සීගිරියේ අලුත් ගලක්.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,387
    100,286
    113
    ඔව් ගොඩක් තැන් තවම කැණීම් වත් කරලා නැ කියල කියන්නේ.
    යන්න දෙන්නෙත් නෑ නේ. තව අවුරුදු 100ක්වත් යයි කියල කියනෙන් ඔක්කොම එළි කරගන්න..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සීගිරියේ තාම බාගයක්වත් අපි දැකලා නෑ
    අපේ ජිවිත කාලය ඇතුලත ගලෙන් පහල උද්‍යාන ටික නම් කැණිම් කරලා ඉවර කරන්නේ නෑ.කරන්නෙත් නෑ ,අර සෝමදේව කියන විදියට.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    ඔය සෝමදේවයත් කැරි බොරුකාරයෙක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,286
    113
    අපේ ජිවිත කාලය ඇතුලත ගලෙන් පහල උද්‍යාන ටික නම් කැණිම් කරලා ඉවර කරන්නේ නෑ.කරන්නෙත් නෑ ,අර සෝමදේව කියන විදියට.
    ඔව් ගොඩක්ම fund නැති එකයි කරන්න අය නැති ඒකයි තමා හේතුව. ඇම්මට ඉස්සර උන් ඔව්ව කරාට දැන් තිසිස් ගොඩ දාන්න විතරයි මහන්සි වෙන්නේ.

    ඔය සෝමදේවයත් කැරි බොරුකාරයෙක්
    එහෙමයි එහෙමයි professor ඔබ තුමා කියන එකක් තමා
    ------ Post added on Nov 12, 2023 at 6:54 PM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් ගොඩක්ම fund නැති එකයි කරන්න අය නැති ඒකයි තමා හේතුව. ඇම්මට ඉස්සර උන් ඔව්ව කරාට දැන් තිසිස් ගොඩ දාන්න විතරයි මහන්සි වෙන්නේ.

    එහෙමයි එහෙමයි professor ඔබ තුමා කියන එකක් තමා
    ------ Post added on Nov 12, 2023 at 6:54 PM
    උබෙ නම දැක්කම ආයෙ ඉතින් මුකුත් පැහැදිලි කරලා වැඩකුත් නෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය සෝමදේවයත් කැරි බොරුකාරයෙක්
    වෙන්න පුලුවන්.හම්බ කරන්න කන එකනේ මිනිහා කරන්නේ ඕකෙන්.

    ඔව් ගොඩක්ම fund නැති එකයි කරන්න අය නැති ඒකයි තමා හේතුව. ඇම්මට ඉස්සර උන් ඔව්ව කරාට දැන් තිසිස් ගොඩ දාන්න විතරයි මහන්සි වෙන්නේ.

    ------ Post added on Nov 12, 2023 at 6:54 PM
    සීගිරියේ රහස් හංගන්න පරණ ඉදිකිරීම් උඩින් ගඩොලින් ඉදිකිරීම් කරලා තියෙනවා සාක්ෂි තියෙන ඕන තරම්
    ------ Post added on Nov 12, 2023 at 7:16 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,286
    113
    වෙන්න පුලුවන්.හම්බ කරන්න කන එකනේ මිනිහා කරන්නේ ඕකෙන්.

    සීගිරියේ රහස් හංගන්න පරණ ඉදිකිරීම් උඩින් ගඩොලින් ඉදිකිරීම් කරලා තියෙනවා සාක්ෂි තියෙන ඕන තරම්
    ------ Post added on Nov 12, 2023 at 7:16 PM
    දැන් මේ හොයාගෙන තියෙන එකේ හැටියට කොහොමත් සිගිරිය කියන්නෙත් එක පාර හදලා ඇත ඇරලා දාපු තැනක් වෙන්න බෑ.