බොලාගේ SLT ටෙලිෆෝන් එක ප්‍රයිවට් දාපු එකක්ද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,368
    113
    34
    Kalutara
    telephone එකේ handset එකේ සද්දේ එන්නේ නෑ.. උන් කියනව මේ ෆෝන් එක අපි වෙනම සල්ලි ගෙවල පිටින් දාපු එකක්ලු. උන්ගෙන් දැම්මා නම් අපේ රෙන්ටල් එකට තව එකසිය ගානක් ඇඩ් වෙනවලු. ඒක නිසා ආයේ පිටින් එකක් අරන් දාන්න වෙනවලු. ඒ වුනාට දැන් තියෙන ෆෝන් එකේ SLT ලෝගෝ ඒකත් ප්‍රින්ට් කරලා තියෙනේ බන්. දැන් තියෙනේ මේකක්.


    t0OedkH.png




    මේකක්ම ගන්නද ආයේ ගනිද්දී?
    නැත්තන් handset එකේ earpiece එක හදාගන්න බැරි වෙයිද කොහෙන් හරි?
    නැත්තන් උන්ගෙන් ෆෝන් එකක් දාන්න අර රෙන්ටල් එක add කරන්න කියලා කියන්න බැරි වෙයිද? 🤔
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,193
    113
    අපෙ තියෙන්නෙ, slt දාපු එකක් බන්,
    ඒ උනාට උබ කියන කතාව ඇත්ත, ඔකුන් දැන් අපිට ගන්න කියනවා, අඩු ගානෙ, ADSL splitter එකක්වත් දාන්නෙ නැ දැන් උන්..

    පරණ ලබ්බක් තමයි උන් දුන්නත් දෙන්නෙ..
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ෆොන් එකක් කඩෙන් අරන් දාපම් එක්කො ලයින් එක කපපු එකෙක්ගෙන් ඉල්ල ගනින්,, ඔව යකඩ කඩ වලත් තියෙනවා!
    ෆොන් එක උන් දැම්මාම හෙන රෙන්ටල් එකක් එනවා,,
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    phone eka api dannam kiyala rental eka adu karaganna barida?
    dan thina phone eka awl ban unta kivvata maru karanne na stock na lu (non cli normal phone)
    apen phone dala nikan unta rental gewanna ona na ne
    rental+35% tax
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    private aran thiyenne. Naththam equipment rental kiyala Rs. 150k wage danawa per month + tax. Un dena phone eka melo rahak na kohomath pitin ganna eka hodai.

    phone eka api dannam kiyala rental eka adu karaganna barida?
    dan thina phone eka awl ban unta kivvata maru karanne na stock na lu (non cli normal phone)
    apen phone dala nikan unta rental gewanna ona na ne
    rental+35% tax
    puluwan.
    ------ Post added on Nov 9, 2023 at 11:34 AM