යුක්තිය කියලා කුඩු අල්ලනවා පෙන්නුවේ හොද ගෙවල් වල නෙ බන්. ඉස්කෝලෙ ලමයින්ගේ කාමර වගේ දැක්කෙ සමහර විඩියෝ වල. මුන් මේ රගනවද නැත්නම් සිරා ද හිතාගන්න බෑ.ඕක දැන් හැම පලාතකට ම දාලා ද?
තාම නුගේගොඩ පැත්තෙ නම් ආවේ නෑ
තාම නුගේගොඩ පැත්තෙ නම් ආවේ නෑ
උඹ නුගේගොඩ කොහෙදයුක්තිය කියලා කුඩු අල්ලනවා පෙන්නුවේ හොද ගෙවල් වල නෙ බන්. ඉස්කෝලෙ ලමයින්ගේ කාමර වගේ දැක්කෙ සමහර විඩියෝ වල. මුන් මේ රගනවද නැත්නම් සිරා ද හිතාගන්න බෑ.ඕක දැන් හැම පලාතකට ම දාලා ද?
තාම නුගේගොඩ පැත්තෙ නම් ආවේ නෑ
අපෝ මහ වේස බල්ලෝ. ඔහොම කරන්න ඕකුන්ට කොහෙන් ආපු අවසරදගෙවල් ගාව එකෙක් චෙක් කරා බන්. ඌ කඩේ ගිහින් රෑට කන්න ගේන්න. එද්දි පාර අයිනෙ පොලිසියෙන් ඉදලා. මුන් බයිසිකලේ සීට් ඔක්කොම කපල කොටල විනාස කරල දාල බන්. හම්බුන කුඩ කුත් නෑ අරු මොනව කරගත්තද දන්නෙ නෑ
ඕකා, සක්කිලිවත්තේ....උඹ නුගේගොඩ කොහෙද
මොකද්ද පොන්ස් සක්කිලිවත්ත කියන්නෙඕකා, සක්කිලිවත්තේ....
tuition karayange assets tuition walinmada?හුක්තිය ශපුල් ඌන්තගේ ගෙදර යන්නේ කවදද? ඌ නං ප්රසිද්දියේ මල් ගහනවා කිය කිය වීඩියෝත් දානවා (මල් කියලා මූ වන මල් ඔතනවදනං දන්නේ නෑ.)
ඌත් එක්ක ඇරියස් එකක් නෑ. හැබැයි රටේ නීතිය ඌට විතරක් වෙනස් වෙන්න බෑ.
අපෝ මහ වේස බල්ලෝ. ඔහොම කරන්න ඕකුන්ට කොහෙන් ආපු අවසරද
ගොඩක් දුරට. මහ ලොකු වියදමක් නැති රස්සාවක්. මෙහේ ඉන්දියන් එකෙක් 11+ වලට උගන්නනවා මාසෙට £250යි. ළමයි සීයක් විතර ඉන්නව. ශල්ලි තමයිtuition karayange assets tuition walinmada?
එහෙ ගිහිල්ලත් ළමයින්ව ටියුෂන් යවනවද?ගොඩක් දුරට. මහ ලොකු වියදමක් නැති රස්සාවක්. මෙහේ ඉන්දියන් එකෙක් 11+ වලට උගන්නනවා මාසෙට £250යි. ළමයි සීයක් විතර ඉන්නව. ශල්ලි තමයි
ලංකාවේ සිස්ටම් එකම තමයි තියෙන්නේ. ලොකු වෙනසක් නෑ.එහෙ ගිහිල්ලත් ළමයින්ව ටියුෂන් යවනවද?
ලෝයර් කෙනෙක් කතා කරන වීඩියෝ එකක් දැක්කා.පොර කියනවා වේසබන්දුවා OIC ලට කියනවලු පරණ නඩු තිබුන අයව අල්ලගෙන එන්න කියලා.උන්ට දවසට මෙච්චරක් කුඩ්ඩො විදියට අල්ලගන්න කියලා ටාග්ට් දීලලු.ඒ ලෝයර්ගේ කලින් ක්ලයන්ට් කෙනෙක් කුඩු නෑ කියලා රස පරීක්ශක වාර්තාවකින් එලි වෙලා නිදහස් උන නඩුවක් තිබ්බ කෙනෙක්වත් මෙහෙම ආපහු ගෙන්න ගිහින්.හුක්තිය ශපුල් ඌන්තගේ ගෙදර යන්නේ කවදද? ඌ නං ප්රසිද්දියේ මල් ගහනවා කිය කිය වීඩියෝත් දානවා (මල් කියලා මූ වන මල් ඔතනවදනං දන්නේ නෑ.)
ඌත් එක්ක ඇරියස් එකක් නෑ. හැබැයි රටේ නීතිය ඌට විතරක් වෙනස් වෙන්න බෑ.
ඕව නං වැඩි කල් දුවන්නේ නැති නාට්ටි තමයි. ඉස්සරත් කුඩුකාරයෝ ඔහොම කුදලන් ගියා.ලෝයර් කෙනෙක් කතා කරන වීඩියෝ එකක් දැක්කා.පොර කියනවා වේසබන්දුවා OIC ලට කියනවලු පරණ නඩු තිබුන අයව අල්ලගෙන එන්න කියලා.උන්ට දවසට මෙච්චරක් කුඩ්ඩො විදියට අල්ලගන්න කියලා ටාග්ට් දීලලු.ඒ ලෝයර්ගේ කලින් ක්ලයන්ට් කෙනෙක් කුඩු නෑ කියලා රස පරීක්ශක වාර්තාවකින් එලි වෙලා නිදහස් උන නඩුවක් තිබ්බ කෙනෙක්වත් මෙහෙම ආපහු ගෙන්න ගිහින්.
රටේ නීතියක් නෙමේ ඕක නම් නාට්ටියක්.කුඩුත් එහෙන් මෙහෙන් අල්ලන්න ඇති. එහෙමයි කියලා පාඩුවේ ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනල බොරුවට අල්ලන් යන්න පුලුවන්ද බන්
අනික පොලිස්කාරයෝ පාරෙ යන උන්ගේ සාක්කු බලන මුවාවෙන් සාක්කුවට කුඩු දාලා අරන් යන රටක් මේක. උබ ඉන්න රට වගේ සුඛිත මුදිත නෑ බන්