දසුන්Rassie van der Dussen, anna one down batala40+ overs bat kala. Anchor kala hodata. What a knock
දසුන්Rassie van der Dussen, anna one down batala40+ overs bat kala. Anchor kala hodata. What a knock
NZ thama lose na ban.NZ මැච් එක පැරදුනේ planning වල තියෙන අවුල නිසා. ටොස් එක දිනලත් උන්ට බැට් කරන්න දුන්න
එහෙම රෙස්ට් කරන්නෙ නෑ බන් දැම්ම. අනික උන්ට සෙමියෙදි ගොඩක් වෙලාවට පක්කො සෙට් වෙන්නෙහෙට අපි ඉන්දියාවට ගහනවා කියල කියන ළමයි කෝ බලන්න.උන් ප්ලේයර්ස්ලා රෙස්ට් කරලලු හෙට ගහන්න එන්නෙ කියල කියනවා නේද?අපි සෙමි එනවට උන් මාර ආසයි වගේ ඒසියා කප් එකේ ෆයිනල් වගේ ආතල් එකක් ගන්න පුළුවන්නෙ![]()
Indian Under 19 team ekata unath puluwan SL beat karannaහෙට අපි ඉන්දියාවට ගහනවා කියල කියන ළමයි කෝ බලන්න.උන් ප්ලේයර්ස්ලා රෙස්ට් කරලලු හෙට ගහන්න එන්නෙ කියල කියනවා නේද?අපි සෙමි එනවට උන් මාර ආසයි වගේ ඒසියා කප් එකේ ෆයිනල් වගේ ආතල් එකක් ගන්න පුළුවන්නෙ![]()
වස්තිය වැදුනාඅද අර රචින් කාරයා අඩු ලකුණු ගානකට අවුට් වෙලා ගියොත් NZ hv නෝ චාන්ස්
ඒත් ලොන්තයො සෙමි යන්නෙ නෑ.Brothers, New Zealand's purple patch has come an end, no chance in the final 4
PAK ohoma thama giya paara T20 final giyeth.ඒත් ලොන්තයො සෙමි යන්නෙ නෑ.
PAK වලට chance එක තියෙනව
ඒක තමා අවුල. චාන්ස් අරගෙන ෆයිනල් ගිහිල්ල කාල එනව.PAK ohoma thama giya paara T20 final giyeth.
Peak una kalin wadi wage. Aus nam loku chance ekak tiyenawa. SA nam choke karagannawa aniwa semi ekedi.nz unuth wadak na
Just wait and see, lonthayo would make it to the finalඒත් ලොන්තයො සෙමි යන්නෙ නෑ.
PAK වලට chance එක තියෙනව
SA මොන ෆෝම් එකේ හිටියත් AUS ගහනව සෙමියෙදි සෙට් උනොත්. මුන් කොච්චර වැඩ දැම්මත් ඕනෙ වෙලාවෙදි හානවAus nam loku chance ekak tiyenawa. SA nam choke karagannawa aniwa semi ekedi.