2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,444
    7,768
    113
    8 i hutto.. 8 i.. ammmboo ada nam bonawaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.. AUS gahai neda kollane
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    892
    2,111
    93
    Ceylon
    dua lipa එනවා කිව්වා නේද. ? ආවද.? තව ඉම්රන් කාන් ඇරෙන්ඩ අනෙක් wc දිනපු captain ලත් ගෙන්නන සීන් එකක් තිබ්බා.. එව්වා තියෙනවද ? එව්වා බලන්ඩ ඩස්පයො ග්‍රවුන්ඩ් එකේ ඉදීද 🤣
    Dua Lipa එන එක නම් පචයක් ලු. Innings break එකේ තියන Show එකයි, Light show, Fireworks ඔක්කොම නවත්තයිද දන්නෙ නෑ. 😅
     
    • Haha
    Reactions: BadAlucard

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    Menna Bumraha Palanawa utto
    alawwa-2.gif
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,771
    30,816
    113
    සූර්‍යකුමාරයට අසලංකයා වැහිලද විකට් 8ක් වැටිලා තියෙද්දි අන්තිම බෝලෙ රන් එක අරන් කුල්දීපයට ගහන්න දෙන්නෙ?
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    ලබුෂ්චේන්, ඉන්ග්ලිෂ් දෙන්න තමයි අද දෙයක් කරන්න ඕන. South africa 213 ගහන්න එදා ඔසියන්ගෙ 07ක් ගියා. අදත් ඒ වගේ අඩල අඩල තමයි ගහන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Honda.putha

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    රාහුල්,අයියර්,ගිල් කියන්නෙ කෝලියයි ශර්මයි නිසා වැඩ්ඩො උන සෙට් එකක් අද උන්ගෙ රෙදි ගැලවුනා😋
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    Link ekak nadde mittooo
    ICC Cricket World Cup 2023
    Final
    2023-11-19

    -----------------------------------------------------

    India vs Australia
    01:50PM

    Star Sports 1 ( Dialog Data FREE )

    https://livecricketsrilanka.000.pe/cwc/ss.php

    Star Sports 1 HD ( Dialog Data FREE )

    https://livecricketsrilanka.000.pe/cwc/sshd.php

    Event TV ( Mobitel Data FREE )

    https://sltlivetestgcp.yuppcdn.net/120623/smil:eventtv.smil/playlist.m3u8

    Astro Cricket HD ( Ads Free )

    https://livecricketsrilanka.000.pe/cwc/astro.php

    Sky Sports Cricket HD

    https://livecricketsrilanka.000.pe/cwc/sky.php

    Sky Sports Main Event HD

    https://livecricketsrilanka.000.pe/cwc/skymain.php

    Willow HD

    https://domy.tkonly.xyz/willow/cricket.html

    TLT

    http://cdn.live247stream.com/thelight/tv/playlist.m3u8
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,683
    165,194
    113
    එකමත් එක රටක
    සූර්‍යකුමාරයට අසලංකයා වැහිලද විකට් 8ක් වැටිලා තියෙද්දි අන්තිම බෝලෙ රන් එක අරන් කුල්දීපයට ගහන්න දෙන්නෙ?
    සමහර වෙලාවට අනිත් එකාව බේරන්න ගහන එක මෝඩ වැඩක් බන්.. හොද පිච් එකක් නෙවෙයි නම් එන ලකුනු ටිකවත් නැතුව ගහන එකත් අවුට්වෙනව හයියෙන් ගහන්න ගිහින්.. අරු බේරෙන්න දැනගන්න ඕන
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ලංකා ඔසි මැච් එකමයි කියලා පෙනවා.

    ටොස් එකේ ඉඳන්ම. ඔසී රසිකයො ප්‍රාර්ථනා කරන්න අරවින්ද කෙනෙක් ඉඳිවි කියල.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    මැච් දෙකක් පරාද වෙලා යටම හිටපු ඕස්ට්‍රේලියාවයි නන්නත්තාර වෙලා හිටපු සම්පවයි අතහිත දීලා උස්සලා ගත්තෙ අපේ ලොන්තයො ටික තමයි ඒ නිසා ඕස්ට්‍රේලියාව කප් එක දිනුවොත් ඒකෙ වැඩි ගෞරවය අපිට හිමි වෙන්න ඕනෙ.🙂