Black Friday 2023 Official Thread! 📣

-333-

Well-known member
  • Aug 3, 2014
    10,113
    12,962
    113
    33
    ෆින්ලන්ඩ්
    Hostinger ganna epa machan. ubata oni requirements tika kiyapanko.
    me common BF deals.

    u2D1fR2.png

    Code:
    https://virmach.com/black-friday-cyber-monday/
    https://www.racknerd.com/BlackFriday/

    mageth 2TB thibba man use karapu nathi. me offer eka wena account ekaakta gaththa.🫡
    ------ Post added on Nov 19, 2023 at 1:02 PM
    Machn මට ඕන website 40 ක් දුවා ගන්න පුළුවන් server එකක්. CMS තුන හතරක් පාවිච්චි වෙනවා. සමහර වල DB එක 1 GB වැඩි. Custom PHP වලින් ම විතරක් දුවන site දෙක තුනක් තියෙනවා.

    හැම site එකටම X' mas කාලේ වගේ දවසට visiters ල 1000 - 1500 ක් එනවා. හැම site එකම free cloudflare හරහා තමා දාලා තියෙන්නේ.

    8 gb ram ඇති වෙයි ද?
    Cores 2 ක් මදි නේද?
    160 gb වගේ nvme තිබ්බොත් හොදයි

    Rack nard කේස් බං. කිරියේ න් ම එකෙක් කියලා මම එකෙක් ට recommand කරලා පොර හෙන chater එකක් කෑව. උන්ගේ servers ලංකාවට online පෙන්නුවට USA, canda down. Site ඔක්කොම 78% ක් time තමා ඔන්ලයින් කියලා පෙන්නලා තිබ්බේ.

    දැන් site ඔක්කොම run වෙන්නේ hostgater වල.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela

    වෙබ්සයිට් 40කට 8GB මදි වෙනව මචන්.
    අඩු ගානේ රැම් එක 16GB ක් වත් දාන්න ඕනි.
    CMS තුන හතරක් නිසා කලූශන් එක වැඩියි.
    Cores දෙකෙන් හැරෙන්න අමාරුයි, අඩු ගානේ 4ක් වත්.
    ගෝස්ට් සීඑම්ස් එකෙන් විතරක් නම් Cores 2න් ශේප් කරගන්න පුලුවන්. DB එකත් 1 GB වලට වැඩි නිසා 160 NVME පලයන් පස්සේ වැඩි කරගනින්. පල්ලෙහින් මන් ඔෆර්ස් ටිකක් හොයලා දාන්නම්.
     
    • Love
    Reactions: -333-

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,044
    1,601

    machan sites 10 wage duwaganna puluwan ekak set unoth dapan. cpanel support ekak nam hodai. okkoma WP ewa
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    machan sites 10 wage duwaganna puluwan ekak set unoth dapan. cpanel support ekak nam hodai. okkoma WP ewa
    machan yearly spend karanna hithan inne keeyak wageda? man offers live aawama pallehin man links daannam
    VPS gannawa nam contabo eken ganin. kari vps denwa aduwata. german based company ekk
    ow machan Contabo, Vultr dekama patta. dekenma offers live enakan balan inne.
    Contabo offers live enne 24 wenida
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,044
    1,601
    113
    machan yearly spend karanna hithan inne keeyak wageda? man offers live aawama pallehin man links daannam
    danata machan last yesr BF gatta namecheap shared ekaka sites tikak dala thiyenne. ekanam $ 20 wage une offer ekata mataka vidiyata. vps ekak kohoma weida gana? nathnam wena hoda shared ekak?
     
    • Like
    Reactions: rukshrulz