune.

    #sportspavilionlk #CWC23 #SLvsAFG
    අනිවා ඌ ගහන්න ඕනේ. කිසි හේතුවක් නැතුව ඌ අයින් උනේ.
     
    • Like
    Reactions: CeylonMusk

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    Team eka shuffle karana hinda smith gen hariyata wadak ganna ba.
    meka tamayi hodama line up eka mata hithena hatiyata.
    spin dominate karan inna welawe eeye marsh wa ewala boru wadak karagaththe.
    uu pressure kara smith wath.
    fast bowlers la inna welawaka smith ta kalin marsh wa ewwata awulak na high scoring game ekaka wage nm.
    anik welawata ewala therumak na.
    collapse ekak unoth nawaththanna puluwan ekama denna smith and labuschagne.
    eeye match eketh wedi wage fielding thibba hinda labus place eka retain karaganiyi next match ekatath.

    1. Warner
    2. Head
    3. Smith
    4. Labuschagne
    5. Marsh
    6. Maxwell
    7. Inglish
    8. Cummins
    9. Starc
    10. Zampa
    11. Hazelwood