telephone එකේ handset එකේ සද්දේ එන්නේ නෑ.. උන් කියනව මේ ෆෝන් එක අපි වෙනම සල්ලි ගෙවල පිටින් දාපු එකක්ලු. උන්ගෙන් දැම්මා නම් අපේ රෙන්ටල් එකට තව එකසිය ගානක් ඇඩ් වෙනවලු. ඒක නිසා ආයේ පිටින් එකක් අරන් දාන්න වෙනවලු. ඒ වුනාට දැන් තියෙන ෆෝන් එකේ SLT ලෝගෝ ඒකත් ප්‍රින්ට් කරලා තියෙනේ බන්. දැන් තියෙනේ මේකක්.
මේකක්ම ගන්නද ආයේ ගනිද්දී?
නැත්තන් handset එකේ earpiece එක හදාගන්න බැරි වෙයිද කොහෙන් හරි?
නැත්තන් උන්ගෙන් ෆෝන් එකක් දාන්න අර රෙන්ටල් එක add කරන්න කියලා කියන්න බැරි වෙයිද?
මේකක්ම ගන්නද ආයේ ගනිද්දී?
නැත්තන් handset එකේ earpiece එක හදාගන්න බැරි වෙයිද කොහෙන් හරි?
නැත්තන් උන්ගෙන් ෆෝන් එකක් දාන්න අර රෙන්ටල් එක add කරන්න කියලා කියන්න බැරි වෙයිද?