Neat download manager eka IDM ekamai. MacOs walata IDM thibbe nathi hinda meka dagaththe. Kisi wenasak na matanam.
ඔයාට හැමදාම IDM පාවිච්චි කරන්න අදහසක් තියනවද? එහෙමනම්, මං අවුරුදු කිහිපයකට කලින් මිලදී ගත් යතුරක් දෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය ප්‍රයෝජනයකට ගත්ත එකක්, ලිනක්ස් භාවිතා කරන නිසා IDM වලින් මට වැඩක් නැහැ.
තාවකාලික භාවිතයට නම්, IDM ට්‍රයල් දාගන්න; නැතිනම් ට්‍රයල් රිසෙට් කරන්න. ලෙහෙසියි.
ෆයිල් සිලා වගේ එක්කින් බාන්න බැරිදIDM එකක් Free ගන්න තැනක් නැද්ද මචෝ, Google Drive 9GB File එකක් තියෙනවා මොන විදියටවත්ම Download වෙන්නේ නෑ. 7GB වගේ ගිහින් Browser එකෙන් Fail වෙනවා. කිහිප පාරක්ම බැලුවා හරියන්නේ නෑ.
kohomada machan eka karanneෆයිල් සිලා වගේ එක්කින් බාන්න බැරිද
Thams bokkaIDM 1 month free ne trial eka reset kara kara use karanna.
https://workupload.com/file/ZBusnRnparp
Meka open karala 2 press karanna (activate karanna epa eka ahu wenawa)
Ow habai.supirima bande thamabe mama karanne mama regular use karana device ekata witharak install karan inne. device maru karaddi, kalin eken uninstall karala anik eke install karama awulakma ne. same time key eka device dekakin use unoth thamai case.
View attachment 204974
me langadi thamai meka format karala aluthen demme. Lap eke thibba IDM ain karala pc ekata demma. awulakma ne.
7500 ta padu ne lifetime investment ekak widihata.
මටත් මතක නෑ දාල බලන්න ඒක ftp ෆයිල් ට්‍රාන්ස්‍ර්ෆ සොෆ්ට්වෙයර් එකක්. ඩිරෙක්ට් ලින්ක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවම් ඔප්ශන් එකක් තියෙන්න ඕනේkohomada machan eka karanne
7500 ta gannawa devices 5 wath denawa namOw habai.supirima bande thama
------ Post added on May 16, 2023 at 1:47 PM
හොඳයි.denna puluwanda macho PM ekak damma, trail eka damma ekenuth magadi nawathinawane
meka wada da banIDM 1 month free ne trial eka reset kara kara use karanna.
https://workupload.com/file/ZBusnRnparp
Meka open karala 2 press karanna (activate karanna epa eka ahu wenawa)
Na na ehema mokuth one nameka wada da ban
1monh free trail ekata card details denna ona ne
mama download kala ita passe install kala 7 days dunnneNa na ehema mokuth one na
mama download kala ita passe install kala 7 days dunnne
trail eka ganna click karama bank details dena page ekata giye
dan cclener waling uninstall karalaa kalain widiyata karanna giyama kelinama allanawaa mukuth karaganna baha
trail period eka iwaa lu
බඩු වැඩ අද දාගත්තා තැන්ක්ස් මචන්Apahu install karala oya mama deela thiyena eka run karanna, activate denna epa reset denna