හුක්තිය

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    යුක්තිය කියලා කුඩු අල්ලනවා පෙන්නුවේ හොද ගෙවල් වල නෙ බන්. ඉස්කෝලෙ ලමයින්ගේ කාමර වගේ දැක්කෙ සමහර විඩියෝ වල. මුන් මේ රගනවද නැත්නම් සිරා ද හිතාගන්න බෑ.ඕක දැන් හැම පලාතකට ම දාලා ද?
    තාම නුගේගොඩ පැත්තෙ නම් ආවේ නෑ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    යුක්තිය කියලා කුඩු අල්ලනවා පෙන්නුවේ හොද ගෙවල් වල නෙ බන්. ඉස්කෝලෙ ලමයින්ගේ කාමර වගේ දැක්කෙ සමහර විඩියෝ වල. මුන් මේ රගනවද නැත්නම් සිරා ද හිතාගන්න බෑ.ඕක දැන් හැම පලාතකට ම දාලා ද?
    තාම නුගේගොඩ පැත්තෙ නම් ආවේ නෑ
    උඹ නුගේගොඩ කොහෙද
     
    • Like
    Reactions: jennt

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,452
    1
    51,086
    113
    ප*යාගල
    sorry.com
    ගෙවල් ගාව එකෙක් චෙක් කරා බන්. ඌ කඩේ ගිහින් රෑට කන්න ගේන්න. එද්දි පාර අයිනෙ පොලිසියෙන් ඉදලා. මුන් බයිසිකලේ සීට් ඔක්කොම කපල කොටල විනාස කරල දාල බන්. හම්බුන කුඩ කුත් නෑ අරු මොනව කරගත්තද දන්නෙ නෑ
     
    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    ගෙවල් ගාව එකෙක් චෙක් කරා බන්. ඌ කඩේ ගිහින් රෑට කන්න ගේන්න. එද්දි පාර අයිනෙ පොලිසියෙන් ඉදලා. මුන් බයිසිකලේ සීට් ඔක්කොම කපල කොටල විනාස කරල දාල බන්. හම්බුන කුඩ කුත් නෑ අරු මොනව කරගත්තද දන්නෙ නෑ
    අපෝ මහ වේස බල්ලෝ. ඔහොම කරන්න ඕකුන්ට කොහෙන් ආපු අවසරද
     
    • Like
    Reactions: jennt

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හුක්තිය ශපුල් ඌන්තගේ ගෙදර යන්නේ කවදද? ඌ නං ප්‍රසිද්දියේ මල් ගහනවා කිය කිය වීඩියෝත් දානවා (මල් කියලා මූ වන මල් ඔතනවදනං දන්නේ නෑ.🤣)

    ඌත් එක්ක ඇරියස් එකක් නෑ. හැබැයි රටේ නීතිය ඌට විතරක් වෙනස් වෙන්න බෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    හුක්තිය ශපුල් ඌන්තගේ ගෙදර යන්නේ කවදද? ඌ නං ප්‍රසිද්දියේ මල් ගහනවා කිය කිය වීඩියෝත් දානවා (මල් කියලා මූ වන මල් ඔතනවදනං දන්නේ නෑ.🤣)

    ඌත් එක්ක ඇරියස් එකක් නෑ. හැබැයි රටේ නීතිය ඌට විතරක් වෙනස් වෙන්න බෑ.
    tuition karayange assets tuition walinmada?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    tuition karayange assets tuition walinmada?
    ගොඩක් දුරට. මහ ලොකු වියදමක් නැති රස්සාවක්. මෙහේ ඉන්දියන් එකෙක් 11+ වලට උගන්නනවා මාසෙට £250යි. ළමයි සීයක් විතර ඉන්නව. ශල්ලි තමයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,562
    1
    57,688
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොඩක් දුරට. මහ ලොකු වියදමක් නැති රස්සාවක්. මෙහේ ඉන්දියන් එකෙක් 11+ වලට උගන්නනවා මාසෙට £250යි. ළමයි සීයක් විතර ඉන්නව. ශල්ලි තමයි
    එහෙ ගිහිල්ලත් ළමයින්ව ටියුෂන් යවනවද?
     
    • Haha
    • Like
    Reactions: Mugen and jennt

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    හුක්තිය ශපුල් ඌන්තගේ ගෙදර යන්නේ කවදද? ඌ නං ප්‍රසිද්දියේ මල් ගහනවා කිය කිය වීඩියෝත් දානවා (මල් කියලා මූ වන මල් ඔතනවදනං දන්නේ නෑ.🤣)

    ඌත් එක්ක ඇරියස් එකක් නෑ. හැබැයි රටේ නීතිය ඌට විතරක් වෙනස් වෙන්න බෑ.
    ලෝයර් කෙනෙක් කතා කරන වීඩියෝ එකක් දැක්කා.පොර කියනවා වේසබන්දුවා OIC ලට කියනවලු පරණ නඩු තිබුන අයව අල්ලගෙන එන්න කියලා.උන්ට දවසට මෙච්චරක් කුඩ්ඩො විදියට අල්ලගන්න කියලා ටාග්ට් දීලලු.ඒ ලෝයර්ගේ කලින් ක්ලයන්ට් කෙනෙක් කුඩු නෑ කියලා රස පරීක්ශක වාර්තාවකින් එලි වෙලා නිදහස් උන නඩුවක් තිබ්බ කෙනෙක්වත් මෙහෙම ආපහු ගෙන්න ගිහින්.

    රටේ නීතියක් නෙමේ ඕක නම් නාට්ටියක්.කුඩුත් එහෙන් මෙහෙන් අල්ලන්න ඇති. එහෙමයි කියලා පාඩුවේ ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනල බොරුවට අල්ලන් යන්න පුලුවන්ද බන්
    අනික පොලිස්කාරයෝ පාරෙ යන උන්ගේ සාක්කු බලන මුවාවෙන් සාක්කුවට කුඩු දාලා අරන් යන රටක් මේක. උබ ඉන්න රට වගේ සුඛිත මුදිත නෑ බන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලෝයර් කෙනෙක් කතා කරන වීඩියෝ එකක් දැක්කා.පොර කියනවා වේසබන්දුවා OIC ලට කියනවලු පරණ නඩු තිබුන අයව අල්ලගෙන එන්න කියලා.උන්ට දවසට මෙච්චරක් කුඩ්ඩො විදියට අල්ලගන්න කියලා ටාග්ට් දීලලු.ඒ ලෝයර්ගේ කලින් ක්ලයන්ට් කෙනෙක් කුඩු නෑ කියලා රස පරීක්ශක වාර්තාවකින් එලි වෙලා නිදහස් උන නඩුවක් තිබ්බ කෙනෙක්වත් මෙහෙම ආපහු ගෙන්න ගිහින්.

    රටේ නීතියක් නෙමේ ඕක නම් නාට්ටියක්.කුඩුත් එහෙන් මෙහෙන් අල්ලන්න ඇති. එහෙමයි කියලා පාඩුවේ ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් වලට පැනල බොරුවට අල්ලන් යන්න පුලුවන්ද බන්
    අනික පොලිස්කාරයෝ පාරෙ යන උන්ගේ සාක්කු බලන මුවාවෙන් සාක්කුවට කුඩු දාලා අරන් යන රටක් මේක. උබ ඉන්න රට වගේ සුඛිත මුදිත නෑ බන්
    ඕව නං වැඩි කල් දුවන්නේ නැති නාට්ටි තමයි. ඉස්සරත් කුඩුකාරයෝ ඔහොම කුදලන් ගියා.
     
    • Like
    Reactions: jennt