ඉලෙක්ට්‍රික් වැඩ්ඩෝ එන්න. (Ceiling Fan Help)

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,652
    33,837
    113
    සීලින් ෆෑන් එකකට රෙගියුලේටර් ස්විච් එක නැතුව කෙළින්ම සප්ලයි දුන්නොත් ෆුල් ස්පීඩ් එකෙන්ද කැරකෙන්නේ?
    රෙගියුලේටර් ස්විච් එකක් නැතුව නෝමල් ස්විච් එකක් දුන්නොත් ෆෑන් එකට හොඳ නැද්ද? (ස්පීඩ් එක අඩු කරගන්න අවශ්‍ය නෑ)
    සාමාන්යෙන් සිවිලින් ෆෑන් එකක වොට් ගණන කීයද?
     
    • Like
    Reactions: kevin_levin

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    සීලින් ෆෑන් එකකට රෙගියුලේටර් ස්විච් එක නැතුව කෙළින්ම සප්ලයි දුන්නොත් ෆුල් ස්පීඩ් එකෙන්ද කැරකෙන්නේ?
    රෙගියුලේටර් ස්විච් එකක් නැතුව නෝමල් ස්විච් එකක් දුන්නොත් ෆෑන් එකට හොඳ නැද්ද? (ස්පීඩ් එක අඩු කරගන්න අවශ්‍ය නෑ)
    සාමාන්යෙන් සිවිලින් ෆෑන් එකක වොට් ගණන කීයද?

    ubata kara kawanna kammali da? ehenan ara podi rawumak thiyena switch eka genath dapan... ethakota kelinma ubata ona speed ekata set karala switch eken on /off karanna ahaki....
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    පුළුවන් නම් stand fan / table fan එකක්‌ ගන්න. පිරිසිදු කරන්නත් ලේසි, portable and වැය වෙන විදුලියත් අඩුයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    පුළුවන් නම් stand fan / table fan එකක්‌ ගන්න. පිරිසිදු කරන්නත් ලේසි, portable and වැය වෙන විදුලියත් අඩුයි
    durable nane. uttawal kadenawa eka eka sadda enawa mona brand eken gattath
     
    • Like
    Reactions: indiehacker

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    durable nane. uttawal kadenawa eka eka sadda enawa mona brand eken gattath
    අපේ ගෙදර KDK stand fan එකක්‌ තියෙනවා අවුරුදු 12ක්‌ තාමත් හොදටම වැඩ. KDK brand එක හොදයි කියනවා මචන් එකෙන් බැලුවද?

    පැනසෝනික් අනන් මනන් දෙක තුනක් ඉස්සර තිබ්බා. ඒව නම් සේරම කඩල ගියා.
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,937
    113
    අපේ ගෙදර KDK stand fan එකක්‌ තියෙනවා අවුරුදු 12ක්‌ තාමත් හොදටම වැඩ. KDK brand එක හොදයි කියනවා මචන් එකෙන් බැලුවද?

    පැනසෝනික් අනන් මනන් දෙක තුනක් ඉස්සර තිබ්බා. ඒව නම් සේරම කඩල ගියා.
    issara KDK kiyanne Japanese brand ekak. dan nam thiyenne duplicate ewa.
     
    • Sad
    Reactions: indiehacker

    Edward Elric

    Active member
  • Mar 7, 2023
    169
    248
    43
    සීලින් ෆෑන් එකකට රෙගියුලේටර් ස්විච් එක නැතුව කෙළින්ම සප්ලයි දුන්නොත් ෆුල් ස්පීඩ් එකෙන්ද කැරකෙන්නේ?
    රෙගියුලේටර් ස්විච් එකක් නැතුව නෝමල් ස්විච් එකක් දුන්නොත් ෆෑන් එකට හොඳ නැද්ද? (ස්පීඩ් එක අඩු කරගන්න අවශ්‍ය නෑ)
    සාමාන්යෙන් සිවිලින් ෆෑන් එකක වොට් ගණන කීයද?
    Fully speed කැරෙන්නේ.
    අවුලක් නෑ
     
    • Like
    Reactions: nalin0001

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    අපේ ගෙදර KDK stand fan එකක්‌ තියෙනවා අවුරුදු 12ක්‌ තාමත් හොදටම වැඩ. KDK brand එක හොදයි කියනවා මචන් එකෙන් බැලුවද?

    පැනසෝනික් අනන් මනන් දෙක තුනක් ඉස්සර තිබ්බා. ඒව නම් සේරම කඩල ගියා.
    idala hitala dala wenna athi. hamadama aduma peya 12-14k danawa nam awurudu 2-3 yaddi sadde enawa.
     
    • Like
    Reactions: indiehacker

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    එහෙම සප්ලයි දුන්නම ෆුල් ස්පීඩ් කැරකෙන්නෙ. දැන් එන ඉලෙක්ට්‍රොනික් රෙගියුලේටර් වල උපරිම දැම්මම කෙලින්ම සප්ලයි දුන්නා වගේ තමයි.

    මම කාලෙකට කලින් ගත්තා ACL කියලා රීබ්‍රැන්ඩ් කරපු චයිනීස් ෆෑන් සෙට් එකක්, එකක් 4500ටද මන්දා ගත්තෙ. මේව ගනිපු දවසෙ ඉඳන් අද වෙනකන් පට්ට ගහනවා. පොඩි එකා රෙගියුලේටරේට උස නැහැ, ඒක නිසා පුටුවක් තියලා යන්තං රෙගියුලේටර් එල්ලිලා වගේ කරකවන්න ට්‍රයි කරලා රෙගියුලේටර් දෙකක් විතර කඩල දැම්මා. ඊට පස්සෙ මම කම්මැලි කමට එතනම තිබුනු ලයිට් ස්විච් එකකට ඩිරෙක්ට්ලි ෆෑන් එක සෙට් කරා, ෆුල් ස්පීඩ් කැරකෙනවා ස්විච් එක දැම්මම. කිසි හෙනයක් නැහැ තාම හොඳට වැඩ.
     
    • Like
    Reactions: manjulabw

    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    idala hitala dala wenna athi. hamadama aduma peya 12-14k danawa nam awurudu 2-3 yaddi sadde enawa.
    නැහැ පහුගිය අවුරුදු පහ හයක් තිස්සේ ම පැය 10-12 වැඩ හැමදාම වගෙ.