එළකිරි ජනාධිපතිවරණයක අවශ්‍යතාව - 2024

ඔබට 2024 එළකිරි ජනපතිවරණයක් අවශ්‍යද?


  • Total voters
    116
  • Poll closed .

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඒවා අදාළ නැහැ. චන්දෙට ලෑස්තිවෙයන් දෙන්නම දැන්. අද රෑ 11ට අපි කොමිසමේ නම් ටික පත්කරනවා. ;)
    ආ හරි හරි මම මේ ආත බුත වෙලා හතර වටේ බැලුවේ රනිල ආණ්ඩුව විසුරුවලා වත් ද කියලා. පස්සේ තමා මතක් උනේ ඉන්නේ කොහෙද කියලා . :ROFLMAO: :ROFLMAO:
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Poll එකට ටෝටල් වෝට්ස් 200 වත් නැහැ නේ 😐😐😐
    අනුරාධ වැඩිය පේන්න නෑ මේ දවස් වල නැත්නම් අනුරාධ ගේ account වලින්ම වෝට්ස් 100 විතර ඇවිල්ලා 🙄
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,631
    21,215
    113
    හේසාන් දමිංදගෙයි, නදුන්විසිහයගෙයි කටයි පුකයි වහන්න පුලුවන් එකෙක්ට චන්දේ දෙනවා :yes:
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හේසාන් දමිංදගෙයි, නදුන්විසිහයගෙයි කටයි පුකයි වහන්න පුලුවන් එකෙක්ට චන්දේ දෙනවා :yes:
    උන්ට දුක කියන්න උඹලට වගේ පවුලක් පන්සලක්, යාලු මිත්‍රයො නෑ.
     
    • Sad
    Reactions: NaiRobi

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    අනේ එලකිරියන්නේ අපට රජෙක් නැත්තේ.....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මමත් චන්දෙ ඉල්ලනවා එළකිරි ජනාධිපති වෙන්න. දිනුවොත් මේක විකුණලා දානවා

    ඕ මං කියන්නෙ මේක ප්‍රයිවට් කරල දාන්න ඕන. එහෙම කරොත් ෆේක් හැදෙන්නෙත් නෑ සියලු ප්‍රශ්න ඉවරයි 🥰
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඕ මං කියන්නෙ මේක ප්‍රයිවට් කරල දාන්න ඕන. එහෙම කරොත් ෆේක් හැදෙන්නෙත් නෑ සියලු ප්‍රශ්න ඉවරයි 🥰
    නියම වැඩක්.

    හැබැයි ඕක කෙරෙන්නෙ නෑ. ට්‍රැෆික් උල්පතක් වහන්න හිතෙන්නෙ මොන සයිට් ඕනර් ට ද :rofl:
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    හො...හෝ...
    4dr5 සිහිනය සැබෑ වෙන්න යන්නෙ...

    @Solo Rider ලෑස්තිවෙයන් කොලුවො, ලංකාව වටේ රවුමක් යමු ජීප් එකෙන්...
    ඩ්‍රයිවින් ශීට් එකනං ඉල්ලන්න එපා දෙන්නෙ නෑ... එහාපැත්තෙ ඉඳගෙන පාර කිවුවනං ඇති හොඳටම...

    මේ පාරනං ජොබ් එකෙනුත් අස් වෙලා, ගෙදර ඉඳන් තනියම 4dr5 එක රීස්ටෝ කරල, අන්ලිමිටඩ් නිවාඩු පිට රට වටේම යන්න පුලුවන් වෙයි වගේ...
    ගත්තද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ගත්තද
    හපොයි නෑ..😥
    හිත රිද්දන්න එපා... තියෙන වාහනේ වික්කොත්, ඒකෙන් බුරියානියක් කාල බකන් නිලං ඉන්න තමයි වෙන්නෙ, දැන් තියෙන වාහන මිළත් එක්ක..
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    හපොයි නෑ..😥
    හිත රිද්දන්න එපා... තියෙන වාහනේ වික්කොත්, ඒකෙන් බුරියානියක් කාල බකන් නිලං ඉන්න තමයි වෙන්නෙ, දැන් තියෙන වාහන මිළත් එක්ක..
    ගන්නම නෙ හිටියේ 😂
     
    • Sad
    Reactions: PHBhagya