🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,100
    23,306
    113
    ‼️ Entry Reminder!

    @yakshaya @emoji diaries @Keshan94

    ⏳ තව පැය 2 ක් තියනවා 35th Match එකේ Cutoff time එකට, පැය 5 1/2 ක් තියනවා 36th Match එකේ Cutoff time එකට කලින් Predictions කරනවා නම්. ජයවේවා!
    Godak unta cricket epaa welaa ban. Matath appiriyai dan
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    Godak unta cricket epaa welaa ban. Matath appiriyai dan
    ඒක ඇත්ත. Sri Lanka cricket නම් දැන් සෑහෙන්න කාලේක ඉඳලා එහෙම නේ සැන්ඩි. Roller coaster ride එක වගේ, Team එකයි Players ලයි දෙකම Consistent නෑ. ඒක නිසා ඉතින් Tournament එකකට ගියා කියලා 2015 ට කලින් වගේ කිසිම Hope එකක් තියාගන්නෙ නෑ.

    ලංකාවේ ක්‍රිකට් Ban වුනත් ක්‍රිකට් නම් බලනවා ක්‍රිකට් වලට තියන කැමත්ත නිසා. අපේ ක්‍රිකට් ගැන කතා කරලා වැඩක් නෑ. නිකන් ලේ පිච්චෙනවා විතරයි.

    ඉතුරු Match ටික හොඳ Competitive matches ටිකක් බලන්න තියනවා නම් ඒ ඇති. :yes:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,782
    39,663
    113
    Homagama
    ආස විදිහ.

    35th Match [Group Stage]

    New Zealand 🇳🇿 vs Pakistan 🇵🇰
    Winner: nz
    POM: rachin

    Afg සෙමි යන්න ඕනා නිසා
    ————————————————

    🏏 36th Match [Group Stage]

    Australia 🇦🇺 vs England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
    Winner: England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
    POM: Jos Buttler

    ලොන්තයෝ CT ගහන්න ඔනාම නැතිනිසා

    Participant No: 8
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    @CeylonMusk ඩේටා යන්නැති ලින්ක් එක ❤️
    New Zealand vs Pakistan

    Star Sports 1 ( Dialog Data FREE )
    https://goo.tkonly.xyz/channel/cwc.php

    Star Sports 1 HD ( Dialog Data FREE )
    https://goo.tkonly.xyz/channel/cwchd.php

    Star Sports 1 ( Mobitel Data FREE )
    http://103.2.153.38/trans1sd/smil:starsports1.smil/chunklist_w492822809_b596000.m3u8

    🏏 35th Match [Group Stage]

    New Zealand 🇳🇿 vs Pakistan 🇵🇰
    Winner: NZ
    POM: rachin

    Participant No:15
    Prediction Accuracy:
    Lucky Day GIF by One Chicago

    ------ Post added on Nov 4, 2023 at 1:22 PM

    ❌ PREDICTIONS CUTOFF FOR THE 36th MATCH ❌

    🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 England won the toss and elected to field first.



    Template:

    🏏 37th Match [Group Stage]

    India 🇮🇳 vs South Africa 🇿🇦
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy:
    ------ Post added on Nov 4, 2023 at 1:33 PM
     
    Last edited:

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    New Zealand vs Pakistan

    Star Sports 1 ( Dialog Data FREE )
    https://goo.tkonly.xyz/channel/cwc.php

    Star Sports 1 HD ( Dialog Data FREE )
    https://goo.tkonly.xyz/channel/cwchd.php

    Star Sports 1 ( Mobitel Data FREE )
    http://103.2.153.38/trans1sd/smil:starsports1.smil/chunklist_w492822809_b596000.m3u8


    Lucky Day GIF by One Chicago

    ------ Post added on Nov 4, 2023 at 1:22 PM
    Unless some random bastard takes a 5 fer.🤣

    🏏 37th Match [Group Stage]

    India 🇮🇳 vs South Africa 🇿🇦
    Winner: Ind
    POM: Kohli

    Participant No:15
    Prediction Accuracy:
    ------ Post added on Nov 4, 2023 at 2:17 PM
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    prediction kelaweida?
    Chase is on! 🔥
    ලේසී නෑ හැබැයි. අද Rizwan, Iftikhar ඩබලත් Fire කලොත් නම් පක්කො ගහයි වගේ.. පක්කො බැරිවෙලාවත් දින්නොත් World Cup එක තවත් Interesting වෙනවා Semi spot එකක් ගන්න තව Teams වලට Chance එකක් එන නිසා.

    අඩෝ මැක්ස්වෙල් අද ටිම් එකෙත් නෑ නෙ. ඔසීත් පරදියි ද දන්නෙ නැ
    Maxwell injured නේ. Golf ගහන්න ගිහින් Concussion. Bison ගෙදර ගිහින් ඒ අස්සෙ. අද කොහොමත් England වලට හොඳ Chance එකක් තියනවා.
    ------ Post added on Nov 4, 2023 at 4:45 PM