2023 ICC Men's Cricket World Cup - 🏏🏆

BadAlucard

Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මාර්ක්‍රම් ගෙ ලොකු ඉත්තෑවෙක් ඉන්නවා ලන්කාවෙ බැටාලගෙ වගේ , විකට් වැටිලා තියෙන වෙලාවක ඌ නිකන් පොර වෙන්ඩ යනවා. ඒ ඕවරේ 4 ක් වැදිලා ත් තිබ්බෙ. හරිම ගොන් 1 දාන්නෙ නැතුව... දැන් ගොඩ එන්ඩ අමාරුයි ප්‍රෝටියස් . Sorry !
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    • Like
    Reactions: emoji diaries

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වැස්සට කලින් විකට් ගියපු විදිහට මම හිතුවෙ SA උන්ව 100ට අඩුවෙන් කඩයි කියල. වැස්සෙන් පස්සෙ SA උන් යන්තන් පොඩ්ඩක් ඔලුව ඉස්සුව තිබ්බ විදිහට. ඔසියොන්ගෙ මාර ෆීල්ඩින්. ඕනෙම ටීම් එකකට මාර පාඩම් මේව. මට මැවිල පේනව ඉන්දියන් ලොන්තයො ඉරිද කන හැටි ඔසියන්ගෙන්. උන් මේපාර කප් එක ගැහුවොත් 6වෙනි කප් එක උන්ගෙ...
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    වැස්සට කලින් විකට් ගියපු විදිහට මම හිතුවෙ SA උන්ව 100ට අඩුවෙන් කඩයි කියල. වැස්සෙන් පස්සෙ SA උන් යන්තන් පොඩ්ඩක් ඔලුව ඉස්සුව තිබ්බ විදිහට. ඔසියොන්ගෙ මාර ෆීල්ඩින්. ඕනෙම ටීම් එකකට මාර පාඩම් මේව. මට මැවිල පේනව ඉන්දියන් ලොන්තයො ඉරිද කන හැටි ඔසියන්ගෙන්. උන් මේපාර කප් එක ගැහුවොත් 6වෙනි කප් එක උන්ගෙ...
    අද වගේ උනොත් ඉන්දියාවටත් බඩු තමා. පොඩ්ඩක් වලාකුලක් දෙකක් එන්ඩ ඕනෙ.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    වැස්සට කලින් විකට් ගියපු විදිහට මම හිතුවෙ SA උන්ව 100ට අඩුවෙන් කඩයි කියල. වැස්සෙන් පස්සෙ SA උන් යන්තන් පොඩ්ඩක් ඔලුව ඉස්සුව තිබ්බ විදිහට. ඔසියොන්ගෙ මාර ෆීල්ඩින්. ඕනෙම ටීම් එකකට මාර පාඩම් මේව. මට මැවිල පේනව ඉන්දියන් ලොන්තයො ඉරිද කන හැටි ඔසියන්ගෙන්. උන් මේපාර කප් එක ගැහුවොත් 6වෙනි කප් එක උන්ගෙ...
    Uba kiyana onama ekaka opposite tamai wenne..🤭
     
    • Haha
    Reactions: G.D.1.nirmal