ආ හරි හරි මම මේ ආත බුත වෙලා හතර වටේ බැලුවේ රනිල ආණ්ඩුව විසුරුවලා වත් ද කියලා. පස්සේ තමා මතක් උනේ ඉන්නේ කොහෙද කියලා .ඒවා අදාළ නැහැ. චන්දෙට ලෑස්තිවෙයන් දෙන්නම දැන්. අද රෑ 11ට අපි කොමිසමේ නම් ටික පත්කරනවා.![]()
අනුරාධ වැඩිය පේන්න නෑ මේ දවස් වල නැත්නම් අනුරාධ ගේ account වලින්ම වෝට්ස් 100 විතර ඇවිල්ලාPoll එකට ටෝටල් වෝට්ස් 200 වත් නැහැ නේ![]()
තියමු.. මම වැඩෙට බහින්නම්

උන්ට දුක කියන්න උඹලට වගේ පවුලක් පන්සලක්, යාලු මිත්රයො නෑ.හේසාන් දමිංදගෙයි, නදුන්විසිහයගෙයි කටයි පුකයි වහන්න පුලුවන් එකෙක්ට චන්දේ දෙනවා![]()
මමත් චන්දෙ ඉල්ලනවා එළකිරි ජනාධිපති වෙන්න. දිනුවොත් මේක විකුණලා දානවා
නියම වැඩක්.ඕ මං කියන්නෙ මේක ප්රයිවට් කරල දාන්න ඕන. එහෙම කරොත් ෆේක් හැදෙන්නෙත් නෑ සියලු ප්රශ්න ඉවරයි![]()

ගත්තදහො...හෝ...
4dr5 සිහිනය සැබෑ වෙන්න යන්නෙ...
@Solo Rider ලෑස්තිවෙයන් කොලුවො, ලංකාව වටේ රවුමක් යමු ජීප් එකෙන්...
ඩ්රයිවින් ශීට් එකනං ඉල්ලන්න එපා දෙන්නෙ නෑ... එහාපැත්තෙ ඉඳගෙන පාර කිවුවනං ඇති හොඳටම...
මේ පාරනං ජොබ් එකෙනුත් අස් වෙලා, ගෙදර ඉඳන් තනියම 4dr5 එක රීස්ටෝ කරල, අන්ලිමිටඩ් නිවාඩු පිට රට වටේම යන්න පුලුවන් වෙයි වගේ...
හපොයි නෑ..ගත්තද
ගන්නම නෙ හිටියේහපොයි නෑ..
හිත රිද්දන්න එපා... තියෙන වාහනේ වික්කොත්, ඒකෙන් බුරියානියක් කාල බකන් නිලං ඉන්න තමයි වෙන්නෙ, දැන් තියෙන වාහන මිළත් එක්ක..