සරලව කතාව කිවොත්, ඇෆ්ගන්නු අපිව යටත් කරන් හිටපු බ්‍රිතාන්‍යයන්ටයි, මහාලොකු රුසියාවටයි, ඇමරිකාවටයි ඔක්කෝටම යුද්ධ වලදි තියලා ඇරියා. ඔය කවුරුත් නැවිලා ගියේ පුක පලං. උන් ගේමට බැස්සාම ආයිත් කතා කරන්න දෙයක් නැ.උන්ගෙ තියෙන්නෙ ඊජිප්තු කාරයොන්ගෙන් එන ඇරබියන් ජාන බන්.අපි වගේ නෙමෙයි බලපන්කො උන්ගෙ ලුක් එක එහෙම. ටීම් එකේ උන් ඔක්කොම නලුවො වගේ. ක්‍රිකට් ටීම් එකක් නෙමෙයි නලුවො ටීම් එකක් ග්‍රවුන්ඩ් එකට බැහැල වගේ පේන්නෙ. අනිත් එක උන්ගෙ කැප්ටන් කඩ්ඩ එහෙම ලෙසටම පුලුවන් පොරට. ටීම් එකේ ඔක්කොගෙම කඩ්ඩ සුපිරි. හොඳ හැම අතින්ම දක්ශ සෙට් එකක් ඉන්නෙ. වරදක් කියන්න දෙයක් නෑ.එකම අවුල උන්ගෙ රටේ කේස් එක විතරයි....![]()



