Nuwan Seneviratneපිස්සුද Bro. Throwdown specialist බව්වා මතකද? එයා බෝලේ එවන වේගේ වැඩී, ඇඟේ වැදුනම රිදෙනවා කියලා එළවා ගත්ත Team එකක් නේ. දැන් අවුරුදු ගාණක් ඉන්දියාව එයාව Hire කරලා.
Nuwan Seneviratneපිස්සුද Bro. Throwdown specialist බව්වා මතකද? එයා බෝලේ එවන වේගේ වැඩී, ඇඟේ වැදුනම රිදෙනවා කියලා එළවා ගත්ත Team එකක් නේ. දැන් අවුරුදු ගාණක් ඉන්දියාව එයාව Hire කරලා.
මේක උනා කියන්නෙ අර්ජුනයා කියන එක දෙයක් හරි. Jay Shah ගේ බලපෑම තමයිSUSPENDED
The ICC Board have suspended Sri Lanka Cricket’s membership with immediate effect.
The ICC Board declared that Sri Lanka Cricket is in serious breach of its obligations, citing government interference in cricket governance.
#SriLanka #ICC #Cricket #CWC23 #Sportskeeda
පිස්සුද බන් ඔය නිකන් ටෙම්පරරි සස්පෙන්ඩ් කරල තියෙන්නෙ. ඉන්දියාවෙ ජේෂා ඇති ඕක පිටිපස්සෙ. ඌ ශම්මිගෙ යාලුවනෙ. ඌ තමයි BCCi එක සහ ICC එක රන් කරන්නෙ...සල්ලි නැවතුනා කියන්නේ මුකුත් කරන්න බැ. රජයට සල්ලි නැ ෆන්ඩ් කරන්න. තිබ්බ තත්ත්වයට වඩා දෙයක් වෙන්නනේ නැත.
Rip sri lanka cricket


එකෙක් හොඳයි කියන්න බෑ. හැමෝම ඔතනට එන්න හදන්නෙ ක්‍රිකට් හදන්න නෙවෙයි නේ, සල්ලි ආකරයක් නිසා.මේක උනා කියන්නෙ අර්ජුනයා කියන එක දෙයක් හරි. Jay Shah ගේ බලපෑම තමයි

ඒක තමයි අර්ජුන කිව්වේපිස්සුද බන් ඔය නිකන් ටෙම්පරරි සස්පෙන්ඩ් කරල තියෙන්නෙ. ඉන්දියාවෙ ජේෂා ඇති ඕක පිටිපස්සෙ. ඌ ශම්මිගෙ යාලුවනෙ. ඌ තමයි BCCi එක සහ ICC එක රන් කරන්නෙ...![]()
ewunata next bilateral series eke thread eka danna bosaආයෙ දැම්මොත් මේක උන් මාව හොයන් ගෙදර එයි.. දැනටත් තර්ජන මට..

namal baby thamai weeraya wenne onna balapankoඑකෙක් හොඳයි කියන්න බෑ. හැමෝම ඔතනට එන්න හදන්නෙ ක්‍රිකට් හදන්න නෙවෙයි නේ, සල්ලි ආකරයක් නිසා.
මේ සැරේ බල පෙරලියක් කරන්න නියම සංවේදි මාතෘකාවක් හොයාගෙන වගේ. ඉස්සරහට හොඳ හොඳ නාට්‍ය බලන්න පුළුවන් වෙයි.![]()
සති කීපයක් යනකොට Ban එක Lift කරයි. ඊට පස්සෙ ආයේ පරණ තැටියම තමයි. ක්‍රිකට් වලට ආදරේ අයට දැන් ඉතින් කරන්න තියෙන්නෙ වෙන Team එකක Fan කෙනෙක් වෙන එක..පිස්සුද බන් ඔය නිකන් ටෙම්පරරි සස්පෙන්ඩ් කරල තියෙන්නෙ. ඉන්දියාවෙ ජේෂා ඇති ඕක පිටිපස්සෙ. ඌ ශම්මිගෙ යාලුවනෙ. ඌ තමයි BCCi එක සහ ICC එක රන් කරන්නෙ...![]()
ඒක තමයි මචෝ කේස් එක. ශම්මිය කියන්න ඇති මෙහෙ තත්වෙ සමනය වෙනකන් සපෝර්ට් එකක් දෙන්න කියල ජේෂාට...මේක උනා කියන්නෙ අර්ජුනයා කියන එක දෙයක් හරි. Jay Shah ගේ බලපෑම තමයි

ඔක නෙවෙයි මම කියන්නේ.පිස්සුද බන් ඔය නිකන් ටෙම්පරරි සස්පෙන්ඩ් කරල තියෙන්නෙ. ඉන්දියාවෙ ජේෂා ඇති ඕක පිටිපස්සෙ. ඌ ශම්මිගෙ යාලුවනෙ. ඌ තමයි BCCi එක සහ ICC එක රන් කරන්නෙ...![]()
ඔව්. එහෙම මනුස්සයා එළවලා Discipline කරන Coach කෙනෙක් ආවොත් මාසයක් යන්න කලින් ගෙදර යන්න වෙයි.Nuwan Seneviratne
ක්‍රිකට් බෝඩ් එකක් නැතුව ඇෆිලියේටඩ් කන්ට්‍රි එකක් විදිහට ක්‍රිකට් ගහන්න බැරිද මචෝ? දැන් ඔය ඇෆ්ගන් උන්ටත් බෝඩ් එකක් නෑනෙ ඒවුනාට ඔය උන් ගහන්නෙ නියමෙට??සති කීපයක් යනකොට Ban එක Lift කරයි. ඊට පස්සෙ ආයේ පරණ තැටියම තමයි. ක්‍රිකට් වලට ආදරේ අයට දැන් ඉතින් කරන්න තියෙන්නෙ වෙන Team එකක Fan කෙනෙක් වෙන එක..

salli naaane eka nisa mun cricket gahana ekak naaක්‍රිකට් බෝඩ් එකක් නැතුව ඇෆිලියේටඩ් කන්ට්‍රි එකක් විදිහට ක්‍රිකට් ගහන්න බැරිද මචෝ? දැන් ඔය ඇෆ්ගන් උන්ටත් බෝඩ් එකක් නෑනෙ ඒවුනාට ඔය උන් ගහන්නෙ නියමෙට??![]()
ඇෆ්ගන්ලට Full members ලා දැන් අවුරුදු ගාණක් තිස්සෙ. Board එකක් තියනවා. තලෙයිබාන් අත දාන්නෙ නැත්නම් ICC එකට අවුලක් නෑ. ලංකාවෙත් දැන් Ban කරලා තියෙන්නෙ ඔය හේතුව නිසා නේ.ක්‍රිකට් බෝඩ් එකක් නැතුව ඇෆිලියේටඩ් කන්ට්‍රි එකක් විදිහට ක්‍රිකට් ගහන්න බැරිද මචෝ? දැන් ඔය ඇෆ්ගන් උන්ටත් බෝඩ් එකක් නෑනෙ ඒවුනාට ඔය උන් ගහන්නෙ නියමෙට??![]()
Unwa meheta gennagena ape ponnayo eheta yawwanam hari nedaeka nam sure karanna amarui ban unge internal political issues ekka, puluwan un paninawa raten, cricket team eke unta kohomath chance and in general pau un.
ආ එහෙමද සොරි මම දන්නෙ නෑ. ඉතින් පලවෙනි පාරට ban කරපු පලවෙනි රට ලංකාව නෙමෙයිනෙ බන්. කොච්චර එහෙම කේස් වැටුනු රටවල් තියෙනවද. ඉන්දියාවෙත් මෙහෙම සීන් වෙලා මිනිස්සු ප්‍රෙශර් එක දාල ක්‍රිකට් බෑන් කරල තිබුන කාලයක් තිබුනලු. ඇයි ඉස්සර සවුත් අෆ්‍රිකාවලට යන්නත් තහනම් කරපු කාලයක් තිබිල තියෙනව.ඕව ඔහොම තමයි. තව සීන් එකක් තමයි අපි වගේ රටවල ක්‍රිකට් විනාශවෙන්න ඔය ලීග් විශේශයෙන්ම IPL එක.දැන් බලපන් ඉන්දියන් උන් බුම්‍රරව IPL ගැස්සුවෙ නෑනෙ WC එක තියෙන හින්ද. උන් ඒව ඕගනයිස් කරල කරාට කවදාවත් නැශනල් ටීම් එකට ඒව භාදාවක් නොවන විදිහට කරන්නෙ.ඒකට අපේ එවුන් සල්ලි පස්සෙ ගිහිල්ල ඉන්ජරි හදාගෙන විනාශවෙනව.රටේ ක්‍රිකට්නෙ ඉතින් විනාශ වෙන්නෙ...ඇෆ්ගන්ලට Full members ලා දැන් අවුරුදු ගාණක් තිස්සෙ. Board එකක් තියනවා. තලෙයිබාන් අත දාන්නෙ නැත්නම් ICC එකට අවුලක් නෑ. ලංකාවෙත් දැන් Ban කරලා තියෙන්නෙ ඔය හේතුව නිසා නේ.
ජනවාරි වල U19 World Cup එක Host කරන්න හිටියේ ලංකාවේ, දැන් ඉතින් ඒකත් ඉවරයි.
හැබැයි එතකොට ඇත්තටම ක්‍රිකට් වලට ආස ප්ලේයර්ස්ල ටිකක් හදාගන්න බැරිවෙයිද අපිට? නැචුරල් ටැලන්ට් එක තියෙන සල්ලි පස්සෙ යන්නෙ නැතුව රටට ආදරේ,ක්‍රීඩාවට ආදරේ සෙට් එකක්??salli naaane eka nisa mun cricket gahana ekak naa
dan hamadema salli walata yata wela ney eka nisa man nam aththatama hithan ney naaaහැබැයි එතකොට ඇත්තටම ක්‍රිකට් වලට ආස ප්ලේයර්ස්ල ටිකක් හදාගන්න බැරිවෙයිද අපිට? නැචුරල් ටැලන්ට් එක තියෙන සල්ලි පස්සෙ යන්නෙ නැතුව රටට ආදරේ,ක්‍රීඩාවට ආදරේ සෙට් එකක්??