2023 ICC Men's Cricket World Cup - 🏏🏆

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    එල එල අසල්වැසියනි. කරුණාකරලා ස්නැච් වික්ටරි ෆ්‍රොම් ද ජෝස් ඔෆ් ඩිෆීට්.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඌ ඇවිල්ල asia cup එකේ ඉදල මැච් බලන්න ගත්ත එකෙක්ද කොහෙද
    ඕව මොනවද යකෝ විකට් 2යි ගියෙ. ඔහොම මැච්ද ගොඩ අරගෙන තියෙන්නෙ. පොඩ්ඩක් හිටපන්!!:P:lol:
     
    • Haha
    Reactions: CaptonNemo

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    විලියම්සම් කලබල උනානේ ඌ අඩුම ඕවර් 40 වෙනකම් වත් හිටිය නම් මරු ගේමක් බලාගන්න තිබ්බ දැන් ඉතින් ඉන්දියන් උන් දිනලා ඉවරයි :dull:
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    විලියම්සම් කලබල උනානේ ඌ අඩුම ඕවර් 40 වෙනකම් වත් හිටිය නම් මරු ගේමක් බලාගන්න තිබ්බ දැන් ඉතින් ඉන්දියන් උන් දිනලා ඉවරයි :dull:
    ඌ ගහපු පාර හරි බන් බැස්සෙ නෑ එලියට.
     
    • Like
    Reactions: Keshan94

    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    748
    418
    63
    අරුත් (ජේ ශා) නිකන් මහින්දය වගේ නේ හැමෝවම අල්ලන් ඉන්නේ
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අරුත් (ජේ ශා) නිකන් මහින්දය වගේ නේ හැමෝවම අල්ලන් ඉන්නේ
    දෙන්නම ලෝක කට්ටයො තමා ඉතින්.
    JAY SHAH ගෙත් තාත්ත ඇමති කෙනෙක් නේ
     
    • Haha
    Reactions: KillZone85

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,925
    1
    28,164
    113
    ලොල්, pitch එක මාරු කරලා. Fresh pitch එක. වෙනුවට used එක්කට. මේවා නං බලල තේරුමක් නෑ..
    ඉන්දියන් ඩස්පයන්ටම ක්‍රිකට් ගහලා උන්ටම කැමති කප් එකක් උස්සන්න කියලා අනිත් රටවල් අයින් වුනා නම් හරි. කොහෙද උන් ඔක්කෝම IPL/BCCI සල්ලි වලට ඩස්පයන්ගෙ පුක ලොවනවා නේ.