මේක වටිනවද?

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    ෂොප් එකට කඩදාසි ගේන්නයි. වයිෆ්ගේ බිස්නස් එකට රෙදි ගේන්නයි. ෆොටෝ ෂූට් වලට බඩු ටික අරන් යන්නයි තමයි ඕනි. දිනපතා ගමන් වලට බයික් එක තියනවා. ගෙදර ගිය වෙලාවට පොල්, හාල් ටිකක් වටෙන් පිටෙන් අරන් එන්නයි තමා වාහනේ ඕනි.
    12.65ක් දාලා තියෙන්නේ.
    View attachment 218423View attachment 218422View attachment 218421
    මේක අතින් ලක්ෂ 3ක් විතර දීලා ගන්න පුලුවන්ද?

    මේක අතින් 3.70ක් දීලා ගන්න පුලුවන්. මුලු ගාන 13.70යි. ලක්ෂ 10ක් ෆිනෑන්නස් ගන්න පුලුවන්.

    View attachment 218424View attachment 218425View attachment 218426View attachment 218427View attachment 218428
    ------ Post added on Nov 6, 2023 at 8:58 AM

    ෂොප් එකට කඩදාසි ගේන්නයි. වයිෆ්ගේ බිස්නස් එකට රෙදි ගේන්නයි. ෆොටෝ ෂූට් වලට බඩු ටික අරන් යන්නයි තමයි ඕනි. දිනපතා ගමන් වලට බයික් එක තියනවා. ගෙදර ගිය වෙලාවට පොල්, හාල් ටිකක් වටෙන් පිටෙන් අරන් එන්නයි තමා වාහනේ ඕනි.
    ------ Post added on Nov 6, 2023 at 9:01 AM
    Uba ohoma kiwata oka gattama okkoma weda tika wenne oken. ara dashboard eka uda tiyana badi tika ain karapan, ubata eka safe wewi. (including that light thing)
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    owa nithra kadenne nadoo ban ? hena old vehicle ekak neda ? repair, services, oli cost, salli tika FD dalla, taxi wela yana eka labai mata hithenne :yes::yes::yes:
    ඔ්වා එහෙම කැඩෙන්නෙ නෑ බං. හරියට බලලා දිරුම් නැත්තං මකබාස් වැඩ කරලා නැත්තං පට්ට ගහන්න පුලුවන් වාහන.
    හොඳට බලලා කරලා ගන්න ඔ්න. පරණ වාහන හැමදාම කැඩෙනවා වගේ බයිලා ඔය කිරියෙ රත්තරං වගේ බයිලා සක්විතිලා ගහන බයිලා ටෝක්ස්. (බුකියෙ කෝසල).
    මං මට වඩා වයස වාහන පාවිච්චි කරලා තියනව කිසිම අවුලක් නැතිව. කිරි කිරි වාහන වලට වඩා බොහොම අඩු වියදමට.
    මං ගාව ලාන්සර් එකක් තියනවා අවුරුදු 23ක් පරණ. දැං මං ගාව අවුරුදු 6ක්. සර්විස් කරා ඇරුනකොට ගැරජ් එකකට ගිහිං තියෙන්නෙ. එන්ජින් මවුන්ට් දාන්නයි, බ්රේක් පෑඩ් දාන්නයි, රේඩියේටර් ෆෑන් එක මාරු කරන්නයි විතරයි. මං ගාව තිබුන 2010 Manufacture කරපු වාහනේ ඊට වඩා හදලා තියනවා. ඒ හින්දා පරණ හැම වාහනේම ලෙඩ ගොඩවල් කියන්නෙ බොරු කතා
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    ඕක සුපිරි අපේ අප්පච්චි ගාව තිබ්බේ 16 එකක් ඕකමයි බඩු ඉස්සරනම් තිබ්බ ඕන තරම්
     
    Copilot

    Junior member
  • Oct 4, 2023
    93
    83
    18
    පෙරේදා කඩදාසි ගේන්න කුරුණෑගල ගියා හදිස්ස්සි වැඩක් ගහලා දෙන්න ත්‍රීවිල් එකට 4500යි. යන්නයි එන්නයි කිලෝමීටර් 70ක් තියනවා. ගොඩක් කඩදාසි වර්ග කොලඹින් එන ඩිලිවරි ඒවගෙන් ගන්නවට වඩා ලාබයි කුරුණෑගලින් ගන්න එක රිම් එකකින් රු 1000ක ලාබයක් තියනවා. රිම් 10ක් ගෙනාවොත් රු 10000ක ලාබයක් තියනවා. වයිෆ්ලගෙ ගෙදර ගිහිනන් එනකොට පොල් ගේන්න පුලුවන් ගෙඩි 30-40ක් විතර. බයික් එකේ ගේන් පුලුවන් ගෙඩි 15-20ක් විතර පුතයි වයිෆුයි දාගෙන එන නිසා. එහේ වී ගන්න පුලුවන් අඩුවට. වී මිටි 5-6ක් ගේන්න පුලුවන් කාර් එක ගත්තොත්. පෙට්‍රල් ලීටර් 4-5කින් ගිහින් එන්න පුලුවන් මේකේ. 17-18ක් වැඩ නිසා දුර යනකොට. මාවතගම පැනපු ගමන් ඉතුරු ටික තැනිතලාව අහුවෙන්නේ. ආපහු එනකොටත් රඹුක්කනට එනකං තැන්නයි පල්ලමයි විතරයි සෙට් වෙන්නේ.
    yaksa puthekne uba.
    Go ahead. Good luck .
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,972
    1
    59,012
    113
    Mother Earth
    පෙරේදා කඩදාසි ගේන්න කුරුණෑගල ගියා හදිස්ස්සි වැඩක් ගහලා දෙන්න ත්‍රීවිල් එකට 4500යි. යන්නයි එන්නයි කිලෝමීටර් 70ක් තියනවා. ගොඩක් කඩදාසි වර්ග කොලඹින් එන ඩිලිවරි ඒවගෙන් ගන්නවට වඩා ලාබයි කුරුණෑගලින් ගන්න එක රිම් එකකින් රු 1000ක ලාබයක් තියනවා. රිම් 10ක් ගෙනාවොත් රු 10000ක ලාබයක් තියනවා. වයිෆ්ලගෙ ගෙදර ගිහිනන් එනකොට පොල් ගේන්න පුලුවන් ගෙඩි 30-40ක් විතර. බයික් එකේ ගේන් පුලුවන් ගෙඩි 15-20ක් විතර පුතයි වයිෆුයි දාගෙන එන නිසා. එහේ වී ගන්න පුලුවන් අඩුවට. වී මිටි 5-6ක් ගේන්න පුලුවන් කාර් එක ගත්තොත්. පෙට්‍රල් ලීටර් 4-5කින් ගිහින් එන්න පුලුවන් මේකේ. 17-18ක් වැඩ නිසා දුර යනකොට. මාවතගම පැනපු ගමන් ඉතුරු ටික තැනිතලාව අහුවෙන්නේ. ආපහු එනකොටත් රඹුක්කනට එනකං තැන්නයි පල්ලමයි විතරයි සෙට් වෙන්නේ.
    ඉතින් ඩිමෝ බට්ටෙක් ගනින්කො. :yes:
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,017
    3
    118,569
    113
    Gampaha
    18-19 number, 1992 -1994 year wagon peak eke giya 15 ta wage.

    Dirum thiyanawada balala, inspection ekak karala Ganna.

    Gedara wadata niyama wahane.
    1999 wage ehekata yanna salli nathuwa athi neh
    22ta wage thibba.

    @PHBhagya more info please
    ඔවු...
    Ee 96 මේක අවුලක් නෑ... දිරුම් තමයි බලන්න ඕනෙ... එන්ජින් එක 5a-fe ද බලන්න. ඒක efi එන්ජිම...

    නිසාන් y10 එකත් හොඳයි. ඒකෙත් ga15-de එන්ජිම හොඳයි...

    කාබ් එන්ජින් ගත්තම කරදරයි..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,684
    113
    පෙරේදා කඩදාසි ගේන්න කුරුණෑගල ගියා හදිස්ස්සි වැඩක් ගහලා දෙන්න ත්‍රීවිල් එකට 4500යි. යන්නයි එන්නයි කිලෝමීටර් 70ක් තියනවා. ගොඩක් කඩදාසි වර්ග කොලඹින් එන ඩිලිවරි ඒවගෙන් ගන්නවට වඩා ලාබයි කුරුණෑගලින් ගන්න එක රිම් එකකින් රු 1000ක ලාබයක් තියනවා. රිම් 10ක් ගෙනාවොත් රු 10000ක ලාබයක් තියනවා. වයිෆ්ලගෙ ගෙදර ගිහිනන් එනකොට පොල් ගේන්න පුලුවන් ගෙඩි 30-40ක් විතර. බයික් එකේ ගේන් පුලුවන් ගෙඩි 15-20ක් විතර පුතයි වයිෆුයි දාගෙන එන නිසා. එහේ වී ගන්න පුලුවන් අඩුවට. වී මිටි 5-6ක් ගේන්න පුලුවන් කාර් එක ගත්තොත්. පෙට්‍රල් ලීටර් 4-5කින් ගිහින් එන්න පුලුවන් මේකේ. 17-18ක් වැඩ නිසා දුර යනකොට. මාවතගම පැනපු ගමන් ඉතුරු ටික තැනිතලාව අහුවෙන්නේ. ආපහු එනකොටත් රඹුක්කනට එනකං තැන්නයි පල්ලමයි විතරයි සෙට් වෙන්නේ.
    ඔහොම අමාරුවෙන් ජීවත් වෙන එකක් එළකිරි එකේ ඉන්න එකටත් respect.. මෙකේ ගොඩක් ඉන්න රට පැනපු job අනාතයෝය්, IT නිසා ලේසියෙන් මෙහෙ මාසෙට ලක්ෂ 3ක් වත් හොයන ජොබ් කරන උනුය්, මෙහෙ ඉඳන් freelance dollar හොයන උනුය්..

    මම නම් කියන්නේ කාලය තම වටිනාම සම්පත උඹ ඔය කරන්නේ පොඩි ලබෙකට එක නාස්ති කරනවා..
    පුළුවන් නම් profit වැඩි business එකක් බලපන්, බැරි නම් ඕව නවත්තල්ල korea, japan, middleast job එකක් ගන්න බලපන්...

    ළමයෙකුත් හැදුවට පස්සේ ඔය වගේ වාහනයක් අරන්, ජීවත් වෙන්න කන බොන දේටත් ඔට්ටු අල්ලනවා කියන්නේ උඹේ printing business එක ලොකු සරුවක් නැහැ කියන උපකල්පනය අනුව කිව්වේ.. නැතුව මෙහෙ ඉඳන් million ගණන් printing වලින් හොයන එවුන් ඉන්නව..
    උඹ සල්ලි තියෙද්දී, එකතු කරන්න ඔහොම ජීවත් වෙනවා නම් ඔය business එකම කර ගනින්...
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,728
    30,729
    113
    ------ Post added on Nov 6, 2023 at 8:58 AM

    ෂොප් එකට කඩදාසි ගේන්නයි. වයිෆ්ගේ බිස්නස් එකට රෙදි ගේන්නයි. ෆොටෝ ෂූට් වලට බඩු ටික අරන් යන්නයි තමයි ඕනි. දිනපතා ගමන් වලට බයික් එක තියනවා. ගෙදර ගිය වෙලාවට පොල්, හාල් ටිකක් වටෙන් පිටෙන් අරන් එන්නයි තමා වාහනේ ඕනි.
    ------ Post added on Nov 6, 2023 at 9:01 AM
    පොඩි බඩී වෑන් එකක් බැලුවොත් මොකද? ඩයිහට්සු hijet ටිකක් පරණ එකක් හරි? මේ දාලා තියන වාහනවල නම් දැන් කාලෙ ඉවරයි බං. ගරාජ් ගානෙ ගිහින්ම එපා වෙයි

    ඔ්වා එහෙම කැඩෙන්නෙ නෑ බං. හරියට බලලා දිරුම් නැත්තං මකබාස් වැඩ කරලා නැත්තං පට්ට ගහන්න පුලුවන් වාහන.
    හොඳට බලලා කරලා ගන්න ඔ්න. පරණ වාහන හැමදාම කැඩෙනවා වගේ බයිලා ඔය කිරියෙ රත්තරං වගේ බයිලා සක්විතිලා ගහන බයිලා ටෝක්ස්. (බුකියෙ කෝසල).
    මං මට වඩා වයස වාහන පාවිච්චි කරලා තියනව කිසිම අවුලක් නැතිව. කිරි කිරි වාහන වලට වඩා බොහොම අඩු වියදමට.
    මං ගාව ලාන්සර් එකක් තියනවා අවුරුදු 23ක් පරණ. දැං මං ගාව අවුරුදු 6ක්. සර්විස් කරා ඇරුනකොට ගැරජ් එකකට ගිහිං තියෙන්නෙ. එන්ජින් මවුන්ට් දාන්නයි, බ්රේක් පෑඩ් දාන්නයි, රේඩියේටර් ෆෑන් එක මාරු කරන්නයි විතරයි. මං ගාව තිබුන 2010 Manufacture කරපු වාහනේ ඊට වඩා හදලා තියනවා. ඒ හින්දා පරණ හැම වාහනේම ලෙඩ ගොඩවල් කියන්නෙ බොරු කතා
    උබ කියනවා වගේ හොද කන්ඩිශන් පරණ වාහනයක් හොයන්නනං සල්ලි අතේ තියාගෙන ටෙක්නීශියන් කෙනෙකුත් රෙඩිපිට තියාගෙන ලංකාව වටේ ගිහිං මාස 3ක් වත් කට්ටක් කන්න වෙනවා. 90%ක්ම පරණ වාහන ලෙඩ ගොඩවල් බං. කෝසලයා නං ටිකක් ඕනවට වඩා බර දාලා කියන්නෙ පරණ වාහන ගැන හැබැයි ඌ කියන කතාවෙ ඇත්තක් තියනවා
    ------ Post added on Nov 6, 2023 at 9:35 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,594
    3,460
    113
    ඔහොම අමාරුවෙන් ජීවත් වෙන එකක් එළකිරි එකේ ඉන්න එකටත් respect.. මෙකේ ගොඩක් ඉන්න රට පැනපු job අනාතයෝය්, IT නිසා ලේසියෙන් මෙහෙ මාසෙට ලක්ෂ 3ක් වත් හොයන ජොබ් කරන උනුය්, මෙහෙ ඉඳන් freelance dollar හොයන උනුය්..

    මම නම් කියන්නේ කාලය තම වටිනාම සම්පත උඹ ඔය කරන්නේ පොඩි ලබෙකට එක නාස්ති කරනවා..
    පුළුවන් නම් profit වැඩි business එකක් බලපන්, බැරි නම් ඕව නවත්තල්ල korea, japan, middleast job එකක් ගන්න බලපන්...

    ළමයෙකුත් හැදුවට පස්සේ ඔය වගේ වාහනයක් අරන්, ජීවත් වෙන්න කන බොන දේටත් ඔට්ටු අල්ලනවා කියන්නේ උඹේ printing business එක ලොකු සරුවක් නැහැ කියන උපකල්පනය අනුව කිව්වේ.. නැතුව මෙහෙ ඉඳන් million ගණන් printing වලින් හොයන එවුන් ඉන්නව..
    උඹ සල්ලි තියෙද්දී, එකතු කරන්න ඔහොම ජීවත් වෙනවා නම් ඔය business එකම කර ගනින්...
    රෙක්ස්පෙක්ට් එකට බොහොම ස්තුතියි මචන්. මම ප්‍රින්ටින් බිස්නස් එක ගොඩනගාගෙන යන ගමන් මචන්. දෙන සර්විස් එක සාධාරන මුදුලකට උපරිමෙන් දෙන්න පුලුවන් තරම් උත්සාහ කරනවා. ලාබය පොඩි උනාට කොල වැඩි ප්‍රමාණයක් ගද්දි සැලකිය යුතු මුදලක් ඉතුරු වෙනවා. කොළඹින් කඩදාසි ගෙන්නගද්දි උන්ගේ ඩිලිවරි ඩේට් ෂුවර් නෑ. අපිට ෂුවර් පිට වැඩක් භාර දෙන්න බෑ කස්ටමර්ට එතකොට. මිලියනර්/ බිලියනර් කෙනෙක් වෙන එක තමා ටාගට් එක. පුංචිම තැනකින් පටන් අරගෙන විවිද හැල හැප්පීම් මත අද මම යම් මට්ටමකට මේක ගෙනල්ලා තියනවා මගෙයි වයිෆ්ගෙයි උත්සාහයෙන්. දැන් වයිෆුත් පුංචි ගාමන්ට් එකක් පටන් අරන් තියනවා. Customized Bags මහන්න. අපි දෙන්නගෙම බිස්නස් වලට මැටීරියල්ස් ගේන්න දැන් වාහනයක අවශ්‍යතාවය තියනවා. ත්‍රීවිල් හයර් කරන් ගියාම ගේන්න පුලුවන් බඩු ප්‍රමාණය අඩුයි. කොස්ට් එක වැඩී. රෙන්ට් එකට අරන් යන්නත් දවසකය 5500යි කිලෝමීටර් 100ක ලිමිට් එකකට. ඉතින් මම වාහනයක් ගන්න බැලුවේ මටම කියලා වාහනයක් ගත්තා නම් යකඩ ටික හරි ඉතුරු වෙයිනේ කියලා. තව තව බිස්නස් පටන්ගන්නත් මේ ප්‍රෙස් එක ටිකක් ස්ටේබල් කරගන්න ඕනි බං. ආය කවුරුවත් යටතේ ජොබ් කරන්න අදහසක් නෑ. මේ බිස්නස් එකට රිලේටිව් වන බිස්නස් එකක් හෝ කීපයක් කරන්නයි, ගොවිපොලක් පටන් ගන්නයි තමා හීනයක් තියෙන්නේ

    පොඩි බඩී වෑන් එකක් බැලුවොත් මොකද? ඩයිහට්සු hijet ටිකක් පරණ එකක් හරි? මේ දාලා තියන වාහනවල නම් දැන් කාලෙ ඉවරයි බං. ගරාජ් ගානෙ ගිහින්ම එපා වෙයි

    උබ කියනවා වගේ හොද කන්ඩිශන් පරණ වාහනයක් හොයන්නනං සල්ලි අතේ තියාගෙන ටෙක්නීශියන් කෙනෙකුත් රෙඩිපිට තියාගෙන ලංකාව වටේ ගිහිං මාස 3ක් වත් කට්ටක් කන්න වෙනවා. 90%ක්ම පරණ වාහන ලෙඩ ගොඩවල් බං. කෝසලයා නං ටිකක් ඕනවට වඩා බර දාලා කියන්නෙ පරණ වාහන ගැන හැබැයි ඌ කියන කතාවෙ ඇත්තක් තියනවා
    ------ Post added on Nov 6, 2023 at 9:35 PM
    බඩී වෑන් වල Engine Capacity එක මදී නේද බං. ඒකයි පෙට්‍රල් කාර් එකක් ගන්න බැලුවේ. ඩීසල් වෑනුත් තියනවා මේ ගමන් වලටම. ඒත් නඩත්තු වියදම වැඩි නිසා කොකටත් තෛලේ කියලා වැගන් කාර් එකකට යන්න බැලුවේ. පස්සේ ටිකක් හොද වාහනේකට යනකම්.
    ------ Post added on Nov 6, 2023 at 10:15 PM