Ahana ahana kena

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    ඔව් බං ගුටි කෑවත් සැපයි :love2:
    1701078436100.jpeg
     
    • Like
    Reactions: dslayer

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,620
    2,125
    113
    Eeka nam aththa. Eeth aula kiyanne eka UNI batch eke indala degree complete nokarapu kenek dan bandala UK inne
    UK giyapu mage yaluwek kiwwa ehe visthara.
    U dan 11/2 years. With family. one kid.

    ehe ynawata nam wada hodai walak kapan walalena eka.
    Yannama one nam Ausi ok
     
    • Sad
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730

    Yannama oone kiyala na mehe hitiyoth winaasa weida kiyana prashne thiyenne

    UK, Canda nathuwa wena ratakata palayan. mokak hari ratakata yanna lesi kiyane a rate prashna wadi
    No hopes bro
    ------ Post added on Nov 27, 2023 at 3:31 PM
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    250K වලින් උබට ඉතින් කකා බිබී විතරක් ඉන්න පුළුවන් ලංකාවට වෙලා . උබට වෙන උන් යන නිසා යන්න ඕනේ කියන එකනම් හොද reason එකක් නෙමෙයි . Skill Migration බලපන් ඒක තමයි හොදම විදිය යනවනම් . student visa යනවනම් Full Scholarship එකක් අරන් යන්න බලපන් .තනියම නම් student එන එක කොහොමත් කරන්න එපා දැන් උබට full payment වලට සල්ලි නැත්තන්. අනික UK time එක දැන් ඉවරයි. උන් සැහෙන්න restrictions ගේන්න යන්නේ migration වලට . Graduate වීසා එකත් බොහෝදුරට නවත්තයි next year. NZ වගේ බලපන් . නැත්තන් මැදපෙරදිග ගිහින් අවුරුදු 5ක් විතර ඉදල හම්බ කරගෙන පලයන්
     
    350k madida
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    350k madida
    උබම ගණන් හදල බලපන් .දැනටමත් වහනයක් ගෙයක් තියනවනම් loan නැතුව අවුලක් නැ . නැත්තන් හම්බෙන ගානෙන් කෑම බීම බිල් ගෙවල ඉවර උනාම ඉතිරි ගාන save කරලා ගොඩ යන්න පුලුවන්ද කියල බලපන්
     
    • Like
    Reactions: dslayer

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    250K වලින් උබට ඉතින් කකා බිබී විතරක් ඉන්න පුළුවන් ලංකාවට වෙලා . උබට වෙන උන් යන නිසා යන්න ඕනේ කියන එකනම් හොද reason එකක් නෙමෙයි . Skill Migration බලපන් ඒක තමයි හොදම විදිය යනවනම් . student visa යනවනම් Full Scholarship එකක් අරන් යන්න බලපන් .තනියම නම් student එන එක කොහොමත් කරන්න එපා දැන් උබට full payment වලට සල්ලි නැත්තන්. අනික UK time එක දැන් ඉවරයි. උන් සැහෙන්න restrictions ගේන්න යන්නේ migration වලට . Graduate වීසා එකත් බොහෝදුරට නවත්තයි next year. NZ වගේ බලපන් . නැත්තන් මැදපෙරදිග ගිහින් අවුරුදු 5ක් විතර ඉදල හම්බ කරගෙන පලයන්
    Ado 50k salary aragena family ekak run karanna unuth innawa ban
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    Ado 50k salary aragena family ekak run karanna unuth innawa ban
    Run කර කර තමයි බන් ඉතින් ඉන්න වෙන්නේ . බැරි නැ ඉතින් උබම පොඩ්ඩක් හිතල බලපන් 50K වලින් කොහොමද කරන්නේ ? කොච්චර සීමා සහිත ජීවිතද කියල හිතපන්
     
    • Like
    Reactions: dslayer

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Uba anik un yana nisa kalabala wela student dagena gihilla hirakaraganna epa athe 20 mil wage nattam 1st year course fee + living cost cover karanna, thaniyen dan jobs karala course fee hoyanna amarui. Skilled migration balapan, best ma option eka ubata relevant skills have nam requirement ekata, ube mehe salary eke hatiyata nathi wenna ba skills and experience.

    Ado 50k salary aragena family ekak run karanna unuth innawa ban
    50k aragena family ekak run karanna nam amarui, lamai 2k wage innwa nam sorry.com tamai.
     
    • Sad
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    උබම ගණන් හදල බලපන් .දැනටමත් වහනයක් ගෙයක් තියනවනම් loan නැතුව අවුලක් නැ . නැත්තන් හම්බෙන ගානෙන් කෑම බීම බිල් ගෙවල ඉවර උනාම ඉතිරි ගාන save කරලා ගොඩ යන්න පුලුවන්ද කියල බලපන්
    Mama bandala na ammala balaagen inna puluwannam shape eyaalage health eka balaagena. Wena un jeewithe enjoy karaddi ithin dukai. Eeth family eka wenuwen ne kiyala hitha hadagannawa.

    Ado 50k salary aragena family ekak run karanna unuth innawa ban
    Ow ehema minissuth nathuwama newei

    Uba anik un yana nisa kalabala wela student dagena gihilla hirakaraganna epa athe 20 mil wage nattam 1st year course fee + living cost cover karanna, thaniyen dan jobs karala course fee hoyanna amarui. Skilled migration balapan, best ma option eka ubata relevant skills have nam requirement ekata, ube mehe salary eke hatiyata nathi wenna ba skills and experience.

    50k aragena family ekak run karanna nam amarui, lamai 2k wage innwa nam sorry.com tamai.
    Kohomada skilled migration hoyanne
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,319
    6,756
    113
    හෙල බිමේ
    මට තියන බය it උන් ඔක්කොම ගියාට පස්සේ it industry එක ඉවරයි..ඊට පස්සේ company ටිකත් අකුලන් යයි. ඊට පස්සේ ඉතුරු වෙන උන්ටත් job නෑ.
    අලුතෙන් ඉගෙන ගන්න පොඩි උන්ටත් sorry වෙනවා
     
    • Sad
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    මට තියන බය it උන් ඔක්කොම ගියාට පස්සේ it industry එක ඉවරයි..ඊට පස්සේ company ටිකත් අකුලන් යයි. ඊට පස්සේ ඉතුරු වෙන උන්ටත් job නෑ.
    අලුතෙන් ඉගෙන ගන්න පොඩි උන්ටත් sorry වෙනවා
    Ehema wenna puluwan da
     
    • Like
    Reactions: scorpion MW