🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    🏏 46th Match [1st Semi-Final]

    India 🇮🇳 vs New Zealand 🇳🇿
    Winner: India 🇮🇳
    POM: Kohli

    Participant No: 39
    1699814040583.jpeg
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    🏏 45th Match Result 🏏

    ⚜️ Winner: India 🇮🇳
    👨🏽 POM: Shreyas Iyer

    View Full Live Leaderboard: Click Here

    Leaderboard after the 45th match as follows:

    View attachment 218895
    අහ් අහ් සියුස් හරි වේදනයි මට pom තව 3ක් විතර වැටුනනම් මොකද, නරකඩ්‍රැකියුලාට එක මැච් එකක් මිස් උනා, නවසීලන්ත v pak මැච් එකට වැස්සෙ නැත්තම් පොයීන්ට් 3ක් එන්ඩ තිබ්බා. 😒, මෙය නම් සැබෑ අවාසනාවක්.
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    අහ් අහ් සියුස් හරි වේදනයි මට pom තව 3ක් විතර වැටුනනම් මොකද, නරකඩ්‍රැකියුලාට එක මැච් එකක් මිස් උනා, නවසීලන්ත v pak මැච් එකට වැස්සෙ නැත්තම් පොයීන්ට් 3ක් එන්ඩ තිබ්බා. 😒, මෙය නම් සැබෑ අවාසනාවක්.
    අවාසනාවට ඇත්ත කතාවක්. ඔයාට නම් සෑහෙන්න ලොකු අපලයක් තියනවා. මුලින් POM Points ආවෙම නෑ. ඊට පස්සෙ ආපු එකත් මම දැක්කෙ නෑ. 😅

    No 1 වෙන එක්කෙනාට කියනවා රු 5000 Reload එක වෙනුවට පළතුරු වට්ටියක් අරගෙන SLC එකට ගිහින් ඔයාගේ POM අපලය දුරුවෙන්න කියලා බාරයක් වෙන්න කියලා. එතන ඉන්න ඒකට අරක්ගත්ත බහිරවයෝ ටිකවත් බලලා අපලේ දුරුවුනොත් 2024 T20 World Cup එකේදී බාරේ ඔප්පු කරන්න පුළුවන් නේ. 😜

    මමත් මේකමයි දාන්න හිටියේ. Note එකකුත් දැම්මා. 😬 මේකමයි කිව්වෙ මේ Photo එක නෙවෙයි @A-K-I-L-A ගේ Prediction එක. 😅

    අපි විහිළු කරා වගේ නෙවෙයි අකිල තමයි හොඳම Prediction Accuracy එකක් තියන Game එක දක්ෂම විදිහට Play කරනකෙනා. 19th Match එකේදී Game එකත් එක්ක Join වෙලා Predictions 27 න් 22 ක් ම හරියටම Predict කලා POM Predictions 4 ක් එක්ක. 👏🏽

    ඒකයි මම කලින් දවසක් කිව්වෙ නමේ හැටියටම A Killer කියලා. සුපිරී!
    කලින් Join වුනා නම් මේ වෙනකොට Points 50+ අරගෙන Leaderboard Top අනිවාර්යයෙන්ම.
    ------ Post added on Nov 13, 2023 at 12:43 AM
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    More Jinx. Wandeeeeeeee Maaaaaaaaaaaaaaaaaaaaaaaaaaatharam.
    ලංකාවම ඉන්දියාවට Cheer කලා නම් අනිවාර්යයෙන්ම Jinx වෙනවා. එච්චර වාසනාවක් තියෙන්නෙ. 🤣

    කලින් හිටපු අයත් ඇවිල්ලා, @emoji diaries වස් කවියකුත් දැම්මා නම් වැඩේ හරියටම හරි යයි. 😜
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    Game එකට සහභාගී වෙලා ඉන්න සහෝලා ටිකට කොහොමද? 🤗

    Touranament එකේ Group Stage එක ඊයෙන් අවසන් වුනා. අනිද්දා ඉඳලා Knockouts පටන් ගන්නවා. ඔයාලා කාටද Cheer කරන්නෙ? 🤔
    Group Stage ඉවර වෙනකොට Ranks තියෙන්නෙ කොහොමද කියලා මේ Spreadsheet එකෙන් බලාගන්න පුළුවන් Prediction Accuracy % එකත් එක්කම.

    #Rank
    Name
    Participant No
    No of Accurate Predictions
    No of Predictions
    Prediction Accuracy %
    POM
    Total Points
    #1
    1
    31
    45
    69%
    10
    41
    #2
    3
    31
    43
    72%
    8
    39
    #3
    10
    33
    44
    75%
    6
    39
    #4
    2
    30
    44
    68%
    8
    38
    #5
    14
    32
    44
    73%
    6
    38
    #6
    23
    26
    40
    65%
    8
    34
    #7
    4
    28
    42
    67%
    4
    32
    #8
    @dgboy
    24
    27
    40
    68%
    4
    31
    #9
    12
    29
    39
    74%
    2
    31
    #10
    15
    29
    40
    73%
    2
    31
    #11
    39
    22
    27
    81%
    8
    30
    #12
    11
    26
    38
    68%
    4
    30
    #13
    6
    26
    45
    58%
    4
    30
    #14
    9
    27
    39
    69%
    2
    29
    #15
    8
    21
    39
    54%
    6
    27
    #16
    22
    21
    38
    55%
    0
    21
    #17
    28
    18
    39
    46%
    2
    20
    #18
    5
    17
    34
    50%
    2
    19
    #19
    13
    16
    29
    55%
    2
    18
    #20
    16
    15
    29
    52%
    2
    17
    #21
    18
    17
    34
    50%
    0
    17
    #22
    40
    14
    21
    67%
    2
    16
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    #Rank
    Name
    Participant No
    No of Accurate Predictions
    No of Predictions
    Prediction Accuracy %
    POM
    Total Points
    #23
    33
    10
    16
    63%
    0
    10
    #24
    31
    5
    9
    56%
    2
    7
    #25
    32
    4
    10
    40%
    2
    6
    #26
    42
    3
    4
    75%
    2
    5
    #27
    7
    5
    8
    75%
    0
    5
    #28
    17
    4
    10
    40%
    0
    4
    #28
    34
    4
    10
    40%
    0
    4
    #30
    20
    3
    7
    43%
    0
    3
    #31
    30
    2
    3
    67%
    0
    2
    #32
    37
    2
    5
    40%
    0
    2
    #33
    41
    1
    1
    100%
    0
    1
    #33
    44
    1
    1
    100%
    0
    1
    #35
    19
    1
    2
    50%
    0
    1
    #36
    21
    1
    5
    20%
    0
    1
    #37
    29
    0
    3
    0%
    0
    0
    #38
    43
    0
    2
    0%
    0
    0
    #39
    25
    0
    1
    0%
    0
    0
    #39
    26
    0
    1
    0%
    0
    0
    #39
    27
    0
    1
    0%
    0
    0
    #39
    35
    0
    1
    0%
    0
    0
    #39
    36
    0
    1
    0%
    0
    0
    #39
    38
    0
    1
    0%
    0
    0
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    ඔයාලගේ Match Winner Predictions මතකද? කවුරු දිනයි කියලද Predict කලේ කියලා Recap එකක් බලමුද? ඔයාලා මුලින්ම Entry එකක් දැම්මෙ මොන Match එකටද, Entries කීයක් දාලා තියනවද, ඒවයෙන් කීයක් හරි ගිහින් තියනවද කියලා මේකන් බලාගන්න පුළුවන්. 👀

    IMG_3973.png

    IMG_3977.png


    දවස් 39 ක් අපිත් එක්ක මේ Game එක මෙච්චර දුරක් සාර්ථකව කරගෙන එන්න සහයෝගය දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි! 🙏🏽

    වෙච්ච නරක දේවල් අමතක කරලා ක්‍රිකට් රසිකයෙක් විදිහට අපිත් එක්ක Semi Finals, Final බලන්න ආයෙත් Set වෙමු. ඔයාලගේ Predictions දාගෙන යන්නත් අමතක කරන්න එපා. Entries 1000 ට යන්න අපි එකතු වෙලා උත්සහා කරලා බලමු. 🤞🏽

    එහෙනම් හැමෝටම ජයවේවා! 🍀
     
    Last edited:

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    🏏 47th Match [2nd Semi-Final]

    Australia 🇦🇺 vs South Africa 🇿🇦
    Winner: South Africa 🇿🇦
    POM: Dussen

    Participant No: 40
    2nd Semi Final එකේ Template එකත් හදාගෙනම දාලා තියෙන්නෙ. 😅 මම ඒක දාන්න හිටියේ 1st Semi Final එකෙන් පස්සෙ. අවුලක් නෑ, Template එක Update කරන්නම්.



    1st Semi Final එකට Prediction දාපු අය කැමති නම් Edit කරලා 2nd Semi Final එකේ Prediction එකත් දාන්න. හැබැයි තව දවස් 3 ක් තියන නිසා POM දාන Player මොකක් හරි හේතුවක් නිසා Unavailable වෙන්නත් පුළුවන් නිසා, 1st Semi Final එකේ Cutoff එකට පස්සෙම දාන්න පුළුවන්. ඔයාලට පහසු, කැමති විදිහට කරන්න. Predictions දෙකම එකට දානවා නම් 1st Semi Final එකේ Cutoff time එකෙන් පස්සෙ Entry එක Edit කරන්න එපා.

    Template:

    🏏 46th Match [1st Semi-Final]

    India 🇮🇳 vs New Zealand 🇳🇿
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy:

    ————————————————

    🏏 47th Match [2nd Semi-Final]

    Australia 🇦🇺 vs South Africa 🇿🇦
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy:
    ------ Post added on Nov 13, 2023 at 4:14 PM
     
    Last edited: