2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,862
    2,473
    113
    colombo
    ලෝක කුසලානයේ සෙමි යන විදිය


    360_F_566845514_qWczOlYs5pgY2wemH28bqpbq45Pt9RZl.jpg
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,665
    9,320
    113
    Lonthayonge Batting averages nui anith team wala batting average nui compare karama thopilata match balanna pissuda bn


    Api dinnoth dinanne luck eken
    Sirawata. lanakwe lontha domestic eka follow karana ekake ta nam apita 2040 wenakam wath goda emak na kiyana eka thernawaa :baffled:

    ganna deyak na. mun ge skill madi school kale idan apu. U-19 lonthayooth melo wadak na dan

    ewa competitive naa, ithin godak yamak naa
     
    • Like
    Reactions: JokerFan

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Sirawata. lanakwe lontha domestic eka follow karana ekake ta nam apita 2040 wenakam wath goda emak na kiyana eka thernawaa :baffled:

    ganna deyak na. mun ge skill madi school kale idan apu. U-19 lonthayooth melo wadak na dan

    ewa competitive naa, ithin godak yamak naa
    Mamath meka kalin kiyala tiyenawa. Lankawe main team eke inna players lage stats , lankawe domestic cricket wala inna players lage stats baluwama SL cricket walata wela tiyena de teruganna puluwan. Lankawe cricket walin ada tiyena modern cricket walata ona karana playersla hadenne na. Thawa kalekata goda emak na.
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මුන් කවදාවත් හැදෙන්නෙ නෑ බන්. හැමදාම ගොන් ශොට් ගහල අවුට් වෙනව ඒව හදාගන්නෙත් නෑ. උදා:-කුසල් මෙන්ඩිස්,චරිත් අසලන්ක,ධනන්ජය සිල්ව. කවුරුහරි ක්‍රීස් එකේ ඉඳල හොඳ ඉනිමක් ගහන්න ට්‍රයි කරන්නෙ නෑ වගකීමක් ගන්නෙ නෑ. සදීරය විතරයි වගකීමක් ඇතුව සෙල්ලං කරන්නෙ. ඒත් මිනිහගෙ කරුමෙට මාර හොඳ බෝලයක් වැටිල අවුට් උනා. මිනිහ 100ක් ගහුවනන් අපි මැච් එක දිනනව ගේමක් නැතුව. කරුමෙ තමයි ඉතින්....


    තලේබාන් කාරයොන්ගෙන් කෑව කියන්නෙ මොන නවනින්ගිරාවක්ද බන්??:(
    ------ Post added on Oct 31, 2023 at 8:50 AM


    ------ Post added on Oct 31, 2023 at 9:11 AM


    ------ Post added on Oct 31, 2023 at 9:13 AM

    ඊකම තමා මාත් කියන්නෙ..අපෙ එවුන් ගෙ කිසිම ප්ලැන් එකක් නැ නිකන් ඔහෙ ගහන්නන් වාලෙ ගැහුවෙ..බොලින් උනත් කිසිම අඇටැකින් නැ..සින්ගල්ස් ගහන්න ගැප් හදල ඒ ෆීල්ඩ් එකට බොල් කරා
     
    • Like
    Reactions: G.D.1.nirmal

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    හරි හරි උඹල මාව මරන් කන්න හදන්න එපා ටීම් එක ඩිෆෙන්ඩ් කලා කියල. මම කියන්නෙ කන්ෆියුස් වෙලා හිතෙ කණගාටුවට යම් යම් දේවල් කියන්න කලින් රියැලිස්ටික් වෙමු කියල.

    මං මෙහෙම කියන්නෙ නෑ ඊයෙ බංගලි එක්ක පැරදුනානම්. මේකයි සීන් එක, ඇෆ්ගන්ලා කියන්නෙ තවදුරටත් වීක් ටීම් එකක් නෙමේ. අපි හැමෝම පිළිගන්නව තමා උන් ටැලන්ටඩ් කියල ඒත් තාම හිතෙ අදහසක් තියෙනව මොනව උනත් මුන් අපිට වඩා අඩු කුලේ කියල. මන් හිතන්නෙ ඒ කාලෙ ඉවර වීගෙන එන්නෙ. මුන් අපිට වඩා හොඳයි ගොඩක් පැති වලින්.

    තව මැච් තියෙනවනෙ, අපි ඒවත් ඉවර වෙලා පෝස්ට් මෝටම් එක කරමු.

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    ප්ලේයර්ස්ලගෙ ඇටිටියුඩ්, ඩිසිප්ලින් කතා කරන එක ගැන නෙමේ මන් ලියල තියෙන්නෙ.

    ඔය ශෝට් බොලෙ නොදැම්මනම් ඒත් උන් නොගහන බව දන්නෙ කොහොමද. ශෝට් නොදැම්ම ඒවටත් ගැහුවනෙ, චෙරි පික් කරන්න එපා. මේ බලෙන් සරළ කරල හිතාගන්නව උත්තරයක් තිබ්බා මේක කරානම් අපි දිනනව වගේ එකක්. එච්චර සිම්පල් නම් නෑ විහිලු කරන්න එපා.
    ඉන්දියන් මැච් එකක් එහෙම බලපන් බන්. එකම තැනට එකම විදියට දාල වෙනස් කරන බෝලෙට් විකට් එක යන්නෙ. අපේ උන්ගෙ බෝල 6 වැටෙන්නෙ 6 තැනකට. ග්‍රවුන්ඩ් එකේ 51m තිබ්බ ශෝර්ට්ම තැනින් කැච් එකක් ගන්න බෝල දානව ලකුනු නැති වෙලාවෙ.. අන්තිම පකිස්තාන් මැච් එක බලපන්. උන් පැරදුනත් ෆීල්ඩ් එක හොදටම හදල යෝකර්, ගුඩ් ලෙන්ත් දානව කෙලින් ගහන්න මිඩ් ඕන් මිඩ් ඕෆ් පස්සට දාල. ග්‍රවුන්ඩ් එකේ ඊසි ලකුනු බ්ලොක් කරල ගහල ගනින් කියන තැනට බැට්ස්මන්ව ගේනව. ඩිෆෙන්සිව් ක්‍රිකට් එකක් ගහන්න බැරි වෙනව. එහෙමයි ප්‍රෙශර් බිල්ඩ් කරන්නෙ. ලොන්තයො දාන්නම් වාලෙ දානව. උබල මෙතන ජස්ටිෆයි කරනව..
     
    • Like
    Reactions: BLJboss

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,367
    2,936
    113
    මාතර
    යකෝ ඒශියා කප් එකේවත් අපි තලේබාන්ලට පරාද උනේ නෑ නේද? මේක කොහොමද යකෝ පරාද උනේ??
    ------ Post added on Oct 31, 2023 at 8:38 AM

    ඒෂියා කප් එකෙත් යාන්තම් නේද උන්ගෙන් බේරුනේ
     
    • Wow
    Reactions: G.D.1.nirmal

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,776
    165,449
    113
    එකමත් එක රටක
    යකෝ ඒශියා කප් එකේවත් අපි තලේබාන්ලට පරාද උනේ නෑ නේද? මේක කොහොමද යකෝ පරාද උනේ??
    Asia cup එකේ උන් 290 ගානක් ඕවර් 37න් chase කරල ගණන් වැරදිලා පැරදුනේ බන්. හරියට ගාන හැදුවනම් උන් දිනුම්..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,007
    13,579
    113
    පෘථිවිය
    හතුරු බංගලාදේශයෙන් විසිවෙන ලකුණු

    කොඩක් කණ්ඩායම් ලංකාව ඇරෙන්න 3වෙනි සහ 4 වෙනි කඩුල්ල වැටුනම හොඳට අඩිතාලමක් දැම්ම
    අපේ අය පෙරහැර සුදානම් කරන්නේ ලකෙට
     
    Last edited:
    • Sad
    Reactions: G.D.1.nirmal

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    හරි හරි උඹල මාව මරන් කන්න හදන්න එපා ටීම් එක ඩිෆෙන්ඩ් කලා කියල. මම කියන්නෙ කන්ෆියුස් වෙලා හිතෙ කණගාටුවට යම් යම් දේවල් කියන්න කලින් රියැලිස්ටික් වෙමු කියල.

    මං මෙහෙම කියන්නෙ නෑ ඊයෙ බංගලි එක්ක පැරදුනානම්. මේකයි සීන් එක, ඇෆ්ගන්ලා කියන්නෙ තවදුරටත් වීක් ටීම් එකක් නෙමේ. අපි හැමෝම පිළිගන්නව තමා උන් ටැලන්ටඩ් කියල ඒත් තාම හිතෙ අදහසක් තියෙනව මොනව උනත් මුන් අපිට වඩා අඩු කුලේ කියල. මන් හිතන්නෙ ඒ කාලෙ ඉවර වීගෙන එන්නෙ. මුන් අපිට වඩා හොඳයි ගොඩක් පැති වලින්.

    තව මැච් තියෙනවනෙ, අපි ඒවත් ඉවර වෙලා පෝස්ට් මෝටම් එක කරමු.


    Rashid Khan tamai ada oya Afgan team eka inna thanata lokuma inspiration eka une. Cricket world eke attention eka Afgan team eka paththata labune Rashid nisa. Rashid tamai oya team eka issarahata adan yanne. Rashid ge moral eka dakkama mata mathak wenne Muraliwa. Moralith oya wage puduma unanduwek, paradinna kamathi na. Rashid eetath eha moral dial ekak misak adu na.

    Oya Afgan team eka thawa awurudu 3k yaddi major teams okkotma gahanwa. Eka sure. Moko mama ehema kiyanne Afgan team eke retire wena wayasaka inne Nabi witarai. Wadi dennek young. Wadimalma dethun dena tath thawa awurudu 5k wath play karanna puluwan. Ithin hithagannako dan mun tika mehema nam thawa awurudu 3kin situation eka. Well done Boys !!!