India
Winner: India
POM: Mohammed Siraj
Participant No: 2

@Chimpanzee Putha පුදුම වෙන්නෙයි යන්නෙ..
එහෙම වුනොත් නම් ඉතින් කියලා වැඩක් නෑ.one seddak wenda nz damma. ekama balaporoththuwa eka thama ithin.![]()
ඉන්දියාවට ගහනවා නම් එක්කො කිවියෝ නැත්නම් ඔසී තමයි නේද.wena ekak nan na unge team eka ekka. kiviyo gahuwoth hondai@Chimpanzee Putha පුදුම වෙන්නෙයි යන්නෙ..
එහෙම වුනොත් නම් ඉතින් කියලා වැඩක් නෑ.ඉන්දියාවට ගහනවා නම් එක්කො කිවියෝ නැත්නම් ඔසී තමයි නේද.
------ Post added on Nov 12, 2023 at 7:44 PM

අඩේ, මං උඩට ඇවිල්ලා45th Match Result
Winner: India
POM: Shreyas Iyer
View Full Live Leaderboard: Click Here
Leaderboard after the 45th match as follows:
View attachment 218895
හරි Time එකට Peak වුන ඔසීලා වගේ.. ඔහොමම No 1 වෙමු.අඩේ, මං උඩට ඇවිල්ලා![]()
ඔව් එහෙම වෙන්න ඉඩක් තියනවා ඒත් Indian team එකේ බඹරේ වැල්ලෙත් කැරකෙනවා මේ ටිකේ. Out form හිටපු සිරාජ් එහෙමත් Form කරලා ගත්තා නේ. මතක විදිහට ඉන්දියාවේ Lower middle order එක Expose වුනේ නෑ නේද, මුල් Wickets 5 අඩු ගාණකට ගලවගත්තා නම් Game එකක් තියෙයි.wena ekak nan na unge team eka ekka. kiviyo gahuwoth hondai
habai one supiri team ekakata bad day ekak enda puluwanne.kelawelama yana. eka semiye set unoth hondai ithin. wena ekak nan nathi wei
------ Post added on Nov 12, 2023 at 8:52 PM
anna ekai cn eka issara dhoni wage ghnda ekek na pressure awoth maddata. ehema unoth maruහරි Time එකට Peak වුන ඔසීලා වගේ.. ඔහොමම No 1 වෙමු.
ඔව් එහෙම වෙන්න ඉඩක් තියනවා ඒත් Indian team එකේ බඹරේ වැල්ලෙත් කැරකෙනවා මේ ටිකේ. Out form හිටපු සිරාජ් එහෙමත් Form කරලා ගත්තා නේ. මතක විදිහට ඉන්දියාවේ Lower middle order එක Expose වුනේ නෑ නේද, මුල් Wickets 5 අඩු ගාණකට ගලවගත්තා නම් Game එකක් තියෙයි.
------ Post added on Nov 12, 2023 at 10:44 PM
ඔව්. එහෙම වෙයි කියලා හිතමු.anna ekai cn eka issara dhoni wage ghnda ekek na pressure awoth maddata. ehema unoth maru

No 1වෙන්න නම් ඕනා නෑ මචන් ඇත්තටම. උඹ වෙන මහන්සියට උඹ තමා අනිවා වෙන්න ඕනා..හරි Time එකට Peak වුන ඔසීලා වගේ.. ඔහොමම No 1 වෙමු.
ඔව් එහෙම වෙන්න ඉඩක් තියනවා ඒත් Indian team එකේ බඹරේ වැල්ලෙත් කැරකෙනවා මේ ටිකේ. Out form හිටපු සිරාජ් එහෙමත් Form කරලා ගත්තා නේ. මතක විදිහට ඉන්දියාවේ Lower middle order එක Expose වුනේ නෑ නේද, මුල් Wickets 5 අඩු ගාණකට ගලවගත්තා නම් Game එකක් තියෙයි.
------ Post added on Nov 12, 2023 at 10:44 PM
මටත් මුළ ඉඳලම ඕන වුනේ මේකට සහභාගි වෙන අය මේ Game එක දිනන්න, අඩුම තරමේ මුලින් මේකේ Gifts නොතිබුනත් ගොඩක් අය මේකත් එක්ක එකතු වුනා හිතුවේවත් නැති විදිහට. ලංකාවේ Team එක මෙච්චරම නරක විදිහට Perform නොකලා නම් තවමත් අපිත් එක්ක ඒ අය ඉඳීවි කියලා හිතනවා. මේ දේවල් මෙහෙම වෙලත් තාමත් දවසගානේ Entries දාලා Game එක සාර්ථකව අවසන් කරගන්න ඔයා වගේ අය දෙන Support එකට ගොඩක් ස්තූතියි.No 1වෙන්න නම් ඕනා නෑ මචන් ඇත්තටම. උඹ වෙන මහන්සියට උඹ තමා අනිවා වෙන්න ඕනා..
Game එකක් වගේ වුනත් එකට හැමෝම සෙට් වුනා.
උඹට Thanks ක්‍රිකට් පිස්සන්ව එකතු කළාටත්..