21 Acres Coconut Land For Sale

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මගේ පොල් ඉඩමක් තියෙනවා විකුණන්න. හැබැයි දැන් බැංකුවේ පොලිය හැටියට විකුණන එකත් වැඩක් නැහැ වගේ. විකුනන්න ලෝබයි ඒ ඉඩම.

    Elakiri එකේ මුදල් Invest කරන්න හොයන අය ඉන්නවා නම් මම කැමති එකතු වෙලා සල්ලි දාලා වගාවක් හරි පොඩි Farm එකක් වගේ පටන් ගන්න. මුදල් වලට ඇපයක් විදියට ඉඩමකින් කොටසක් උගස් ඔප්පුවකින් දෙන්න පුළුවන්.

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,172
    1
    57,221
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අක්කර 20ක ඉඩමක කරන්න පුළුවන් ආයෝජන මොනවද කියල ත්‍රෙඩ් එකක් දාල, වෙන සෝෂල් මිඩියාවල දාල, කට්ටියගෙන් අදහස් අරගෙන බිස්නස් ප්ලෑන් එකක් හදන්න. හරියට ප්ලෑන් එක හදනකොට තමන්ටම කරගන්න පුළුවන් කියල තේරෙයි.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,236
    1
    2,919
    113
    මගේ පොල් ඉඩමක් තියෙනවා විකුණන්න. හැබැයි දැන් බැංකුවේ පොලිය හැටියට විකුණන එකත් වැඩක් නැහැ වගේ. විකුනන්න ලෝබයි ඒ ඉඩම.

    Elakiri එකේ මුදල් Invest කරන්න හොයන අය ඉන්නවා නම් මම කැමති එකතු වෙලා සල්ලි දාලා වගාවක් හරි පොඩි Farm එකක් වගේ පටන් ගන්න. මුදල් වලට ඇපයක් විදියට ඉඩමකින් කොටසක් උගස් ඔප්පුවකින් දෙන්න පුළුවන්.

    Kanna බෝග වගාව k කරමුද, ඒවා පුළුවන් න්ද , අපිට ඉඩම් tiyenne 1/2 acre කුඹුර yi , gedara 1 acre , eke monawath වවන්න be , eka waga karama තේරෙන්නේ agri walin patta salli yak hoyanna පුළුවන්, අනුරාධපුර පැති wala මිනිස්සු mara ගණන් hoyanne , math kawada hari acre 50 k විතර ගන්න ව , kawada හරි , owa sell karala wadak ne , sell karanna one කොළඹ ඉඩම්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,700
    4,730
    113
    මගේ පොල් ඉඩමක් තියෙනවා විකුණන්න. හැබැයි දැන් බැංකුවේ පොලිය හැටියට විකුණන එකත් වැඩක් නැහැ වගේ. විකුනන්න ලෝබයි ඒ ඉඩම.

    Elakiri එකේ මුදල් Invest කරන්න හොයන අය ඉන්නවා නම් මම කැමති එකතු වෙලා සල්ලි දාලා වගාවක් හරි පොඩි Farm එකක් වගේ පටන් ගන්න. මුදල් වලට ඇපයක් විදියට ඉඩමකින් කොටසක් උගස් ඔප්පුවකින් දෙන්න පුළුවන්.
    පොල් ගෙඩියක් රුපියල් 100 පැනල. අක්කර 20 පොල් ඉඩමක් නම් එකේ ආදායම ඇතිනේ. එක ගහක් ළඟ ඉදන් ඊළඟ ගහ හොයා ගන්න උදැල්ලක් හා කැත්තක් අරන් සුද්ද කර කර යන්න ඕන එකක් නම් ඒක පොල් ඉඩමක් නෙමෙයි. කැලැවක්.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    IMG_8158.jpeg
    IMG_8067.jpeg

    පොල් ගෙඩියක් රුපියල් 100 පැනල. අක්කර 20 පොල් ඉඩමක් නම් එකේ ආදායම ඇතිනේ. එක ගහක් ළඟ ඉදන් ඊළඟ ගහ හොයා ගන්න උදැල්ලක් හා කැත්තක් අරන් සුද්ද කර කර යන්න ඕන එකක් නම් ඒක පොල් ඉඩමක් නෙමෙයි. කැලැවක්.
    එහෙම කෑලේ නැහැ. මේක නඩත්තු කරන ඉඩමක්. මගේ ණය ටිකක් තියෙනවා. ඒ ටික Settle කරලා Farm එකකට වගේ ආයොජනය කරන කෙනෙක් බැලුවේ.
    ------ Post added on Nov 26, 2023 at 6:23 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,700
    4,730
    113
    කිරි සදහා එළුවෝ හදන්න. ඔය වලවල් ටික පොකුණු බවට පත්කරලා මාළු (තිලාපියා/ රෝහු), මිරිදිය ඉස්සෝ වගාව දාන්න පුළුවන්. ගව පාලනය කරන්නත් පුළුවන්. ඒ වැඩ වලට ඔයා අකමැති නම් වෙන කෙනෙක්ට එක කරන්න ගිවිසුම් ගතවෙලා එකෙන් ලාභයක් ගන්න.
    ටුවරිසම් වලින් අදායම ලබන්නත් පුළුවන්. හැබැයි එකේ ඉන්වෙස්මන්ට් එක වැඩියි.
    මොනවා හරි උදවුවක් ඕන උනොත් කියන්න. පුළුවන් දෙයක් නම් සපෝට් එකක් දෙන්නම්. ඉන්වෙස්ට් කරන්න නම් එන්න බැරිය.
     
    • Like
    Reactions: Any.key

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    962
    93
    View attachment 219827View attachment 219828

    එහෙම කෑලේ නැහැ. මේක නඩත්තු කරන ඉඩමක්. මගේ ණය ටිකක් තියෙනවා. ඒ ටික Settle කරලා Farm එකකට වගේ ආයොජනය කරන කෙනෙක් බැලුවේ.
    ------ Post added on Nov 26, 2023 at 6:23 PM
    අඩෝ මාර ලස්සනයි ඕයි. 😍 නිදහසේ ගෙයක් හදාගෙන ඉන්න මරු වගේ.
     
    • Love
    Reactions: Any.key

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,837
    49,135
    113
    සේදවත්ත
    මගේ පොල් ඉඩමක් තියෙනවා විකුණන්න. හැබැයි දැන් බැංකුවේ පොලිය හැටියට විකුණන එකත් වැඩක් නැහැ වගේ. විකුනන්න ලෝබයි ඒ ඉඩම.

    Elakiri එකේ මුදල් Invest කරන්න හොයන අය ඉන්නවා නම් මම කැමති එකතු වෙලා සල්ලි දාලා වගාවක් හරි පොඩි Farm එකක් වගේ පටන් ගන්න. මුදල් වලට ඇපයක් විදියට ඉඩමකින් කොටසක් උගස් ඔප්පුවකින් දෙන්න පුළුවන්.
    වගා කරන්න අදේට දියන් එකෙන් බදු මුදලක් හෝ විකුනුම් වලින් 40% වගේ . ඉඩම් විකුණන්න එපා මනුස්සයෝ .

    ඔතන ගොවිපලක් දාන්න , එක්කෝ පොල්ම ලොකුවට කරන්න , ටුවරිස්ටලට මැටියෙන් ගෙවල් 2-3 හදලා බුකින්.කොම් දාපන් . විකුණන්න නම් එපා ඒ තරම් මී හරක් වැඩක් නෑ මේ කාලේ කරනවනම්
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    salli parashnyak natahanm wikunana epa

    +

    risk adu sure business ekak nathnam wikunanna epa fd danna kiyalaa
    ඔව් FD දාන එක නම් පාඩුයි දැන්. මගේ රුපියල් කොටි 1.5 වගේ පොඩි නයක් තියෙනවා. කාගෙන් හරි ඉඩම තියලා 15% ණයක් ගන්න පුලුවන් නම් හරි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,762
    39,586
    113
    Homagama
    මගේ පොල් ඉඩමක් තියෙනවා විකුණන්න. හැබැයි දැන් බැංකුවේ පොලිය හැටියට විකුණන එකත් වැඩක් නැහැ වගේ. විකුනන්න ලෝබයි ඒ ඉඩම.

    Elakiri එකේ මුදල් Invest කරන්න හොයන අය ඉන්නවා නම් මම කැමති එකතු වෙලා සල්ලි දාලා වගාවක් හරි පොඩි Farm එකක් වගේ පටන් ගන්න. මුදල් වලට ඇපයක් විදියට ඉඩමකින් කොටසක් උගස් ඔප්පුවකින් දෙන්න පුළුවන්.

    ගස් ටික කොහොමද? ඉඩම නිරවුල්ද? ගනන් එහෙම කොහොමද? වත්තේ තව ගල් බොරලු මැටි එහෙම තියේද?
     
    • Like
    Reactions: Mr Bones

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ගස් ටික කොහොමද? ඉඩම නිරවුල්ද? ගනන් එහෙම කොහොමද? වත්තේ තව ගල් බොරලු මැටි එහෙම තියේද?
    ගස් අඩුපාඩු නැහැ. ගොඩක් ම පැල පොල් තියෙන්නේ. අවුරුදු 25 වගේ පරන ගස් ගොඩක් තියෙන්නේ.

    ඔප්පු නිරවුල් සින්නක්කර ඕනැම බැංකුවකට තියන්න පුලුවන්

    ගල් නැහැ වත්තේ. මැටි නැහැ. අක්කර 16 වගේ වැලි පොලව. ඉතුරු ටික බොරලු
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,762
    39,586
    113
    Homagama
    ගස් අඩුපාඩු නැහැ. ගොඩක් ම පැල පොල් තියෙන්නේ. අවුරුදු 25 වගේ පරන ගස් ගොඩක් තියෙන්නේ.

    ඔප්පු නිරවුල් සින්නක්කර ඕනැම බැංකුවකට තියන්න පුලුවන්

    ගල් නැහැ වත්තේ. මැටි නැහැ. අක්කර 16 වගේ වැලි පොලව. ඉතුරු ටික බොරලු
    හොදයි මචං.
    ගානකට දෙන්න ඉන්නවානම් මට pm එකක් දාන්න කෝ වෙලාවක.