ඇයි බං මිනිස්සු රට යන්නේ 2

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    ලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,305
    13,198
    113
    33
    ෆින්ලන්ඩ්
    රට ගිහිං නැහැ නේ ඔයා?
    ගියාම තේරෙයි කොච්චර නිදහස් ද කියලා.

    ඔයාට laptop එකක් ගන්න ඕන උනාම තියෙන ලගම තැනින් ගන්න පුළුවන්. වොරන්ටි quality ගැන වොරි වෙන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම රජය ඔයා වෙනුවෙන් බලනවා.

    ඔයා මෙහෙන් lap එකක් ගන්නවා නම් ගන්නක් නින්දකුත් නැහැ, ගත්තට පස්සේ නින්දකුත් නැහැ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Room ekata yanne nidiyanna witarane ban.maha loku deyak ne.active life stylene
     
    • Like
    Reactions: wawula

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ගොඩක්ම social media වල පෙන්නන බොරු වලට අහු වෙලා තමයි.

    බෑන්ක් මැනේජර්ස්ල හිටන් අස් වෙලා ගිහිල්ල ඔඩ් ජොබ්ස් කරනව කියන්නෙ ... හැබැයි උන්ම තමයි ගෝඨට ඡන්දෙ දෙන රැල්ලෙ හිටියෙත්
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    ලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.
    1. දරුවන්ගේ අධ්‍යාපනය. එක අවුරුද්දකින් විභාග, අධ්‍යාපනය පහුවෙනකොට ලෝකේ අනිත් රටවල් ගිහින් ඉවරයි. යුරෝප් චීන ඉන්නවා අවුරුදු 24 වෙද්දී phd.

    2.අස්ථාවර කම. කෙලවුනත් කමක් නෑ ස්ථාවර බවක් තියේ නම්. uncertain economy කියන්නේ investors ල එන්නෙත් නෑ.

    3. කොච්චර කෙල උනත් මිනිස්සු ඉගෙනගන්නෙත් නෑ. පාලකයෝ හැදෙන්නෙත් නා. මිනිස්සු එන්ඩ එන්ඩ ලෝ කොලිටි ලයිෆ් එකකට සෙට්ල් වෙනවා.

    ලෙඩ උනාම හරි බෙහෙතක් සල්ලි දීලාවත් ගන්න නැත්තම්, සල්ලි දීලාවත් හොඳ වහනයක් ගන්න නැත්තම්, දරුවට උගන්නගන්න නැත්තම් මොකද්ද බන් වැඩේ.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    brainwashed උනාම වෙන්නේ ,
    සල්ලි නැති උන් මොකක් හරි odd job එකකට යන එක කමක් නැහැ කියන්න පුළුවන් (human trafficking කරන උන්ට අහු නොවී ).

    මෙහෙදී ලංකාවේ 90% කට වඩා වැඩි පඩි ගන්න ගමන් , රට ගිහින් odd job කරන උන් ඉන්නවා brainwash වෙලා උන් නම් .

    කරන ජොබ් එකම කරන්න රට යන එක නම් අවුලක් නැහැ , වැඩි පඩියකට යන්න පුළුවන් නිසා ලංකාවේදී ලංකාවේ ඇති බහුතරයකට වඩා පඩි ගත්තට ලංකාවේ ගන්න පඩියට වඩා XXX ගුණයක් පඩිය තව exposure එක වැඩි ලංකාවට ආවත් අයේත් .

    ඒත් මෙහෙ වැඩි පඩියක් ගත්තට ඒ company එකෙන් පිට වැඩි පඩියක් ලංකාවේ වත් ගන්න බැරි උන් රට ගිහින් දුක් විඳිනවා දැකල තීනවා උන්ට නම් පිස්සු ,

    තමන් දැන් ඉන්න මට්ටමට වඩා උඩ යන්න ගියාට කමක් නැහැ නිකන් , හොයල බලන්නේ නැතුව නොයා .
    සැලකිය යුතු පිරිසක් ඉන්නවා එහෙම හොයල බලන්නේ නැතුව තමන්ගේ potential එක තීන qualifications වලින් එහෙදි කරන්න පුළුවන් දේවල් ගැන idea එකක් නැතුව ගිහින් කට්ට කන .

    මම නම් දකින වාසිය හිතේ නිදහස රටේ ප්‍රශ්න ගැන . මොකද අපිට ලංකාවේ රජයේ දූෂණ වංචා ,හෝ රටේ අපරාධ අපි ඉන්න area එකේ නෙමේ වෙන areas වල වැඩි වෙන එකත් අපිට අදාල නොවුනත් direct අපිට ඒ ගැන හිතේ කනස්සලක් වගේ එන්න පුළුවන් .

    මේක පිට රටකදී අඩුයි අපේ පෞද්ගලික ජීවිතේට direct බලපාන්නේ නැතුව උඩ කිව්ව ඒවා උනත් අපි ගිහින් ඉන්න රටේ .
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.
    අඩු කුලේ උන් එක්ක ජීවත් වෙන්න ඕනේ නැති එක තමයි quality of life
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    brainwashed උනාම වෙන්නේ ,
    සල්ලි නැති උන් මොකක් හරි odd job එකකට යන එක කමක් නැහැ කියන්න පුළුවන් (human trafficking කරන උන්ට අහු නොවී ).

    මෙහෙදී ලංකාවේ 90% කට වඩා වැඩි පඩි ගන්න ගමන් , රට ගිහින් odd job කරන උන් ඉන්නවා brainwash වෙලා උන් නම් .

    කරන ජොබ් එකම කරන්න රට යන එක නම් අවුලක් නැහැ , වැඩි පඩියකට යන්න පුළුවන් නිසා ලංකාවේදී ලංකාවේ ඇති බහුතරයකට වඩා පඩි ගත්තට ලංකාවේ ගන්න පඩියට වඩා XXX ගුණයක් පඩිය තව exposure එක වැඩි ලංකාවට ආවත් අයේත් .

    ඒත් මෙහෙ වැඩි පඩියක් ගත්තට ඒ company එකෙන් පිට වැඩි පඩියක් ලංකාවේ වත් ගන්න බැරි උන් රට ගිහින් දුක් විඳිනවා දැකල තීනවා උන්ට නම් පිස්සු ,
    මෙන්න මේක බලන්න 👇👇සල්ලි තිබ්බ පලියට ඔය ටික කරන්න පුලුවන්ද
    1. දරුවන්ගේ අධ්‍යාපනය. එක අවුරුද්දකින් විභාග, අධ්‍යාපනය පහුවෙනකොට ලෝකේ අනිත් රටවල් ගිහින් ඉවරයි. යුරෝප් චීන ඉන්නවා අවුරුදු 24 වෙද්දී phd.

    2.අස්ථාවර කම. කෙලවුනත් කමක් නෑ ස්ථාවර බවක් තියේ නම්. uncertain economy කියන්නේ investors ල එන්නෙත් නෑ.

    3. කොච්චර කෙල උනත් මිනිස්සු ඉගෙනගන්නෙත් නෑ. පාලකයෝ හැදෙන්නෙත් නා. මිනිස්සු එන්ඩ එන්ඩ ලෝ කොලිටි ලයිෆ් එකකට සෙට්ල් වෙනවා.

    ලෙඩ උනාම හරි බෙහෙතක් සල්ලි දීලාවත් ගන්න නැත්තම්, සල්ලි දීලාවත් හොඳ වහනයක් ගන්න නැත්තම්, දරුවට උගන්නගන්න නැත්තම් මොකද්ද බන් වැඩේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඔලුවට බර වැඩි දේවල් හිතන්න එපා.

    දෙරණෙ ටෙලි නාට්ටියක් බලලා සැහැල්ලුවෙන් ඉන්න. මොකක් නැතත් ඉන්න රටක් ඕන කියන එක හැමවෙලේම හිතන්න. ❤️
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙන්න මේක බලන්න 👇👇සල්ලි තිබ්බ පලියට ඔය ටික කරන්න පුලුවන්ද
    ayeth balanna edit karapu tikath ekka ,
    mehe salli thibila ehe gihin lamayi wa hari uni ekakata yawa ganna bari ganata watenna ona naha kiyana eka kiwwe hoyala nobala gihin plan nokara :P read again .
    salli thibila kiwwe job math depend wena aya,

    nathuwa job natuwa inna ganata lankawe salli thina income land,rent,business thinawa nam kisi awulak naha rata gihin inna eka .

    brainwashed උනාම වෙන්නේ ,
    සල්ලි නැති උන් මොකක් හරි odd job එකකට යන එක කමක් නැහැ කියන්න පුළුවන් (human trafficking කරන උන්ට අහු නොවී ).

    මෙහෙදී ලංකාවේ 90% කට වඩා වැඩි පඩි ගන්න ගමන් , රට ගිහින් odd job කරන උන් ඉන්නවා brainwash වෙලා උන් නම් .

    කරන ජොබ් එකම කරන්න රට යන එක නම් අවුලක් නැහැ , වැඩි පඩියකට යන්න පුළුවන් නිසා ලංකාවේදී ලංකාවේ ඇති බහුතරයකට වඩා පඩි ගත්තට ලංකාවේ ගන්න පඩියට වඩා XXX ගුණයක් පඩිය තව exposure එක වැඩි ලංකාවට ආවත් අයේත් .

    ඒත් මෙහෙ වැඩි පඩියක් ගත්තට ඒ company එකෙන් පිට වැඩි පඩියක් ලංකාවේ වත් ගන්න බැරි උන් රට ගිහින් දුක් විඳිනවා දැකල තීනවා උන්ට නම් පිස්සු ,

    තමන් දැන් ඉන්න මට්ටමට වඩා උඩ යන්න ගියාට කමක් නැහැ නිකන් , හොයල බලන්නේ නැතුව නොයා .
    සැලකිය යුතු පිරිසක් ඉන්නවා එහෙම හොයල බලන්නේ නැතුව තමන්ගේ potential එක තීන qualifications වලින් එහෙදි කරන්න පුළුවන් දේවල් ගැන idea එකක් නැතුව ගිහින් කට්ට කන .

    මම නම් දකින වාසිය හිතේ නිදහස රටේ ප්‍රශ්න ගැන . මොකද අපිට ලංකාවේ රජයේ දූෂණ වංචා ,හෝ රටේ අපරාධ අපි ඉන්න area එකේ නෙමේ වෙන areas වල වැඩි වෙන එකත් අපිට අදාල නොවුනත් direct අපිට ඒ ගැන හිතේ කනස්සලක් වගේ එන්න පුළුවන් .

    මේක පිට රටකදී අඩුයි අපේ පෞද්ගලික ජීවිතේට direct බලපාන්නේ නැතුව උඩ කිව්ව ඒවා උනත් අපි ගිහින් ඉන්න රටේ .
     
    • Like
    Reactions: gamerlk