2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240
    113
    Sri Lanka
    🚫
    2009 න් පස්සෙ White Ball Cricket වල Dilshan >> Sangakkara කිව්වොත් පිළිගන්නවද ?
    🤔

    ▶️
    1999 එක්දින ක්‍රිකට් වරම් දිනා ගත්ත ඩිල්ෂාන් 1999 ඉදන් 2008 වෙනකන් කාලෙදී ගහල තීන්නෙ එක්දින ඉනිම් 129 කදී ලකුණු 2994ක් විතරයි . Avr 29.07 ඔය කාලෙටම ගහල තීන්නෙ එක එක්දින ශතකයක් විතරයි
    🙂

    ▶️
    2008 ( ඩිල්ෂාන්ගෙ වයස අවුරුදු 32න් පස්සේ) පස්සෙ ඒ කියන්නෙ එක්දින ආරම්භ පිතිකරුවෙක් උනාට පස්සෙ ඩිල්ෂාන්ගෙ දක්ෂතා
    👉

    2008- 2016 (As an opener)
    ✅
    Innings = 176
    ✅
    Runs = 7367
    ✅
    Avr = 46.04
    ✅
    Sr = 89.08
    in WC
    ✅
    Innigs =16
    ✅
    Runs = 895
    ✅
    Avr = 63.93
    ✅
    Sr = 93.22
    Against The Top 7 Teams
    ✅
    Innings = 159
    ✅
    Runs = 6165
    ✅
    Avr = 41.65
    ✅
    Sr = 86.53
    ▶️
    ඔය කාලෙදී ඩිල්ෂාන් ශතක 21ක් ගහල තීනව
    ▶️
    සරලව කිව්වොත් වයස අවුරුදු 32න් පස්සෙ ඉනිම් 176කදී ඩිල්ෂාන් ශතක 21ක් ගහල තීනව. තවත් සරලව කිව්වොත් හැම ඉනිම් 8කටම සැරයක් ශතකයක් ගැහුවා වගේ
    ❤️

    ▶️
    ඩිල්ෂාන් අන්තිම 100 ඒවා 21ක ගහපු කාලේ සංගක්කාර ගහල තීන්නෙ ශතක 14ක් විතරයි ( ඒකෙනුත් 4ක් ගහල තීන්නෙ සංගක්කාර retire වෙන්න දින කිහිපයකට කලින් 2015 Wc එකේදී ) ඒ කාලෙදී මහේල ගහල තීන්නෙ ශතක 9යි
    😌

    ▶️
    මේ එක්දින විතරයි t20 ගත්තත් ඩිල්ෂාන් ඉන්නේ උඩින්ම
    මං ආයිත් කියනව 2009න් පස්සෙ White Ball Cricket වල Dilshan >> Sangakkara
    😌
    ❤️

    UNDERRATED LEGEND
    ™️
    👑

    🖋️
    TJ
    ❤️
    ❤️
    ❤️
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,257
    1
    16,799
    113
    −273.15°C
    author dakkahama hithaganna puluwan halle tharama :rofl::rolleyes:
    hali kiwwata uu liyana cricket post wala aththak nathuwahamath neveyi.

    DRS වලදි දසදහස් ගනන් කැගගහා ඉන්න පිටියක අල්ට්‍රාඒජ් අවුල් යන්න පුලුවන්. අන්නෙසසරි අයින් කරවා කියලා කරන්නේ හදපු මුදුකංගයෙන් නේ. එරර් එන්න බැරි නැනේ.

    එජ් හොයන්න හොද hotspot. Hotspot නිසා utraege එකෙන් ලොවෙත් අල්ලන්න බැරි ඒවා කියක් ඇල්ලුවාද.
    වැඩේ කියන්නේ ලොකේ හොදම ෆිල්මුත් හදන, හදට චන්ද්‍රිකාාත් යවන රටේ ඉන්ෆාරෙඩ් කැමරා ⁣ටිකක් මානගන්න බැරි එකනේ.

    ඊයා කියන්න ඕනා මේවට
    rohit ge lbw eka matath out kiyalamayi hithune.
    drs daala baladdi wicket missing. :ROFLMAO:
    untama giya cricket
    ------ Post added on Oct 30, 2023 at 1:02 PM
     
    • Like
    Reactions: emoji diaries

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,499
    15,865
    113
    111
    Gotham
    batman.com
    🚫
    2009 න් පස්සෙ White Ball Cricket වල Dilshan >> Sangakkara කිව්වොත් පිළිගන්නවද ?
    🤔

    ▶️
    1999 එක්දින ක්‍රිකට් වරම් දිනා ගත්ත ඩිල්ෂාන් 1999 ඉදන් 2008 වෙනකන් කාලෙදී ගහල තීන්නෙ එක්දින ඉනිම් 129 කදී ලකුණු 2994ක් විතරයි . Avr 29.07 ඔය කාලෙටම ගහල තීන්නෙ එක එක්දින ශතකයක් විතරයි
    🙂

    ▶️
    2008 ( ඩිල්ෂාන්ගෙ වයස අවුරුදු 32න් පස්සේ) පස්සෙ ඒ කියන්නෙ එක්දින ආරම්භ පිතිකරුවෙක් උනාට පස්සෙ ඩිල්ෂාන්ගෙ දක්ෂතා
    👉

    2008- 2016 (As an opener)
    ✅
    Innings = 176
    ✅
    Runs = 7367
    ✅
    Avr = 46.04
    ✅
    Sr = 89.08
    in WC
    ✅
    Innigs =16
    ✅
    Runs = 895
    ✅
    Avr = 63.93
    ✅
    Sr = 93.22
    Against The Top 7 Teams
    ✅
    Innings = 159
    ✅
    Runs = 6165
    ✅
    Avr = 41.65
    ✅
    Sr = 86.53
    ▶️
    ඔය කාලෙදී ඩිල්ෂාන් ශතක 21ක් ගහල තීනව
    ▶️
    සරලව කිව්වොත් වයස අවුරුදු 32න් පස්සෙ ඉනිම් 176කදී ඩිල්ෂාන් ශතක 21ක් ගහල තීනව. තවත් සරලව කිව්වොත් හැම ඉනිම් 8කටම සැරයක් ශතකයක් ගැහුවා වගේ
    ❤️

    ▶️
    ඩිල්ෂාන් අන්තිම 100 ඒවා 21ක ගහපු කාලේ සංගක්කාර ගහල තීන්නෙ ශතක 14ක් විතරයි ( ඒකෙනුත් 4ක් ගහල තීන්නෙ සංගක්කාර retire වෙන්න දින කිහිපයකට කලින් 2015 Wc එකේදී ) ඒ කාලෙදී මහේල ගහල තීන්නෙ ශතක 9යි
    😌

    ▶️
    මේ එක්දින විතරයි t20 ගත්තත් ඩිල්ෂාන් ඉන්නේ උඩින්ම
    මං ආයිත් කියනව 2009න් පස්සෙ White Ball Cricket වල Dilshan >> Sangakkara
    😌
    ❤️

    UNDERRATED LEGEND
    ™️
    👑

    🖋️
    TJ
    ❤️
    ❤️
    ❤️
    Agreed.. +
    Wickers 100+, Fielding karala run outs aran aus ekka eka saryk Mom eka gatta. Wicket keeping kara test wala...
     
    • Love
    Reactions: dilshan87

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,241
    2,913
    113
    England වලට ගැහුව වගේ අද බෑ. දාර කෑමක් තමා සෙට් වෙන්න තියෙන්නෙ. Afgan ල මුලින් bowl කරනව කියන්නෙ සුපර් කෑම. අද මුලින්ම යන්නෙ පැතුම තමා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,008
    13,592
    113
    පෘථිවිය
    Kusal Mendis says he would have batted first in any case as the pitch looks pretty good and they wanted runs on the board. He confirms that Dushmantha Chameera will play, and that Dimuth Karunaratne replaces Kusal Janith Perera at the top of the order.

    Hashmatullah Shahidi says his decision to bowl is down to the fact that there will be dew in the evening. Noor Ahmad makes way for Fazalhaq Farooqi.

    1.30pm Time for the toss...and Afghanistan have won it! They will bowl first!
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,785
    39,670
    113
    Homagama
    England වලට ගැහුව වගේ අද බෑ. දාර කෑමක් තමා සෙට් වෙන්න තියෙන්නෙ. Afgan ල මුලින් bowl කරනව කියන්නෙ සුපර් කෑම. අද මුලින්ම යන්නෙ පැතුම තමා.
    Hungry Fun GIF by San Diego Zoo Wildlife Alliance
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316
    113
    England වලට ගැහුව වගේ අද බෑ. දාර කෑමක් තමා සෙට් වෙන්න තියෙන්නෙ. Afgan ල මුලින් bowl කරනව කියන්නෙ සුපර් කෑම. අද මුලින්ම යන්නෙ පැතුම තමා.
    Was Dos yawwata thanks
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Happa. Batting first kiyanne paradai oya pitch/ground. Afganistan ewun chase karanna hodai.
    Asia cup eketh ape ewun kanawata nuulen berune chase eka
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    Mun Kuburak da deelat tiyenne arun Spin walin patab gaththe?
    Pitch report එකේ කිව්වෙ Batsman ලට හොඳ Pacers ලට පොඩි Advantage එකක් තියන එකක් කියලා.

    dialog one bn, uge parana link weda ne
    Star Sports 1 ( Dialog Data FREE )
    https://goo.tkonly.xyz/channel/cwc.php

    Star Sports 1 HD ( Dialog Data FREE )
    https://goo.tkonly.xyz/channel/cwchd.php

    Star Sports 1 ( Mobitel Data FREE )
    http://103.2.153.38/trans1sd/smil:starsports1.smil/chunklist_w492822809_b596000.m3u8

    Try කරලා බලන්න. 😉
    ------ Post added on Oct 30, 2023 at 2:18 PM