2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    NZ මැච් එක පැරදුනේ planning වල තියෙන අවුල නිසා. ටොස් එක දිනලත් උන්ට බැට් කරන්න දුන්න
     
    • Like
    Reactions: Thoththa_Baba

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    හෙටත් කැදය ඉදීද දන්නෙ නෑ
    ඌ වෙනුවට වෙල්ල ආවත් කමක් නෑ
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    හෙට අපි ඉන්දියාවට ගහනවා කියල කියන ළමයි කෝ බලන්න.උන් ප්ලේයර්ස්ලා රෙස්ට් කරලලු හෙට ගහන්න එන්නෙ කියල කියනවා නේද?අපි සෙමි එනවට උන් මාර ආසයි වගේ ඒසියා කප් එකේ ෆයිනල් වගේ ආතල් එකක් ගන්න පුළුවන්නෙ😛
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    හෙට අපි ඉන්දියාවට ගහනවා කියල කියන ළමයි කෝ බලන්න.උන් ප්ලේයර්ස්ලා රෙස්ට් කරලලු හෙට ගහන්න එන්නෙ කියල කියනවා නේද?අපි සෙමි එනවට උන් මාර ආසයි වගේ ඒසියා කප් එකේ ෆයිනල් වගේ ආතල් එකක් ගන්න පුළුවන්නෙ😛
    එහෙම රෙස්ට් කරන්නෙ නෑ බන් දැම්ම. අනික උන්ට සෙමියෙදි ගොඩක් වෙලාවට පක්කො සෙට් වෙන්නෙ
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    අද අර රචින් කාරයා අඩු ලකුණු ගානකට අවුට් වෙලා ගියොත් NZ hv නෝ චාන්ස්

    හෙට අපි ඉන්දියාවට ගහනවා කියල කියන ළමයි කෝ බලන්න.උන් ප්ලේයර්ස්ලා රෙස්ට් කරලලු හෙට ගහන්න එන්නෙ කියල කියනවා නේද?අපි සෙමි එනවට උන් මාර ආසයි වගේ ඒසියා කප් එකේ ෆයිනල් වගේ ආතල් එකක් ගන්න පුළුවන්නෙ😛
    Indian Under 19 team ekata unath puluwan SL beat karanna
    ------ Post added on Nov 1, 2023 at 6:43 PM

    අද අර රචින් කාරයා අඩු ලකුණු ගානකට අවුට් වෙලා ගියොත් NZ hv නෝ චාන්ස්

    වස්තිය වැදුනා 😏
    ------ Post added on Nov 1, 2023 at 7:15 PM
     
    • Like
    Reactions: Thoththa_Baba

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    South Africa during this World Cup

    When batting first
    Average total - 375.4
    Run rate - 7.5
    Average runs per wicket - 67.03

    When batting second
    Average total - 239
    Run rate - 5.3
    Runs per wicket - 25.15
     
    • Like
    Reactions: C_S_M

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අරූ ඇවිත් එක මැච් එකක් දින්නා.. ඊට පස්සේ ලියපු හෑලි ටික දැක්කම හිතුනා ඊළඟ එක හොඳි නැතුව කයි කියලා

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    PAK ohoma thama giya paara T20 final giyeth.
    ඒක තමා අවුල. චාන්ස් අරගෙන ෆයිනල් ගිහිල්ල කාල එනව.
    මේ පාර නම් ෆයිනල් යන්න හම්බෙන්නෙ නෑ සෙමි ගියත්. සෙමියෙදි ඩස්පයො සෙට් වෙන්නෙ
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Aus nam loku chance ekak tiyenawa. SA nam choke karagannawa aniwa semi ekedi.
    SA මොන ෆෝම් එකේ හිටියත් AUS ගහනව සෙමියෙදි සෙට් උනොත්. මුන් කොච්චර වැඩ දැම්මත් ඕනෙ වෙලාවෙදි හානව
     
    • Like
    Reactions: Batfleck