2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    උන්ගෙ තියෙන්නෙ ඊජිප්තු කාරයොන්ගෙන් එන ඇරබියන් ජාන බන්.අපි වගේ නෙමෙයි බලපන්කො උන්ගෙ ලුක් එක එහෙම. ටීම් එකේ උන් ඔක්කොම නලුවො වගේ. ක්‍රිකට් ටීම් එකක් නෙමෙයි නලුවො ටීම් එකක් ග්‍රවුන්ඩ් එකට බැහැල වගේ පේන්නෙ. අනිත් එක උන්ගෙ කැප්ටන් කඩ්ඩ එහෙම ලෙසටම පුලුවන් පොරට. ටීම් එකේ ඔක්කොගෙම කඩ්ඩ සුපිරි. හොඳ හැම අතින්ම දක්ශ සෙට් එකක් ඉන්නෙ. වරදක් කියන්න දෙයක් නෑ.එකම අවුල උන්ගෙ රටේ කේස් එක විතරයි.... :):yes:
    සරලව කතාව කිවොත්, ඇෆ්ගන්නු අපිව යටත් කරන් හිටපු බ්‍රිතාන්‍යයන්ටයි, මහාලොකු රුසියාවටයි, ඇමරිකාවටයි ඔක්කෝටම යුද්ධ වලදි තියලා ඇරියා. ඔය කවුරුත් නැවිලා ගියේ පුක පලං. උන් ගේමට බැස්සාම ආයිත් කතා කරන්න දෙයක් නැ.
     
    • Like
    Reactions: C_S_M

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ඔව් බන් උන් පට්ට ඇග්‍රසිව්,ඇටෑක් කරල තමයි මැච් දිනන්නෙ. නැතුව අපේ ලොන්තයො වගේ බයේ ගැහි ගැහි ගහල පන නැති හයේ ඒව ගහන්න ගිහිල්ල අවුට් වෙන්නෙත් නෑ, කැච් මිස් කරන්නෙත් නෑ. මුන්ට මාර අනාගතයක් තියෙනව ක්‍රිකට්වල. වර්ල්ඩ් කප් එකත් උස්සනව කවදහරි ඒක ශුවර්. මේ WC එකෙත් ඉන්දියාවට ගේමක් දෙනවනන් දෙන්න ඉන්නෙ මුන් ටික විතරයි වගේ...

    ඔසි උන් ගහයි..🤔
    87-6 උඹට මොන්ගල්ද යකෝ??:lol::P
    ------ Post added on Nov 7, 2023 at 7:55 PM
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,251
    1
    16,789
    113
    −273.15°C
    wicket gihilla tyeddi stonis gahana shot kohomada rashid khan wage ekekta? :ROFLMAO:
    Inglish nm melo rahakata nathi ekek. pressure situation wala 0 i hamadaama ooka.
    eelaga match ekata carey wa daanna oona.

    AFG un semi set unoth daspayonta walk over ekak final ekata.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    wicket gihilla tyeddi stonis gahana shot kohomada rashid khan wage ekekta? :ROFLMAO:
    Inglish nm melo rahakata nathi ekek.
    eelaga match ekata carey wa daanna oona.

    AFG un semi set unoth daspayonta walk over ekak final ekata.
    Under pressure ban under pressure...

    Monwda ban me mun gahana shot.lonthayo wagemai 🤣
    Under pressure & good balling & fielding...
    ------ Post added on Nov 7, 2023 at 8:06 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,632
    53,907
    113
    Colombo
    උන්ගෙ තියෙන්නෙ ඊජිප්තු කාරයොන්ගෙන් එන ඇරබියන් ජාන බන්.අපි වගේ නෙමෙයි බලපන්කො උන්ගෙ ලුක් එක එහෙම. ටීම් එකේ උන් ඔක්කොම නලුවො වගේ. ක්‍රිකට් ටීම් එකක් නෙමෙයි නලුවො ටීම් එකක් ග්‍රවුන්ඩ් එකට බැහැල වගේ පේන්නෙ. අනිත් එක උන්ගෙ කැප්ටන් කඩ්ඩ එහෙම ලෙසටම පුලුවන් පොරට. ටීම් එකේ ඔක්කොගෙම කඩ්ඩ සුපිරි. හොඳ හැම අතින්ම දක්ශ සෙට් එකක් ඉන්නෙ. වරදක් කියන්න දෙයක් නෑ.එකම අවුල උන්ගෙ රටේ කේස් එක විතරයි.... :):yes:

    මුන් හද්ද තම්බ් යකො. ඔරිජිනල් ඊජිප්තු උන් කළුයි.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙකෙ මුන් ඔසියොන්ව පුලුවන්තරන් අඩුගානට කඩාගන්න ඕන සෙමි යන්න චාන්ස් එකක් ගන්න. බලමු මොකද වෙන්නෙ කියල??
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    මෙකෙ මුන් ඔසියොන්ව පුලුවන්තරන් අඩුගානට කඩාගන්න ඕන සෙමි යන්න චාන්ස් එකක් ගන්න. බලමු මොකද වෙන්නෙ කියල??
    ඇෆ්ගන්ලට තව මැච් එකක් ඉතුරුයි නේ
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    Interesting upcoming matches ahead
    Tomorrow Eng vs Ned
    Day after tomorrow- Nz vs SL
    Nov 10 - SA vs Afg
    Nov 11 - Pak vs Eng & Aus vs Ban
    Nov 12 - Ind vs Ned
     
    • Like
    Reactions: Asmodeus