යන යකා කොරහත් බිඳගෙන යන්න වගේ England, ඕසියන්ට ගහලම ගියා නම් හොඳයි.
එතකොට 3rd - 4th Semifinals spots දෙකම තව ටිකක් Open වෙනවා.
Ekenma naha. Nz ind gahuwot hodai but eka heenayak wage attama kiuwot. Api england match eka dinuwe unge batting confidence nathi nisa misak ape unge hodak nisa neme. Mechchara kattiya uda dammataout of form and full mentally down wela inna Eng team ekata api gahuwa kiyala apita ithuru wela tyena fixtures wala team ekka gemak denna puluwan kiyala ubala hithanawada? godak un me weddi india watath gahala semi final gihillath iwarayi.
dan top 4 inna team 4 semi spots walata well deserved kiyala mn nm kiyanne.
Ai duka , nz will crush us , nz, or aus yana eka hodai they can defeat India api giyoth India directly final giya wage tama , nz or sa should win they both capable of beating Indiaඅපිට ඇතුලට එන්න nz අයින් වෙන්න කිව්වාම පට්ට දුකයි බන් වුන් මේපාර උස්සයි කියලා හිතුවේ
ENG මැච් එකේ අපි හොදට ගැහුව. ඒකෙ කතා දෙකක් නෑ. බෝලින් බැටින් ෆීල්ඩින් හොදට තිබ්බ.Ekenma naha. Nz ind gahuwot hodai but eka heenayak wage attama kiuwot. Api england match eka dinuwe unge batting confidence nathi nisa misak ape unge hodak nisa neme. Mechchara kattiya uda dammata
Afghan match eka unat sure ekak na mata.
honda point ekak. Aus thamai NZ tath wadiya Ind paraddanna puluwan team eka.ENG මැච් එකේ අපි හොදට ගැහුව. ඒකෙ කතා දෙකක් නෑ. බෝලින් බැටින් ෆීල්ඩින් හොදට තිබ්බ.
හැබැයි ENG උන්ගෙ confidence බිංදුවටම වැටිල තිබ්බෙ. බට්ලර් එහෙම crease එකට ආවෙත් අවුට් වෙලා වගේ. ඉතින් ඔය හේතු හින්ද උන් නිකම්ම වෙලා pressure හිටියෙ.
ලොන්තයො 125/0 ඉදල 209 allout ට උනා. හැබැයි කිවියො 388 almost චේස් කරා. ඒකයි වෙනස.
Aus වලයි Nz වලයි pressure handling තියෙන්නෙ වෙනම level එකක. ඔය ටීම් 2 න් එකකට විතරයි ඩස්පයො සෙමියෙදි පරද්දන්න පුලුවන්.
ENG මැච් එකේ අපි හොදට ගැහුව. ඒකෙ කතා දෙකක් නෑ. බෝලින් බැටින් ෆීල්ඩින් හොදට තිබ්බ.
හැබැයි ENG උන්ගෙ confidence බිංදුවටම වැටිල තිබ්බෙ. බට්ලර් එහෙම crease එකට ආවෙත් අවුට් වෙලා වගේ. ඉතින් ඔය හේතු හින්ද උන් නිකම්ම වෙලා pressure හිටියෙ.
ලොන්තයො 125/0 ඉදල 209 allout ට උනා. හැබැයි කිවියො 388 almost චේස් කරා. ඒකයි වෙනස.
Aus වලයි Nz වලයි pressure handling තියෙන්නෙ වෙනම level එකක. ඔය ටීම් 2 න් එකකට විතරයි ඩස්පයො සෙමියෙදි පරද්දන්න පුලුවන්.
NZ tat ba. Only AussieENG මැච් එකේ අපි හොදට ගැහුව. ඒකෙ කතා දෙකක් නෑ. බෝලින් බැටින් ෆීල්ඩින් හොදට තිබ්බ.
හැබැයි ENG උන්ගෙ confidence බිංදුවටම වැටිල තිබ්බෙ. බට්ලර් එහෙම crease එකට ආවෙත් අවුට් වෙලා වගේ. ඉතින් ඔය හේතු හින්ද උන් නිකම්ම වෙලා pressure හිටියෙ.
ලොන්තයො 125/0 ඉදල 209 allout ට උනා. හැබැයි කිවියො 388 almost චේස් කරා. ඒකයි වෙනස.
Aus වලයි Nz වලයි pressure handling තියෙන්නෙ වෙනම level එකක. ඔය ටීම් 2 න් එකකට විතරයි ඩස්පයො සෙමියෙදි පරද්දන්න පුලුවන්.
බය වෙන්න එපා හෙට එක කාල ආයේ මේ සිරි ලක් පොලවට වැටෙයිඅපේ උන් match එකට කලින් game plan එක විකුණනවා වගේ.
මහේෂ් කියන්නේ Angalo ග්රවුන්ඩ් එක මැදදී සම්පූර්නෙන් game plan එක change කලා. ජයග්රහණය ට ප්රදාන සාධකය ඒක කියලා.
ඔය ප්රමොද්ය, බෝඩ් එකේ උන් තඹ සතේක ට විශ්වාස නැහැ. බුකි උන්ට විකුණලා, බුකී උන් අනිත් team එකට විකුණනවා ඇති.
හැබැයි game plan එකක් ගැහුවත් ඕක මතක තියාගෙන එතැන ගිහින් execute කරන්න තරම් දැනුම් තේරුම් එකෙකුත් team එකේ නම් නැහැ.

අනිවා ඌ ගහන්න ඕනේ. කිසි හේතුවක් නැතුව ඌ අයින් උනේ.From Pune
ඇෆ්ගනිස්තානය සමග හෙට පුනේ හිදි පැවැත්වෙන තරගය සදහා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න බොහෝදුරට ක්රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.
It is reported that opening batsman Dimuth Karunaratne is likely to play in the match against Afghanistan tomorrow in Pune.
#sportspavilionlk #CWC23 #SLvsAFG