Dua Lipa එන එක නම් පචයක් ලු. Innings break එකේ තියන Show එකයි, Light show, Fireworks ඔක්කොම නවත්තයිද දන්නෙ නෑ.dua lipa එනවා කිව්වා නේද. ? ආවද.? තව ඉම්රන් කාන් ඇරෙන්ඩ අනෙක් wc දිනපු captain ලත් ගෙන්නන සීන් එකක් තිබ්බා.. එව්වා තියෙනවද ? එව්වා බලන්ඩ ඩස්පයො ග්රවුන්ඩ් එකේ ඉදීද![]()
ICC Cricket World Cup 2023Link ekak nadde mittooo
සමහර වෙලාවට අනිත් එකාව බේරන්න ගහන එක මෝඩ වැඩක් බන්.. හොද පිච් එකක් නෙවෙයි නම් එන ලකුනු ටිකවත් නැතුව ගහන එකත් අවුට්වෙනව හයියෙන් ගහන්න ගිහින්.. අරු බේරෙන්න දැනගන්න ඕනසූර්යකුමාරයට අසලංකයා වැහිලද විකට් 8ක් වැටිලා තියෙද්දි අන්තිම බෝලෙ රන් එක අරන් කුල්දීපයට ගහන්න දෙන්නෙ?
ලංකා ඔසි මැච් එකමයි කියලා පෙනවා.
Uba mokeda balanne match ekaAnna Kuldeep Nelanawa Hutto.. Winasai!
