UK giyapu mage yaluwek kiwwa ehe visthara.Eeka nam aththa. Eeth aula kiyanne eka UNI batch eke indala degree complete nokarapu kenek dan bandala UK inne
Yannama oone kiyala na mehe hitiyoth winaasa weida kiyana prashne thiyenneUK giyapu mage yaluwek kiwwa ehe visthara.
U dan 11/2 years. With family. one kid.
ehe ynawata nam wada hodai walak kapan walalena eka.
Yannama one nam Ausi ok
No hopes broUK, Canda nathuwa wena ratakata palayan. mokak hari ratakata yanna lesi kiyane a rate prashna wadi
350k madida250K වලින් උබට ඉතින් කකා බිබී විතරක් ඉන්න පුළුවන් ලංකාවට වෙලා . උබට වෙන උන් යන නිසා යන්න ඕනේ කියන එකනම් හොද reason එකක් නෙමෙයි . Skill Migration බලපන් ඒක තමයි හොදම විදිය යනවනම් . student visa යනවනම් Full Scholarship එකක් අරන් යන්න බලපන් .තනියම නම් student එන එක කොහොමත් කරන්න එපා දැන් උබට full payment වලට සල්ලි නැත්තන්. අනික UK time එක දැන් ඉවරයි. උන් සැහෙන්න restrictions ගේන්න යන්නේ migration වලට . Graduate වීසා එකත් බොහෝදුරට නවත්තයි next year. NZ වගේ බලපන් . නැත්තන් මැදපෙරදිග ගිහින් අවුරුදු 5ක් විතර ඉදල හම්බ කරගෙන පලයන්
උබම ගණන් හදල බලපන් .දැනටමත් වහනයක් ගෙයක් තියනවනම් loan නැතුව අවුලක් නැ . නැත්තන් හම්බෙන ගානෙන් කෑම බීම බිල් ගෙවල ඉවර උනාම ඉතිරි ගාන save කරලා ගොඩ යන්න පුලුවන්ද කියල බලපන්350k madida
Ado 50k salary aragena family ekak run karanna unuth innawa ban250K වලින් උබට ඉතින් කකා බිබී විතරක් ඉන්න පුළුවන් ලංකාවට වෙලා . උබට වෙන උන් යන නිසා යන්න ඕනේ කියන එකනම් හොද reason එකක් නෙමෙයි . Skill Migration බලපන් ඒක තමයි හොදම විදිය යනවනම් . student visa යනවනම් Full Scholarship එකක් අරන් යන්න බලපන් .තනියම නම් student එන එක කොහොමත් කරන්න එපා දැන් උබට full payment වලට සල්ලි නැත්තන්. අනික UK time එක දැන් ඉවරයි. උන් සැහෙන්න restrictions ගේන්න යන්නේ migration වලට . Graduate වීසා එකත් බොහෝදුරට නවත්තයි next year. NZ වගේ බලපන් . නැත්තන් මැදපෙරදිග ගිහින් අවුරුදු 5ක් විතර ඉදල හම්බ කරගෙන පලයන්
Lankawe tharam goat cheese aussie walath na bnWena ewun yana nisa uba yanne mokatada? Ube awashyathawe balala uba yanawada nadda kiyana eka decide karapan.
Anika uba hithanne pitaratawal wala goat cheese, Norwegian salmon ehema tiyenawa kiyalada![]()
Run කර කර තමයි බන් ඉතින් ඉන්න වෙන්නේ . බැරි නැ ඉතින් උබම පොඩ්ඩක් හිතල බලපන් 50K වලින් කොහොමද කරන්නේ ? කොච්චර සීමා සහිත ජීවිතද කියල හිතපන්Ado 50k salary aragena family ekak run karanna unuth innawa ban
Lankawe tharam goat cheese aussie walath na bn

50k aragena family ekak run karanna nam amarui, lamai 2k wage innwa nam sorry.com tamai.Ado 50k salary aragena family ekak run karanna unuth innawa ban
Mama bandala na ammala balaagen inna puluwannam shape eyaalage health eka balaagena. Wena un jeewithe enjoy karaddi ithin dukai. Eeth family eka wenuwen ne kiyala hitha hadagannawa.උබම ගණන් හදල බලපන් .දැනටමත් වහනයක් ගෙයක් තියනවනම් loan නැතුව අවුලක් නැ . නැත්තන් හම්බෙන ගානෙන් කෑම බීම බිල් ගෙවල ඉවර උනාම ඉතිරි ගාන save කරලා ගොඩ යන්න පුලුවන්ද කියල බලපන්
Ow ehema minissuth nathuwama neweiAdo 50k salary aragena family ekak run karanna unuth innawa ban
Kohomada skilled migration hoyanneUba anik un yana nisa kalabala wela student dagena gihilla hirakaraganna epa athe 20 mil wage nattam 1st year course fee + living cost cover karanna, thaniyen dan jobs karala course fee hoyanna amarui. Skilled migration balapan, best ma option eka ubata relevant skills have nam requirement ekata, ube mehe salary eke hatiyata nathi wenna ba skills and experience.
50k aragena family ekak run karanna nam amarui, lamai 2k wage innwa nam sorry.com tamai.
Ehema wenna puluwan daමට තියන බය it උන් ඔක්කොම ගියාට පස්සේ it industry එක ඉවරයි..ඊට පස්සේ company ටිකත් අකුලන් යයි. ඊට පස්සේ ඉතුරු වෙන උන්ටත් job නෑ.
අලුතෙන් ඉගෙන ගන්න පොඩි උන්ටත් sorry වෙනවා
Ehema wenna puluwan da