ලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.
1. දරුවන්ගේ අධ්‍යාපනය. එක අවුරුද්දකින් විභාග, අධ්‍යාපනය පහුවෙනකොට ලෝකේ අනිත් රටවල් ගිහින් ඉවරයි. යුරෝප් චීන ඉන්නවා අවුරුදු 24 වෙද්දී phd.ලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.
අඩු කුලේ උන් එක්ක ජීවත් වෙන්න ඕනේ නැති එක තමයි quality of lifeලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.
Oyat ekka adiyak gahanna ona colombo awa welawaka. Apita me rata hadanna puluwanසාපේක්ෂයි. ගොඩක් උන් යන්නේ ළමයි ගැන හිතලා
රනිල්ල්ල්ල්ල්ල්ල්ල්ල්
මෙන්න මේක බලන්නbrainwashed උනාම වෙන්නේ ,
සල්ලි නැති උන් මොකක් හරි odd job එකකට යන එක කමක් නැහැ කියන්න පුළුවන් (human trafficking කරන උන්ට අහු නොවී ).
මෙහෙදී ලංකාවේ 90% කට වඩා වැඩි පඩි ගන්න ගමන් , රට ගිහින් odd job කරන උන් ඉන්නවා brainwash වෙලා උන් නම් .
කරන ජොබ් එකම කරන්න රට යන එක නම් අවුලක් නැහැ , වැඩි පඩියකට යන්න පුළුවන් නිසා ලංකාවේදී ලංකාවේ ඇති බහුතරයකට වඩා පඩි ගත්තට ලංකාවේ ගන්න පඩියට වඩා XXX ගුණයක් පඩිය තව exposure එක වැඩි ලංකාවට ආවත් අයේත් .
ඒත් මෙහෙ වැඩි පඩියක් ගත්තට ඒ company එකෙන් පිට වැඩි පඩියක් ලංකාවේ වත් ගන්න බැරි උන් රට ගිහින් දුක් විඳිනවා දැකල තීනවා උන්ට නම් පිස්සු ,
1. දරුවන්ගේ අධ්‍යාපනය. එක අවුරුද්දකින් විභාග, අධ්‍යාපනය පහුවෙනකොට ලෝකේ අනිත් රටවල් ගිහින් ඉවරයි. යුරෝප් චීන ඉන්නවා අවුරුදු 24 වෙද්දී phd.
2.අස්ථාවර කම. කෙලවුනත් කමක් නෑ ස්ථාවර බවක් තියේ නම්. uncertain economy කියන්නේ investors ල එන්නෙත් නෑ.
3. කොච්චර කෙල උනත් මිනිස්සු ඉගෙනගන්නෙත් නෑ. පාලකයෝ හැදෙන්නෙත් නා. මිනිස්සු එන්ඩ එන්ඩ ලෝ කොලිටි ලයිෆ් එකකට සෙට්ල් වෙනවා.
ලෙඩ උනාම හරි බෙහෙතක් සල්ලි දීලාවත් ගන්න නැත්තම්, සල්ලි දීලාවත් හොඳ වහනයක් ගන්න නැත්තම්, දරුවට උගන්නගන්න නැත්තම් මොකද්ද බන් වැඩේ.
කෝ උබට දැන් දවස් කියක් කියුවද සුද්දා එන්න කියලා. එද්දී කොළ ටිකක් අරන් වරෙන් පදමටOyat ekka adiyak gahanna ona colombo awa welawaka. Apita me rata hadanna puluwan
ayeth balanna edit karapu tikath ekka ,මෙන්න මේක බලන්නසල්ලි තිබ්බ පලියට ඔය ටික කරන්න පුලුවන්ද
read again . brainwashed උනාම වෙන්නේ ,
සල්ලි නැති උන් මොකක් හරි odd job එකකට යන එක කමක් නැහැ කියන්න පුළුවන් (human trafficking කරන උන්ට අහු නොවී ).
මෙහෙදී ලංකාවේ 90% කට වඩා වැඩි පඩි ගන්න ගමන් , රට ගිහින් odd job කරන උන් ඉන්නවා brainwash වෙලා උන් නම් .
කරන ජොබ් එකම කරන්න රට යන එක නම් අවුලක් නැහැ , වැඩි පඩියකට යන්න පුළුවන් නිසා ලංකාවේදී ලංකාවේ ඇති බහුතරයකට වඩා පඩි ගත්තට ලංකාවේ ගන්න පඩියට වඩා XXX ගුණයක් පඩිය තව exposure එක වැඩි ලංකාවට ආවත් අයේත් .
ඒත් මෙහෙ වැඩි පඩියක් ගත්තට ඒ company එකෙන් පිට වැඩි පඩියක් ලංකාවේ වත් ගන්න බැරි උන් රට ගිහින් දුක් විඳිනවා දැකල තීනවා උන්ට නම් පිස්සු ,
තමන් දැන් ඉන්න මට්ටමට වඩා උඩ යන්න ගියාට කමක් නැහැ නිකන් , හොයල බලන්නේ නැතුව නොයා .
සැලකිය යුතු පිරිසක් ඉන්නවා එහෙම හොයල බලන්නේ නැතුව තමන්ගේ potential එක තීන qualifications වලින් එහෙදි කරන්න පුළුවන් දේවල් ගැන idea එකක් නැතුව ගිහින් කට්ට කන .
මම නම් දකින වාසිය හිතේ නිදහස රටේ ප්‍රශ්න ගැන . මොකද අපිට ලංකාවේ රජයේ දූෂණ වංචා ,හෝ රටේ අපරාධ අපි ඉන්න area එකේ නෙමේ වෙන areas වල වැඩි වෙන එකත් අපිට අදාල නොවුනත් direct අපිට ඒ ගැන හිතේ කනස්සලක් වගේ එන්න පුළුවන් .
මේක පිට රටකදී අඩුයි අපේ පෞද්ගලික ජීවිතේට direct බලපාන්නේ නැතුව උඩ කිව්ව ඒවා උනත් අපි ගිහින් ඉන්න රටේ .