PHP Associate Software Engineer interview එකක් set වෙලා තියනව බන්. මට interview ගොඩ දාන්න හෙන අමාරුයි දැනුම තිබ්බත් ටෝක් කරන්න තේරෙන්නෙ නෑ. experience තියන අය අහන්න ඉඩ තියන දේවල් ටිකකුයි interview එක ගොඩ දාගන්න tricks ටිකකුයි දෙනවද? interview එක online තියෙන්නෙ.