Sirawata. lanakwe lontha domestic eka follow karana ekake ta nam apita 2040 wenakam wath goda emak na kiyana eka thernawaaLonthayonge Batting averages nui anith team wala batting average nui compare karama thopilata match balanna pissuda bn
Api dinnoth dinanne luck eken

Mamath meka kalin kiyala tiyenawa. Lankawe main team eke inna players lage stats , lankawe domestic cricket wala inna players lage stats baluwama SL cricket walata wela tiyena de teruganna puluwan. Lankawe cricket walin ada tiyena modern cricket walata ona karana playersla hadenne na. Thawa kalekata goda emak na.Sirawata. lanakwe lontha domestic eka follow karana ekake ta nam apita 2040 wenakam wath goda emak na kiyana eka thernawaa
ganna deyak na. mun ge skill madi school kale idan apu. U-19 lonthayooth melo wadak na dan
ewa competitive naa, ithin godak yamak naa
මුන් කවදාවත් හැදෙන්නෙ නෑ බන්. හැමදාම ගොන් ශොට් ගහල අවුට් වෙනව ඒව හදාගන්නෙත් නෑ. උදා:-කුසල් මෙන්ඩිස්,චරිත් අසලන්ක,ධනන්ජය සිල්ව. කවුරුහරි ක්රීස් එකේ ඉඳල හොඳ ඉනිමක් ගහන්න ට්රයි කරන්නෙ නෑ වගකීමක් ගන්නෙ නෑ. සදීරය විතරයි වගකීමක් ඇතුව සෙල්ලං කරන්නෙ. ඒත් මිනිහගෙ කරුමෙට මාර හොඳ බෝලයක් වැටිල අවුට් උනා. මිනිහ 100ක් ගහුවනන් අපි මැච් එක දිනනව ගේමක් නැතුව. කරුමෙ තමයි ඉතින්....
තලේබාන් කාරයොන්ගෙන් කෑව කියන්නෙ මොන නවනින්ගිරාවක්ද බන්??
------ Post added on Oct 31, 2023 at 8:50 AM
------ Post added on Oct 31, 2023 at 9:11 AM
------ Post added on Oct 31, 2023 at 9:13 AM
ඉන්දියන් මැච් එකක් එහෙම බලපන් බන්. එකම තැනට එකම විදියට දාල වෙනස් කරන බෝලෙට් විකට් එක යන්නෙ. අපේ උන්ගෙ බෝල 6 වැටෙන්නෙ 6 තැනකට. ග්රවුන්ඩ් එකේ 51m තිබ්බ ශෝර්ට්ම තැනින් කැච් එකක් ගන්න බෝල දානව ලකුනු නැති වෙලාවෙ.. අන්තිම පකිස්තාන් මැච් එක බලපන්. උන් පැරදුනත් ෆීල්ඩ් එක හොදටම හදල යෝකර්, ගුඩ් ලෙන්ත් දානව කෙලින් ගහන්න මිඩ් ඕන් මිඩ් ඕෆ් පස්සට දාල. ග්රවුන්ඩ් එකේ ඊසි ලකුනු බ්ලොක් කරල ගහල ගනින් කියන තැනට බැට්ස්මන්ව ගේනව. ඩිෆෙන්සිව් ක්රිකට් එකක් ගහන්න බැරි වෙනව. එහෙමයි ප්රෙශර් බිල්ඩ් කරන්නෙ. ලොන්තයො දාන්නම් වාලෙ දානව. උබල මෙතන ජස්ටිෆයි කරනව..ප්ලේයර්ස්ලගෙ ඇටිටියුඩ්, ඩිසිප්ලින් කතා කරන එක ගැන නෙමේ මන් ලියල තියෙන්නෙ.
ඔය ශෝට් බොලෙ නොදැම්මනම් ඒත් උන් නොගහන බව දන්නෙ කොහොමද. ශෝට් නොදැම්ම ඒවටත් ගැහුවනෙ, චෙරි පික් කරන්න එපා. මේ බලෙන් සරළ කරල හිතාගන්නව උත්තරයක් තිබ්බා මේක කරානම් අපි දිනනව වගේ එකක්. එච්චර සිම්පල් නම් නෑ විහිලු කරන්න එපා.
යකෝ ඒශියා කප් එකේවත් අපි තලේබාන්ලට පරාද උනේ නෑ නේද? මේක කොහොමද යකෝ පරාද උනේ??
------ Post added on Oct 31, 2023 at 8:38 AM
Asia cup එකේ උන් 290 ගානක් ඕවර් 37න් chase කරල ගණන් වැරදිලා පැරදුනේ බන්. හරියට ගාන හැදුවනම් උන් දිනුම්..යකෝ ඒශියා කප් එකේවත් අපි තලේබාන්ලට පරාද උනේ නෑ නේද? මේක කොහොමද යකෝ පරාද උනේ??
ado thread eka paluwata gihilla :3
කැරිය ලොරි ටෝක් දෙනව බලන්න වරෙල්ල ගුපියනේ
හරි හරි උඹල මාව මරන් කන්න හදන්න එපා ටීම් එක ඩිෆෙන්ඩ් කලා කියල. මම කියන්නෙ කන්ෆියුස් වෙලා හිතෙ කණගාටුවට යම් යම් දේවල් කියන්න කලින් රියැලිස්ටික් වෙමු කියල.
මං මෙහෙම කියන්නෙ නෑ ඊයෙ බංගලි එක්ක පැරදුනානම්. මේකයි සීන් එක, ඇෆ්ගන්ලා කියන්නෙ තවදුරටත් වීක් ටීම් එකක් නෙමේ. අපි හැමෝම පිළිගන්නව තමා උන් ටැලන්ටඩ් කියල ඒත් තාම හිතෙ අදහසක් තියෙනව මොනව උනත් මුන් අපිට වඩා අඩු කුලේ කියල. මන් හිතන්නෙ ඒ කාලෙ ඉවර වීගෙන එන්නෙ. මුන් අපිට වඩා හොඳයි ගොඩක් පැති වලින්.
තව මැච් තියෙනවනෙ, අපි ඒවත් ඉවර වෙලා පෝස්ට් මෝටම් එක කරමු.
පිස්සු. අපිට කොහෙද බන් ලැජ්ජාවක්.ado thread eka paluwata gihilla :3
රෝල් කරලා ගහගනින් පූ කේ..පිස්සු. අපිට කොහෙද බන් ලැජ්ජාවක්.
අපි එනවා අනිද්දට කොඩිය අරන්
