Waterboard එකෙන් එන මඩ වතුර ගොඩ දාන්න දැනට normal filter එකක් කරන්නේ..
Kent එකේ මෙන්න RO filter එක තියනවා 65ට.
https://purehydro.lk/kent-super/
daily RO කරන්න හොඳ නෑ කියනවනේ ඕන කරන minerals අයින් වෙන නිසා
Kent එකේ මෙන්න RO filter එක තියනවා 65ට.
https://purehydro.lk/kent-super/
daily RO කරන්න හොඳ නෑ කියනවනේ ඕන කරන minerals අයින් වෙන නිසා