2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    sunny bhai marenakan commentary karai wage.

    Ada aparade ne neesham gatte natte. meka habai chase karanna puluwan honda start ekak gattoth. mata nam hithennema sahenna gemak dei kiala.
    මෙකයි මචෝ වෙන්නෙ. එක්කො මාර ෆයිට් එකක් යයි. එහෙම නැත්නන් කිවියො 150-200 විතර කඩයි. විරාටය අනුශ්කව උස්සගෙන පිට්ටනිය වටේ දුවයි ඊට පස්සෙ...:P

    397-4
    ------ Post added on Nov 15, 2023 at 5:51 PM
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලංකාවේ අයට ඇරෙන්න මේ වගේ ලොකු ලකුණු සංඛ්‍යාවක් හඹා ගෙන හඹා ගෙන ගිහිං ජය පැන් බොන්න අමාරුයි
    අනේද කියන්නෙ...:lol::rofl:
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    450 ගහන්න පුලුවන්. SA උන් වගේ ගැහුවොත් 500ත් බැරි වෙන එකක් නෑ
    ඔව් මේක බෝලර්ස්ලට සපෝට් නැති. පට්ට බැටිං පිච් එකක්. මේකෙ හරියට ප්ලෑන් කරොත් NZ වලට මේක ගහන එක ගේමක් නෑ. පැනික් උනොත් ඉවරයි

    හැබැයි 370 වගේ තමයි ගාන තිබ්බෙ. ඒක මුං පැන්න. ටිකක් අමාරුවෙයි
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බලපල්ල විරාට් දෙයියගෙ නිහතමානීකම. කවදාවත් හිතුවෙ නැහැලු මෙහෙම දෙයක් කරන්න පුලුවන් වෙයි කියල. මේක නිකන් හීනයක් වගේලු...
     

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    748
    418
    63
    ලංකාවේ අයට ඇරෙන්න මේ වගේ ලොකු ලකුණු සංඛ්‍යාවක් හඹා ගෙන හඹා ගෙන ගිහිං ජය පැන් බොන්න අමාරුයි
    ජය පැන් නම් බොයි හැබැයි ලකුණු නම් හබාගෙන යන්නේ නෑ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙකයි මචෝ වෙන්නෙ. එක්කො මාර ෆයිට් එකක් යයි. එහෙම නැත්නන් කිවියො 150-200 විතර කඩයි. විරාටය අනුශ්කව උස්සගෙන පිට්ටනිය වටේ දුවයි ඊට පස්සෙ...:P

    397-4
    ------ Post added on Nov 15, 2023 at 5:51 PM
    indiawa loku ganan gahala dinana kota kisi gathiyak na. hariyata ambanata salli thiyana naki porak udeta nagittama wage. dull.
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113


    මුන් මේ හිතෙ දුකට ඇප්‍රිෂියෙට් කරන ඒව නම් සතපහකට වැඩක් නෑ. ගේම් එකේ ලස්සන මොහොතක් දැක්ක එක ගැන අවංක සතුටක් නෑනෙ. ඒකත් කාටහරි බැන බැන නෙ කරන්නෙ.
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    හැබැයි 370 වගේ තමයි ගාන තිබ්බෙ. ඒක මුං පැන්න. ටිකක් අමාරුවෙයි

    ඉන්දියාවත් එක්ක දෙවෙනියට ගහද්දි;

    ලංකාව 55 ට allout
    SA 83 ට allout
    ENG 129 ට allout
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    kohli wadda habai flare ekak na. mama balapu batsmen lagen nam aravinda lara thamai gathi.
    ඉතින් ටෙන්ඩුල්කාගෙත් එහෙම ගතියක් නෑනෙ ඒවුනාට ඉන්දියන් උන් මැරෙන්න හදන්නෙ....:P