Na ne. Dn retired.හෙහෙ මිහිරි මතක හද රැඳේ. මූ දැන් අම්පයර් කරන්නෙ නැද්ද බන්??![]()
සිංහයො නෙමෙයි යකෝ කැන්ගරුවො...අපේ සිංහයෝ.. අනේ හුකේ..

ශුවර්ද කයි කියල??මෙහෙමයි මචන්.. මම ඉන්දියාවට මැච් ඔක්කොම දිනන්න ඉඩ දුන්නා.. හැබැයි ෆයිනල් එකේ කන එක තරම් ආතල් එකක නෑ.......


Aussie la spinners lata renawane india beat karana wenneඉන්දියාව් ෆයිනල් එකේ කයි කියන උන් වරෙල්ලා
ඔව් ඔව් මටත් මතක් උනාSouth african muslim un wicket එකක් ගත්තම celebrate කරන්න ග්රවුන්ඩ් එක වටේ දුවන්නේ ඇයි බන්. අර තහීර් කියල හිටපු එකත් එහෙමයි.
කිවියොන්ගෙ බැටින් හොදයි බන් මුන් දෙගොල්ලටම වඩා. අපරාදෙ 2019 සෙමියෙදි විකට් 3 ක් ගත්ත හෙන්රිය අයින් උනානෙ මැද්දි. ඌ හිටියනම් ඊයෙ 350 කට විතර තියාගන්න තිබ්බ.මේ ටීම් දෙකෙන් මොකක් ගියත් ෆයිනල් එකට ගහන්නෙ මෙහෙමනම් දැන්ම ඉන්දියාවට කප් එක දුන්නානම් ඉවරයි. නිව් සීලන්ඩ් උන්ගෙ මේ ටීම් දෙකටම වඩා ඩිසිප්ලීන් හොදයි.
එහෙම කියන්න බෑ එකෙක් ගිහිල්ල තව එකෙක් ආපු පලියට එහෙම වෙයි කියල.අර ඇන්ජි කාරය ලංකාවෙ ටීම් එකට ආවමත් උඹල කිව්වෙ ඔහොම තමයි, උඹ මැච් බලන්න පටන් ගත්තෙ කවද ඉඳලද??කිවියොන්ගෙ බැටින් හොදයි බන් මුන් දෙගොල්ලටම වඩා. අපරාදෙ 2019 සෙමියෙදි විකට් 3 ක් ගත්ත හෙන්රිය අයින් උනානෙ මැද්දි. ඌ හිටියනම් ඊයෙ 350 කට විතර තියාගන්න තිබ්බ.



