2023 ICC Men's Cricket World Cup - 🏏🏆

ara88

Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    ලස්සනයි නේ බන් south africa උන්ගෙ wife ල සෙට් එක. කලු උන්ට කලු උන් සුදු උන්ට සුදු උන්. කට්ටියම එකට මැච් එක බලනවා. අර කලු උස කෙල්ල රබාඩාගේ වයිෆ් ද?
     
    • Love
    Reactions: G.D.1.nirmal

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,444
    7,770
    113
    මෙහෙමයි මචන්.. මම ඉන්දියාවට මැච් ඔක්කොම දිනන්න ඉඩ දුන්නා.. හැබැයි ෆයිනල් එකේ කන එක තරම් ආතල් එකක නෑ.......
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙහෙමයි මචන්.. මම ඉන්දියාවට මැච් ඔක්කොම දිනන්න ඉඩ දුන්නා.. හැබැයි ෆයිනල් එකේ කන එක තරම් ආතල් එකක නෑ.......
    ශුවර්ද කයි කියල??:P:D
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    South african muslim un wicket එකක් ගත්තම celebrate කරන්න ග්රවුන්ඩ් එක වටේ දුවන්නේ ඇයි බන්. අර තහීර් කියල හිටපු එකත් එහෙමයි.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    affaa mun degollama melo rahak nane.
    Indians be like
    laughing-laugh.gif
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,860
    2,472
    113
    colombo
    South african muslim un wicket එකක් ගත්තම celebrate කරන්න ග්රවුන්ඩ් එක වටේ දුවන්නේ ඇයි බන්. අර තහීර් කියල හිටපු එකත් එහෙමයි.
    ඔව් ඔව් මටත් මතක් උනා
    හැබැයි big wicket එකක් ඒක Maxwell ගැහුවොත් overs 5න් විතර ඕක
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මේ ටීම් දෙකෙන් මොකක් ගියත් ෆයිනල් එකට ගහන්නෙ මෙහෙමනම් දැන්ම ඉන්දියාවට කප් එක දුන්නානම් ඉවරයි. නිව් සීලන්ඩ් උන්ගෙ මේ ටීම් දෙකටම වඩා ඩිසිප්ලීන් හොදයි.
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මේ ටීම් දෙකෙන් මොකක් ගියත් ෆයිනල් එකට ගහන්නෙ මෙහෙමනම් දැන්ම ඉන්දියාවට කප් එක දුන්නානම් ඉවරයි. නිව් සීලන්ඩ් උන්ගෙ මේ ටීම් දෙකටම වඩා ඩිසිප්ලීන් හොදයි.
    කිවියොන්ගෙ බැටින් හොදයි බන් මුන් දෙගොල්ලටම වඩා. අපරාදෙ 2019 සෙමියෙදි විකට් 3 ක් ගත්ත හෙන්රිය අයින් උනානෙ මැද්දි. ඌ හිටියනම් ඊයෙ 350 කට විතර තියාගන්න තිබ්බ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කිවියොන්ගෙ බැටින් හොදයි බන් මුන් දෙගොල්ලටම වඩා. අපරාදෙ 2019 සෙමියෙදි විකට් 3 ක් ගත්ත හෙන්රිය අයින් උනානෙ මැද්දි. ඌ හිටියනම් ඊයෙ 350 කට විතර තියාගන්න තිබ්බ.
    එහෙම කියන්න බෑ එකෙක් ගිහිල්ල තව එකෙක් ආපු පලියට එහෙම වෙයි කියල.අර ඇන්ජි කාරය ලංකාවෙ ටීම් එකට ආවමත් උඹල කිව්වෙ ඔහොම තමයි, උඹ මැච් බලන්න පටන් ගත්තෙ කවද ඉඳලද??:P :rolleyes: :baffled::frown:

    යකෝ මුන් මේ ලකුනු 20ක් ගහන්න ලොටන ලෙටිල්ලක්. ඉන්දියාව එහෙම උනානන් ඕක ඔවර් 25න් ගහලා...:P:)
    ------ Post added on Nov 16, 2023 at 9:33 PM