බංගලින්ට වැරැද්දක් කියන්නත් බැ. නිතියක් තියනවානේ. මුන් ලක්ෂ ගනනන බඩු තියාගෙන ඉන්නේ, දන්නැද්ද කැඩිලාද නැද්ද කියලා ඕවාAdo ehema cn ekak dakkamai mechchra kalekata balpu match wala. Camri bangali. Ape untath honda wade habai podi un wage![]()
Icc ජිවගුණය කතාවම විහිලුවක්. ඔච්චර ස්පිර්ට් ඔෆ් ගේම් මැටර්ස් නම්, මන්කාඩ් අයින් කරන්න ඕනා, මේ ටයිම් අවුට් එක ගැන නිති වෙනස් කරන්න ඕනා.
දොන් නම්දොන් සිමන් නම්සිමන්. දොන් සිමන් දෙකම බැ.
