IDM එකක් ගන්න

sajith1100

Well-known member
  • May 27, 2012
    457
    295
    63
    ඔයාට හැමදාම IDM පාවිච්චි කරන්න අදහසක් තියනවද? එහෙමනම්, මං අවුරුදු කිහිපයකට කලින් මිලදී ගත් යතුරක් දෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය ප්‍රයෝජනයකට ගත්ත එකක්, ලිනක්ස් භාවිතා කරන නිසා IDM වලින් මට වැඩක් නැහැ.

    තාවකාලික භාවිතයට නම්, IDM ට්‍රයල් දාගන්න; නැතිනම් ට්‍රයල් රිසෙට් කරන්න. ලෙහෙසියි.

    denna puluwanda macho PM ekak damma, trail eka damma ekenuth magadi nawathinawane
     
    • Like
    Reactions: sahases

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,240
    49,594
    113
    සේදවත්ත
    IDM එකක් Free ගන්න තැනක් නැද්ද මචෝ, Google Drive 9GB File එකක් තියෙනවා මොන විදියටවත්ම Download වෙන්නේ නෑ. 7GB වගේ ගිහින් Browser එකෙන් Fail වෙනවා. කිහිප පාරක්ම බැලුවා හරියන්නේ නෑ.
    ෆයිල් සිලා වගේ එක්කින් බාන්න බැරිද
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    IDM 1 month free ne trial eka reset kara kara use karanna.

    https://workupload.com/file/ZBusnRnparp

    Meka open karala 2 press karanna (activate karanna epa eka ahu wenawa)
    Thams bokka

    be mama karanne mama regular use karana device ekata witharak install karan inne. device maru karaddi, kalin eken uninstall karala anik eke install karama awulakma ne. same time key eka device dekakin use unoth thamai case.

    View attachment 204974

    me langadi thamai meka format karala aluthen demme. Lap eke thibba IDM ain karala pc ekata demma. awulakma ne.

    7500 ta padu ne lifetime investment ekak widihata.
    Ow habai.supirima bande thama
    ------ Post added on May 16, 2023 at 1:47 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,240
    49,594
    113
    සේදවත්ත
    kohomada machan eka karanne
    මටත් මතක නෑ දාල බලන්න ඒක ftp ෆයිල් ට්‍රාන්ස්‍ර්ෆ සොෆ්ට්වෙයර් එකක්. ඩිරෙක්ට් ලින්ක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවම් ඔප්ශන් එකක් තියෙන්න ඕනේ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,651
    2,761
    113
    colombo
    Na na ehema mokuth one na
    mama download kala ita passe install kala 7 days dunnne
    trail eka ganna click karama bank details dena page ekata giye

    dan cclener waling uninstall karalaa kalain widiyata karanna giyama kelinama allanawaa mukuth karaganna baha
    trail period eka iwaa lu
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,855
    2
    54,522
    113
    mama download kala ita passe install kala 7 days dunnne
    trail eka ganna click karama bank details dena page ekata giye

    dan cclener waling uninstall karalaa kalain widiyata karanna giyama kelinama allanawaa mukuth karaganna baha
    trail period eka iwaa lu

    Apahu install karala oya mama deela thiyena eka run karanna, activate denna epa reset denna
     
    • Like
    Reactions: jjpala