මේක වටිනවද?

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    12.65ක් දාලා තියෙන්නේ.
    398626370_7016879375030981_7361487138597912396_n.jpg
    397284601_6722362051217887_6555991603702595918_n.jpg
    1699240849637.png

    මේක අතින් ලක්ෂ 3ක් විතර දීලා ගන්න පුලුවන්ද?

    මේක අතින් 3.70ක් දීලා ගන්න පුලුවන්. මුලු ගාන 13.70යි. ලක්ෂ 10ක් ෆිනෑන්නස් ගන්න පුලුවන්.

    394505326_3581666118730269_5738988591845285973_n.jpg
    394684975_3581666848730196_2470932604635368024_n.jpg
    394674849_3581666998730181_7833683173174020824_n.jpg
    394690446_3581666452063569_7641730810191336456_n.jpg
    394395109_3581666405396907_814276796574597586_n.jpg

    ------ Post added on Nov 6, 2023 at 8:58 AM

    ෂොප් එකට කඩදාසි ගේන්නයි. වයිෆ්ගේ බිස්නස් එකට රෙදි ගේන්නයි. ෆොටෝ ෂූට් වලට බඩු ටික අරන් යන්නයි තමයි ඕනි. දිනපතා ගමන් වලට බයික් එක තියනවා. ගෙදර ගිය වෙලාවට පොල්, හාල් ටිකක් වටෙන් පිටෙන් අරන් එන්නයි තමා වාහනේ ඕනි.
    ------ Post added on Nov 6, 2023 at 9:01 AM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,807
    31,596
    113
    12.65ක් දාලා තියෙන්නේ.
    View attachment 218423View attachment 218422View attachment 218421
    මේක අතින් ලක්ෂ 3ක් විතර දීලා ගන්න පුලුවන්ද?

    මේක අතින් 3.70ක් දීලා ගන්න පුලුවන්. මුලු ගාන 13.70යි. ලක්ෂ 10ක් ෆිනෑන්නස් ගන්න පුලුවන්.

    View attachment 218424View attachment 218425View attachment 218426View attachment 218427View attachment 218428

    Bara danna wagon thamai, eth thel pichchenawa wadi :(
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    owa nithra kadenne nadoo ban ? hena old vehicle ekak neda ? repair, services, oli cost, salli tika FD dalla, taxi wela yana eka labai mata hithenne :yes::yes::yes:
    පෙරේදා කඩදාසි ගේන්න කුරුණෑගල ගියා හදිස්ස්සි වැඩක් ගහලා දෙන්න ත්‍රීවිල් එකට 4500යි. යන්නයි එන්නයි කිලෝමීටර් 70ක් තියනවා. ගොඩක් කඩදාසි වර්ග කොලඹින් එන ඩිලිවරි ඒවගෙන් ගන්නවට වඩා ලාබයි කුරුණෑගලින් ගන්න එක රිම් එකකින් රු 1000ක ලාබයක් තියනවා. රිම් 10ක් ගෙනාවොත් රු 10000ක ලාබයක් තියනවා. වයිෆ්ලගෙ ගෙදර ගිහිනන් එනකොට පොල් ගේන්න පුලුවන් ගෙඩි 30-40ක් විතර. බයික් එකේ ගේන් පුලුවන් ගෙඩි 15-20ක් විතර පුතයි වයිෆුයි දාගෙන එන නිසා. එහේ වී ගන්න පුලුවන් අඩුවට. වී මිටි 5-6ක් ගේන්න පුලුවන් කාර් එක ගත්තොත්. පෙට්‍රල් ලීටර් 4-5කින් ගිහින් එන්න පුලුවන් මේකේ. 17-18ක් වැඩ නිසා දුර යනකොට. මාවතගම පැනපු ගමන් ඉතුරු ටික තැනිතලාව අහුවෙන්නේ. ආපහු එනකොටත් රඹුක්කනට එනකං තැන්නයි පල්ලමයි විතරයි සෙට් වෙන්නේ.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,807
    31,596
    113
    පෙරේදා කඩදාසි ගේන්න කුරුණෑගල ගියා හදිස්ස්සි වැඩක් ගහලා දෙන්න ත්‍රීවිල් එකට 4500යි. යන්නයි එන්නයි කිලෝමීටර් 70ක් තියනවා. ගොඩක් කඩදාසි වර්ග කොලඹින් එන ඩිලිවරි ඒවගෙන් ගන්නවට වඩා ලාබයි කුරුණෑගලින් ගන්න එක රිම් එකකින් රු 1000ක ලාබයක් තියනවා. රිම් 10ක් ගෙනාවොත් රු 10000ක ලාබයක් තියනවා. වයිෆ්ලගෙ ගෙදර ගිහිනන් එනකොට පොල් ගේන්න පුලුවන් ගෙඩි 30-40ක් විතර. බයික් එකේ ගේන් පුලුවන් ගෙඩි 15-20ක් විතර පුතයි වයිෆුයි දාගෙන එන නිසා.
    Ohoma bara addaki
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පෙරේදා කඩදාසි ගේන්න කුරුණෑගල ගියා හදිස්ස්සි වැඩක් ගහලා දෙන්න ත්‍රීවිල් එකට 4500යි. යන්නයි එන්නයි කිලෝමීටර් 70ක් තියනවා. ගොඩක් කඩදාසි වර්ග කොලඹින් එන ඩිලිවරි ඒවගෙන් ගන්නවට වඩා ලාබයි කුරුණෑගලින් ගන්න එක රිම් එකකින් රු 1000ක ලාබයක් තියනවා. රිම් 10ක් ගෙනාවොත් රු 10000ක ලාබයක් තියනවා. වයිෆ්ලගෙ ගෙදර ගිහිනන් එනකොට පොල් ගේන්න පුලුවන් ගෙඩි 30-40ක් විතර. බයික් එකේ ගේන් පුලුවන් ගෙඩි 15-20ක් විතර පුතයි වයිෆුයි දාගෙන එන නිසා. එහේ වී ගන්න පුලුවන් අඩුවට. වී මිටි 5-6ක් ගේන්න පුලුවන් කාර් එක ගත්තොත්. පෙට්‍රල් ලීටර් 4-5කින් ගිහින් එන්න පුලුවන් මේකේ. 17-18ක් වැඩ නිසා දුර යනකොට. මාවතගම පැනපු ගමන් ඉතුරු ටික තැනිතලාව අහුවෙන්නේ. ආපහු එනකොටත් රඹුක්කනට එනකං තැන්නයි පල්ලමයි විතරයි සෙට් වෙන්නේ.

    wahane aran tipper engine ekak tiyanna wey ubata
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131

    පුතයි වයිෆුයිත් එක්ක තව පොල් ගෙඩි 20 කුත් බයික් එකේ දාගෙන එනවා කියන්නේ යකෙක්නේ
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    wahane aran tipper engine ekak tiyanna wey ubata
    ඒ ඇයි බං
    බර වැඩී වගේද. ත්‍රීවිල් එකට දාන්න පුලුවන් කඩදාසි රිම් 4යි-5යි

    පුතයි වයිෆුයිත් එක්ක තව පොල් ගෙඩි 20 කුත් බයික් එකේ දාගෙන එනවා කියන්නේ යකෙක්නේ
    හෙමීට එනවා බං.40ට විතර ටයර් වල හුලං චෙක් කරගන්නවා යන්න කලින්
    ------ Post added on Nov 6, 2023 at 10:18 AM
     
    • Like
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    ඒ ඇයි බං
    බර වැඩී වගේද. ත්‍රීවිල් එකට දාන්න පුලුවන් කඩදාසි රිම් 4යි-5යි
    ochchara kadasadi mokatada ban ? print press ekak karanawada ?
    oya car eka oya ganata hodai wage. dirum thiyanawada kiyala balala ganna. garage ekakata dala wahane ussala full checkup ekak karanna ganna kalin
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    ඒ ඇයි බං
    බර වැඩී වගේද. ත්‍රීවිල් එකට දාන්න පුලුවන් කඩදාසි රිම් 4යි-5යි
    ~ 400kg patawanna puluwan wagon ekata

    හෙමීට එනවා බං.40ට විතර ටයර් වල හුලං චෙක් කරගන්නවා යන්න කලින්
    ------ Post added on Nov 6, 2023 at 10:18 AM

    :-D

    ube bike eka paw ban
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    ochchara kadasadi mokatada ban ? print press ekak karanawada ?
    oya car eka oya ganata hodai wage. dirum thiyanawada kiyala balala ganna. garage ekakata dala wahane ussala full checkup ekak karanna ganna kalin
    ඔව් බං මම ප්‍රින්ට් ප්‍රෙස් එකක් කරනවා. ඒකට තමයි කඩදාසි ගේන්න ඕනෙ.

    ~ 400kg patawanna puluwan wagon ekata

    :-D

    ube bike eka paw ban
    ඒකනම් ඇත්ත.
    ------ Post added on Nov 6, 2023 at 11:03 AM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ ඇයි බං
    බර වැඩී වගේද. ත්‍රීවිල් එකට දාන්න පුලුවන් කඩදාසි රිම් 4යි-5යි

    හෙමීට එනවා බං.40ට විතර ටයර් වල හුලං චෙක් කරගන්නවා යන්න කලින්
    ------ Post added on Nov 6, 2023 at 10:18 AM

    ow uba okata poluth patawala kadasaith patawala passanger patewwama bara wadiy wey kiyala hituna
    hetuwa mage scooty ye cement adala engine sound wenas una/footstand loose una leda awa ita passe mama okkoma haduwa cement adina eka nawattuawa thel wahala tiyenneth

    namuth me wesa lankawe ohoma tamay gema gahanna wenne karanna deyak na
    online bonline arawa mewa newey polawe payagahala hamba karana salli neh aulak na gemak gahamu

    me video eka balapan tawa aurudu 30n api kohe idida kiyala bayak enawa neda ?

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    ow uba okata poluth patawala kadasaith patawala passanger patewwama bara wadiy wey kiyala hituna
    hetuwa mage scooty ye cement adala engine sound wenas una/footstand loose una leda awa ita passe mama okkoma haduwa cement adina eka nawattuawa thel wahala tiyenneth

    namuth me wesa lankawe ohoma tamay gema gahanna wenne karanna deyak na
    online bonline arawa mewa newey polawe payagahala hamba karana salli neh aulak na gemak gahamu
    CT 100 එකේ කඩදාසි රිම් 2ක් ගේනවා මම. පොලුයි කඩදාසී එකපාර අදින්නේ නෑ ගොඩක් වෙලාවට. කලාතුරකින් තමයි එහෙම ගේන්නේ. පැසේන්ජර්ලා මහ ගොඩක් නෑ බං. මමයි නෝනයි බබයි විතරයි. කොල්ලා කිලෝ 20- වයිෆ් 55-60ක් විතර ඇති මම 78යි. ඊට වඩා පටවන්න පුලුවන්නේ වැගන් එකට. 650CC බට්ටා වෑන් එකටත් මම දන්න එකෙක් පටවනවා රි් 10ක් විතර
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,173
    113
    වාහන වැඩි වෙන්න කලිනුත් ඕක ගියේ 6 -8 කට වගේ
    ඔය ගණ ශේප්
    කොරොල්ල වැගන් ලෙඩ අඩු වාහනයක්
    චැසීයයි බෝදියයි බලලා ගන්න
    එන්ජිමනම් බය වෙන්න දෙයක් නෑ .
    new Zealand වල 1.1 මිලියන් පැදපු එකක නිවුස් එකක් ගියා
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,905
    13,397
    113
    පෘථිවිය
    12.65ක් දාලා තියෙන්නේ.
    View attachment 218423View attachment 218422View attachment 218421
    මේක අතින් ලක්ෂ 3ක් විතර දීලා ගන්න පුලුවන්ද?

    මේක අතින් 3.70ක් දීලා ගන්න පුලුවන්. මුලු ගාන 13.70යි. ලක්ෂ 10ක් ෆිනෑන්නස් ගන්න පුලුවන්.

    View attachment 218424View attachment 218425View attachment 218426View attachment 218427View attachment 218428
    ------ Post added on Nov 6, 2023 at 8:58 AM

    ෂොප් එකට කඩදාසි ගේන්නයි. වයිෆ්ගේ බිස්නස් එකට රෙදි ගේන්නයි. ෆොටෝ ෂූට් වලට බඩු ටික අරන් යන්නයි තමයි ඕනි. දිනපතා ගමන් වලට බයික් එක තියනවා. ගෙදර ගිය වෙලාවට පොල්, හාල් ටිකක් වටෙන් පිටෙන් අරන් එන්නයි තමා වාහනේ ඕනි.
    ------ Post added on Nov 6, 2023 at 9:01 AM
    අපරාදේ කියන්න බැහැ මාසෙක වියදම රුපියල් 60දාහක් විතර වෙයි
     
    • Like
    Reactions: Solo Rider and NRTG